Skip to main content

we actually did it and the show is staying on track. seeing everyone jump in to save this story was unreal so thank you for sticking with me. lets keep an eye on things to make sure it stays that way.

July 19, 2015

නදීකා චන්ද්රෙස්කරගේ ළා සද පාමුල ටෙලි නාට්‍යයය අතරමග නවත්වා දැමීමට එරෙහිව අත්සන් 50000 පෙත්සම

නදීකා චන්ද්රෙස්කරගේ ළා සද පාමුල ටෙලි නාට්‍යයය අතරමග නවත්වා දැමීමට එරෙහිව අත්සන් 50000 පෙත්සම

🏆 Won — 286 supporters Verified

Final supporters

Y
yeshani
R
Randy S.
I
Impala P.
N
Narmada W.
K
Kumar A.
I
Indrachapa P.
N
Naya m.
S
Sigiri M.
S
Surangani y.
L
Lahiru G.
+276 more
SD
Started by Sha Danthanarayana 11 years, 3 months ago

නදීකා චන්ද්රෙස්කරගේ ළා සද පාමුල ටෙලි නාට්යයය අතරමග නවත්වා දැමීමට එරෙහිව අත්සන් 50000 පෙත්සම.මෙහි ඔබ තබන අත්සන ගුණාත්මක නිර්මාණයක හෙට දවස තීරණය කරනු ලබයි. නාට්යය නවතා දැමීමට රෑපවාහිනී සභාපතිගේ හේතු දැක්වීම වන්නේ ප්රතිචාර මද කම යන්නයි. එබැවින් මේ ගැටලුව ජනාධිපතිවරයාට යොමු කිරීම සදහා ඔබගේ දායකත්වයද අවශය වේ.

Updates

Reached 250 supporters

June 18, 2015

Reached 100 supporters

June 10, 2015

77 Comments

N
nadun rathnayaka
11 years ago Featured

නදී චන්ද්‍රසේකරගේ පළමු ජනප්‍රිය ගීතය නිර්මාණය කලේ මම. (සුවද පොට්ටු) ඇය දක්ෂයකි. එමනිසා ටෙලිනාට්‍යට වඩා දක්ෂ හා දෛරයට තැන දෙන්න. අනිවාර්යෙන්ම ළා සඳ පාමුල විකාශනය කරන්න.

N
Nilu Perera
11 years ago Featured

ජාතික රුපවාහිනියේ සහාපතිට ඕන නාට්‍යය ද දැන් අපි බලන ඕන ? බාගයක් විකාශනය කරපු "ළා සද පාමුල" නාට්‍යය කරුණාකරලා අවසානය දක්වා විකාශනය කරන්න...!

M
meegalewe wimalabuddhi thero
11 years ago Featured

මේ වගේ වටිනා නාට්‍යක් කාලෙකින් බලන්න වෙන්නේ. මේක විකාශනය කරන්න ඉඩ දෙන්න . දක්ෂ නිර්මාණ කරුවෝ යටපත් කරන්න එපා. ඒක කලාවට කරන අගෞරවයක්.

P
Priyantha Kumara
11 years ago Featured

වර්තමාන රූපවාහිනී සභාපතිගෙ අව සඳ කියන ටෙලි නාට්‍යත් 1992 දි මේ වගේම අතරමැද නවත්තලා දැම්ම.

D
Dhammika Silva
11 years ago Featured

ලා සඳ පා මුල වෙනස් මගක් ගත් ටෙලි නාට්‍යකි. එය ගුණාත්මක බවින් යුතු අතර එහි රගපාන නළු නිලියන් ඉතා දක්ෂ අය ය. එය විකාශය වීම අතර මග නතර වීම ප්‍රේක්ෂක අපට කරන අසාධාරණයකි. එහි ඉතිරි කොටස් ඉදිරියේදී අපට නැරඹීමට අවකාශ සලසා දෙන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. ... ස්තුතියි

C
Chalitha Priyadarshani
11 years ago Featured

I really liked this drama and i was badly disappointed to know that this has been Stopped off suddenly... Think it should be telecast again since it was a uncommon story and a qualitative drama.

Y
yeshani
11 years ago

මෙම ටෙලිනාට්‍ය නැවත විකාශනය කරන්න

K
Kandage Ka
11 years ago

නැවත ළා සඳ පාමුල නාට්‍ය විකාශනය කරන්න.