/*කාරුණික දැනුම්දීමයි. මෙම පෙත්සම වෙනුවෙන් කුමනම ආකාරයේ මුදල් ආධාරයක් අප බලාපොරොත්තු නොවන්නෙමු. එබැවින් මුදලින් ආධාර කිරීමෙන් වලකින්න./*
ගරු ජනාදිපතිතුමණි
ගරු අගමැතිතුමණි
ගරු විදේශ කටයුතු ඇමතිතුමණි
මානව හිමිකම් කවුන්සිලයේ 2021 පෙබරවාරි 22 දින සිට 2021 මාර්තු 19 දින දක්වා පැවැත්වෙන 46 වැනි සැසිය සඳහා ඉදිරිපත් කෙරෙන අංක A/HRC/46/20 දරණ 12/1/2021 දාතමින් නිකුත් කරණ ලද ශ්රී ලංකාවට අදාල මහකොමසාරිස්ගේ වාර්තාවට ආණ්ඩුවේ ප්රතිචාරය සඳහා යෝජනා පිළිබඳව මහජන පෙත්සම
(අක්ෂර දෝශ පිළිබඳව අපගේ කනගාටුව)
අ) ප්රාරම්භය:
- 2016 වසරේ සිට අප සංගමයේ මූලික අරමුණවූයේ ජිනීවා මානව හිමිකම් කොමිසම සහ පසුගිය යහපාලන රජය එකතුව උල්ලංඝණය කරන ලද ශ්රී ලංකාවේ ආරක්ෂක හමුදාවල සාමාජිකයන්ගේ හා දේශපාලන අධිකාරියේ මානව හිමිකම් රැකදීමට කටයුතු කිරීම බැවින්ද;
- අප සංගමය විසින් අවස්ථා කිහිපයකදී ඔබ තුමන්ලා හට අපගේ අදහස් හා යෝජනා යොමුකර තිබූ බැවින්ද;
- එම යෝජනා පසුගිය අය වැය විවාදයේ විදේශ අමාත්යංශ වැය ශීර්ෂය යටතේ විවාදයේදී ගරු මොහොම්මඩ් මුසම්මිල් මැතිතුමා විසින් සභාගතකර පාර්ලිමේන්තු පුස්තකාළයට පවා ලබාදී ඇති හෙයින්ද;
- විවිධ ජනමාධ්යය වල ප්රකාෂවන දේශ හිතෛෂී කණ්ඩායම් සහ දේශපාලකයින් ප්රකාෂ කරන කරුණු සැලකිල්ලට ගැනීමෙන්ද;
- උක්ත 46/20 චෝදනා පිළිබඳව රජයේ ස්ථාවරය දල වශයෙන් ප්රකාෂ කර ඇත්තේ එම චෝදනා ප්රතික්ශේප කරන බවහා 30/1 හි සඳහන් නිර්දේශ හොඳින් ක්රියාත්මක කරන බව පැවසීමෙන් හා ව්යවස්ථාවේ ප්රතිපාදන අනුව වගවීම සහ ප්රතිසන්ධානයට අදාළ සියළු පියවර ගන්නා බවට ප්රතිඥා ලබා දී ඇති බැවින්ද;
- රණවිරුවන්ට සිදුවී ඇති අසාධාරණය, ඔවුන්ගේ මානව අයිතිවාසිකම් කඩවීම හා ඔවුන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලා රජය කටයුතු කරණ ආකාරයක් ඉන් ගම්ය නොවන බැවින්ද;
- සම අනුග්රහයට නොදෙවැනි ප්රතියෝජනා මර උගුලකට රජය පය තබනු ඇතැයි හැඟීයන බැවින්ද;
- සංවිධානයක් වශයෙන් මේ දක්වා අප උපරිමයෙන් කටයුතු කර ඇති බැවින්ද;
- 69 ලක්ෂයක් ජනතාවගේ අභිලාශයන් මුදුන් පමුණුවනුවස් නැවත රජයට ආවර්ජනය කීරීමට සළස්වනු පිණිස;
- මහජනතාවගේ දායකත්වයෙන් මෙවර අප සංගමයේ යෝජනා රජයට ඉදිරිපත් කරන්නෙමු.
ආ) ප්රස්ථූතය:
- මහ කොමසාරිස්වරිය උක්ත 46/20 වාර්තාව ඉදිරිපත් කරණු ලබන්නේ 2015, 30/1 යෝජනාව මගින් කරනු ලැබූ චෝදනා පිළිගැනීම් සහ ඒ පිළිබඳව නිර්දේශ කරන ලද ඳඬුවම් සතුටුදායක ලෙස ක්රියාත්මකවේද යන්න අධීක්ෂණය සඳහා ඇය වෙත 40/1 යෝජනාව මගින් පවරන ලද බලය අනුව බැවින්ද;
- ජිනීවා කෙමන තවත් දරුණු කරමින් 2019 න් ඔබ්බටද කාළය දීර්ඝ කරමින් තව තවත් අපේ දේශය ජාත්යන්තර ග්රහණයේ හිර කර ගැනීමට, මෙල්ලකර ගැනීමට දරන අති අධිපතිවාදී ආක්රමණකාරී ක්රියාවක් ලෙස පෙනෙන බැවින්ද;
- සිවිල් පරිපාලනය හමුදාකරණය කර ඇතැයි අභූත චෝදනා (හමුදා නිලධාරීන් 28 ක් ප්රධාන තනතුරු වලට පත් කිරීම, ආයතන 31 ක් ආරක්ෂක අමාත්යංශය යටතට පත් කිරීම, හමුදාපතිවරයා කොවිඩ්-19 පාලන තන්ත්රයේ ප්රධානියා බවට පත් කිරීම, දිස්ත්රික්ක 25 කට හමුදා සම්බන්ධීකරණ නිලධාරීන් පත් කිරීම, ජනතා ඡන්දයෙන් තේරී පත්වූ සරත් වීරසේකර මහතාට අමාත්ය පදවියක් දීම, කමල් ගුණරත්න මහතා යුධ අපරාධකරුවෙකු ලෙස විශ්වාසනීය ලෙස තහවුරු වූ අයෙකු සේ දක්වා එවැන්නෙකු ආරක්ෂක ලේකම් ධූරයට පත් කිරීම ආදිය) එල්ලකර කර ඇති බැවින්ද;
- අපරාධ වලට සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට අදාල වගවීම පිළිබඳ ක්රියාවලියට එරෙහිව දේශපාලන මැදිහත්වීම් සිදු කර ඇතැයි අභූත චෝදනා (ෂානි අබේසේකරට විරුද්ධව නීතිය ක්රියාත්මක කිරීම, පොලිස් පරීක්ෂක නිෂාන්තද සිල්වාට රට හැර යාමට සිදුවීම, දේශපාලන පළිගැනීම් සොයා බැලීමේ කොමිසම මගින් කොමදෝරු ඩී.පී.කේ. දසනායක මහතා නිදහස් කිරීමට මැදිහත් වීම ආදිය) එල්ලකර කර ඇති බැවින්ද;
- 30/1 න් සිදු කලාක් මෙන් චූදිතයින් හට ස්වභාවික යුක්තිය පසිඳලීමට ඉඩ නොතබමින් ඳඬුවම් 11 ක් ශ්රී ලංකා ආණ්ඩුව විසින් ඉටුකල යුතු යැයි (විශ්වාසනීය ලෙස අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් ධූරවලින් ඉවත් කිරීම, අතුරුදන් වූවන්ගේ කාර්යාලය කාර්යක්ෂමව ක්රියාත්මක කිරීම, ත්රස්තවාදය වැලැක්වීමේ පනත අත්හිටුවීම, ජනාධිපති සමාවදීමට අදාල පටිපාටි නිරවුල් කිරීම, එක්සත් ජාතීන්ගේ විශේෂ ක්රමවේද බලධාරීන්ට නිදහසේ රටතුලට පැමිණීමට ඉඩදීම, 2015 සිට සඳන් කරන මානව හිමිකම් උල්ලංඝනය වීම් වැලැක්වීම සහ අදාළ තත්ත්වයන් දියුණු කිරීම ආදී වශයෙන්) නිර්දේශ කර ඇති හෙයින්ද;
- ශ්රී ලංකාවට සහ එහි දේශයේ රණවිරුවන්ට එරෙහිව මානව හිමිකම් සමුළුව සහ සාමාජික රටවල් විසින් ඉටුකළ යුතු කරුණු 7 ක් (එනම් ශ්රී ලංකාවේ තත්ත්වයන් සොයා බැලීම, වර්ධනය කිරීම්, අනාගත යුද අපරාධ විභාග කිරීමේ ක්රියාවලියන්ට අදාළ තොරතුරු එක් රැස් කිරීම, ජාත්යන්තර අධිකරණ බලය ක්රියාත්මක කිරීම, හමුදා නිලධාරීන්ට විදේශ ගමන් තහනම් පැනවීම සහ දේපල අත්හිටුවීම ආදී ක්රියාමාර්ග ගැනීම, වර්තමානයේ පවතින මානව හිමිකම් වලට අදාළ තත්ත්වයන් නිසා දේශපාලන රැකවරණ ලබාදීමේ ක්රමවේද පවත්වාගෙන යැම ආදිය) ඉදිරිපත් කර ඇති බැවින්ද;
- ශ්රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතන විසින් ක්රියාත්මක කළ යුතු නිර්දේශ 4 ක් (එනම් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් ශ්රී ලංකාව සියළුම මානව හිමිකම් ප්රමිතීන් ක්රියාත්මක කරන්නේද යන්න සොයා බැලිය යුතුබව, සාම සාධක හමුදා ආදියට යැවීමේදී හමුදා සාමාජිකයින් යුද අපරාධියට සම්බන්ධදැයි පිරික්සීම ආදිය) දක්වා තිබීමේ හේතුවෙන්ද;
- ඒ අනුව එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිද* උල්ලංඝණය කරමින් මහ කොමසාරිස්වරිය ක්රියාකර ඇති බව පෙනෙන හෙයින්ද; (*Article 2, Resolution 48/141, 20 Dec 1993 & 60/251, 3 April 2006).
- ඒ අනුව උක්ත 46/20 යෝජනා මගින් 2015, 30/1 චෝදනා පවතින තාක් කල් 30/1 නිර්දේශ අප හිසමත සිහින් නූලකින් එල්ලන ලද තියුණු අසිපතක් ලෙස පවතින්නේ යැයි සඳහන් කිරීම සත්යය බව පැහැදිලි වෙන බැවින්ද;
- රජය බලයට පත්වූවිට ජිනීවා යෝජනා සම අනුග්රහයෙන් ඉවත් වන්නේ යැයි ප්රකාෂකළ පමණින් ජිනීවා ක්රියාවලිය නැවතී ඇති බවක් ඉන් නොපෙනෙන බැවින්ද;
- 2015, 30/1 මගින් එල්ල කරන ලද යුද අපරාධ චෝදනා අප ප්රතික්ෂේප කළ පමණින් අහෝසිවී නොයන බැව් ඉන් තහවුරු වන හෙයින්ද;
- අපගේ සහභාගීත්වයකින් තොරවම වුවද ජාත්යන්තරයට අපේ රණවිරුවන් හට විරුද්දව කටයුතු කිරීමට 30/1 හා ආශ්රිතව ඇතිකරගන්නා ලද එකඟතා මගින් යහපාලන රජය ව්යවස්ථාමය බලය ලබාදී ඇති හෙයින්ද;
- විරුවන් වෙනුවෙන් විත්තිවාචකයක් ඉදිරිපත් කර මිස ජිනීවා මර උගුලෙන් ගැලවීමක් නොවන බව අපහට පෙනෙන්නට ඇත.
ඇ) ක්රියාමග:
- OISL වාර්තාවේ චෝදනා හතරක් ජාත්යනතර මානව හිමිකම් නීතිය යටතේ එල්ලකර ඇති බැවින් ශ්රී ලංකාවේ සිදුවුන අභ්යන්තර සන්නද්ධ අරගලය සැබෑ යුද්ධයක් බැවින් ඒ සඳහා අදාල විය යුත්තේ 1949 ජිනීවා ප්රඥප්තිය වන ජාත්යන්තර මානුෂීය නීතිය බැවින් OISL වාර්තාව බල රහිත වන බව පැහැදිලි කිරීම;
- චෝදනා කරනු ලබන්නා විසින් චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කලයුතු නමුත් එවැන්නක් සිදු නොකර තිබීමෙන් ඳඬුවම් කීරිම නොහැකි බව පෙන්වාදීම;
- OISL වාර්තාවේ චෝදනා ගොනුකර ඇත්තේ "සාධාරණ යැයි විශ්වාසකල හැකි සාක්ෂිමත" (මෙය සාක්ෂි ප්රමිතියේ අඩුම අගයක් ඇති සාක්ෂි ලෙස සැලකේ. කේලම් වලට සමාන යැයි උපකල්පනය කලහැක) බැවින් එය ඳඬුවම් නියම කිරීමකට යොදාගැනීම කුමණ නීතියක් යටතේවත් සාධාරණය කල නොහැකි බව පෙන්වාදීම;
- 2015 දී මහකොමසාරිස් වාර්තාව මගින් ශ්රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එල්ල කරන ලද යුද අපරාධ චෝදනාවලට පිළිතුරු බැඳීමට අවස්ථාවක් ලබා නොදී 30/1 යෝජනාව සම්මත කිරීම මගින් ආරක්ෂක හමුදා සාමාජිකයින්හට ජාත්යන්තරව පිළිගත් මූලධර්මයක්වන "ස්වභාවික යුක්තිය" අහිමි වූ බව සහ ඒ නිසා ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වූ බව මානව හිමිකම් සමුළුවට අවධාරණය කිරීම;
- ජාත්යන්තර යුද අපරාධ විශේෂඥයින් පස් දෙනෙකු විසින් ශ්රී ලංකාවේ ආරක්ෂක හමුදා යුද අපරාධ සිදු නොකළ බවට ලබා දී ඇති වාර්තා හය මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීම;
- මැක්ස්වෙල් පරණගම වාර්තාව මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීම;
- එංගලංතයේ නෙස්බි සාමි වරයාගේ වාර්තාව මානව හිමිකම් මහකොමසාරිස්වරියට ලබා දීම;
- එංගලංතයේ නෙස්බි සාමි වරයාට ගෝලීය ශ්රී ලාංකික සංසදය විසින් කොටින්ගේ වෙබ් අඩවියවූ ටැමිල්නෙට් සමකාලීන වාර්තා ආශ්රිතයෙන් සටනේ අවසාන අදියරේ සිදුවූ මරණ සංඛ්යාව කොටි සාමාජිකයින් සහ එල්ටිටීඊ විසින් මරාදමන ලද සිවිල් වැසියන් ඇතුළුව 7,300 ක් බව දැක්වෙන වාර්තාව මානව හිමිකම් මහකොමසාරිස්වරියට ලබා දීම;
- ඉහත සියළු වාර්තා මගින් දරුස්මාන් වාර්තාව සහ 2015 මානව හිමිකම් කොමසාරිස් වාර්තාව බරපතල ලෙස අභියෝගයට ලක්වන බව දැක්වීම;
- ඉදිරි සැසියකදී ශ්රී ලංකාවට අහිමිවී ඇති ස්වභාවික යුක්තිය ලබා දිය යුතු බවට ඉල්ලීම සහ ඒ අනුව රණවිරුවන්ගේ නිර්දෝශී භාවය පිළිබඳව විත්ති වාචකයක් ඉදිරිපත් කරණ බව අවධාරණය කිරීම;
- එම අවස්ථාවට සූදානම් වන අතර, මෙවර ඊට අදාල මූලික පිළිතුරු බැඳීමක් හෙවත් විත්තිවාචකයක් මූලික රාමුවක් ලෙස පිළිතුරු බැඳීමේ වාර්තාව සමග ඉදිරිපත් කිරීම;
- මිත්ර සහ සෙසු සාමාජික රටවල් දැනුවත් කර එම රටවල් දිනා ගැනීමට වහ වහා කටයුතු සම්පාදනය කිරීම;සහ
- සුදුසු යැයි හැඟෙන්නේනම් මහකොමසාරිස්වරියට අප රටේ සංචාරයක් සඳහා ආරාධනා කිරීම.
මෙසේ සිදු කිරීමෙන් 2015 30/1 හා ආශ්රිත සියළු චෝදනා යෝජනා හා නිර්දේශ සියල්ල නිශ්ප්රභා කල හැකිවෙනු ඇතැයි අපගේ විෂ්වාසය වන අතර ඒ හේතුවෙන් නැවතත් කෙදිනකවත් අප රටට හෝ අපේ රණවිරුවන් හට විරුද්ධව කුමනම යෝජනාවක් කිසිවෙකුටත් ගෙන ඒමට ඉඩ නොලැබෙනු ඇත.
මීට අමතරව මානව හිමිකම් කොමිසම හිතා මතා අමතක කර දමා ඇති එහෙත් එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකරන ලදැයි OISL වාර්තාවේ සඳහන්වෙන පහත සඳහන් යුද අපරාධ වලට වග කිවයුත්තන් සොයා නිසි ඳඬුවම් ලබා දීමට මානව හිමිකම් කොමිසම යොමුකල යුතුවේ. අදද බ්රිතාන්යාදී රටවල මෙම යුද අපරාධවලට සම්බන්ධ ඇඩිලේ බාලසිංහම් ආදීන් නිදැල්ලේ ජීවත්වන බව හා ඔවුන්ට එරෙහිව කුමනම ආකාරයේ ක්රියාවක්වත් සිදු නොකිරීම පිළිබඳව මානව හිමිකම් සමුළුවට අපගේ බලවත් අප්රසාදයද ප්රකාෂ කළ යුතුවේ. එල්ටීටීඊයට එරෙහිව OISL වාර්තාවේ එල්ලකර ඇති යුද අපරාධ චෝදනා වන්නේ:
- වැඩිහිටියන් පැහැරගෙන යෑම (පිටු 128-131);
- ත්රස්තවාදී කටයුතු වෙනුවෙන් ළමුන් බඳවා ගැනීම සහ භාවිතා කීරීම (පිටු 132-144); හා
- සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස රඳවා ගැනීම (පිටු 177-184).
මෙයට
ගෝලීය ශ්රී ලාංකික සංසදය - විධායක සභාව සහ 69 ලක්ෂයක් මහ ජනතාව වෙනුවෙන්:
Updates
Reached 250 supporters
February 12, 2021
February 11, 2021
The momentum behind this petition is undeniable and shows that our citizens refuse to let our national interests be compromised in Geneva. Post this link on Facebook immediately and send an email to your local representatives to demand they prioritize our sovereignty.
Reached 100 supporters
February 11, 2021
February 9, 2021
We are approaching one hundred signatures and need to hit this milestone before the government hearing. Post this link on your Facebook wall today and text three friends to get them to sign.
176 Comments
I sign this petition to show our solidarity to our war heroes, who saved our country from the LTTE terrorists and to show my strong opposition to some countries, who have put across baseless allegations against our Motherland in the name of human rights etc.
I sign this petition as I love my country and want to live in this very country with peace and harmony we gained through struggles and sacrifices. We do not want interference of any organizations that try to drag our country to an unsettled status again. These organizations are working according to agenda of LTTE supporters.
The UN HRC is not addressing genuine plight of real abusers , instead using its clout as a political tool for geo politics. JAMAL KASHOGI # Saudi Arabia# women's rights# religious freedom # war in yamen
It was LTTE who committed the crimes and if not Sri Lankan government launched the Humanitarian operation, thousands of innocent Tamil people would have been perished. Stop humiliating Sri Lanka, her people and the government.
99% of the people claimed to be dead or missing are living comfortably overseas, someone at UNHCR is either paid by the LTTE to push this forward or they are outright stupid!!
@
I also agree with this Document
Sign Petition
We never post to your account. Social sign-in is used only to verify your signature.
Add a comment?
Your signature will be added via . Tell others why you're signing — it's optional.
By signing, you accept iPetitions Terms of Service and Privacy Policy.
Share Petition
Don't stop at signing, share the petition link with friends to multiply our impact
Copy link or share directly

Opposed to taking up unsubstantiated allegations to bring invasive and targeted resolutions against an equal member state including areas which are primarily the responsibility of the member state based on one sided information, to which the UN Agency or other state has no right to intervene.

Help this petition grow
Share it with friends to help reach 500 signatures.
Sign Petition
We never post to your account. Social sign-in is used only to verify your signature.
Add a comment?
Your signature will be added via .
Tell others why you're signing — it's optional.
Signing with Google or Facebook verifies your signature instantly — no email needed.
By signing, you accept iPetitions Terms of Service and Privacy Policy.
Share Petition
Don't stop at signing, share the petition link with friends to multiply our impact
Petitions like this
Other petitions you might want to support
Make your voice count today!
Scan to share
Anyone who scans this can sign the petition.