Skip to main content

නදීකා චන්ද්රෙස්කරගේ ළා සද පාමුල ටෙලි නාට්‍යයය අතරමග නවත්වා දැමීමට එරෙහිව අත්සන් 50000 පෙත්සම

77 Comments

Y
yeshani
11 years ago

මෙම ටෙලිනාට්‍ය නැවත විකාශනය කරන්න

K
Kandage Ka
11 years ago

නැවත ළා සඳ පාමුල නාට්‍ය විකාශනය කරන්න.

K
kevin
11 years ago

i hope that they show this drama again cause it was interesting to watch..

W
Wasantha Kumara Abeysinghe
11 years ago

Please telecast!

C
chamara udeshan
11 years ago

නැවත ළා සඳ පාමුල නාට්‍ය විකාශනය කරන්න.

N
Nilanka Prasadani
11 years ago

අපි හැමෝම අසාවෙන් බලපු ළා සඳ පාමුල නවත විකාශනය කරන්න.

A
apex communication
11 years ago

මෙම ටෙලිනාට්‍ය නවත විකාශනය කරන්න. අප ආයතනයේ සියලු දෙනා ඉතා අසාවෙන් නැරඹු නාට්‍යකි

N
nadun rathnayaka
11 years ago Featured

නදී චන්ද්‍රසේකරගේ පළමු ජනප්‍රිය ගීතය නිර්මාණය කලේ මම. (සුවද පොට්ටු) ඇය දක්ෂයකි. එමනිසා ටෙලිනාට්‍යට වඩා දක්ෂ හා දෛරයට තැන දෙන්න. අනිවාර්යෙන්ම ළා සඳ පාමුල විකාශනය කරන්න.

H
Hemantha Rajapaksha
11 years ago

හොද නාට්‍යයක්, අපි දිගටම බැලුවා.

N
Nilu Perera
11 years ago Featured

ජාතික රුපවාහිනියේ සහාපතිට ඕන නාට්‍යය ද දැන් අපි බලන ඕන ? බාගයක් විකාශනය කරපු "ළා සද පාමුල" නාට්‍යය කරුණාකරලා අවසානය දක්වා විකාශනය කරන්න...!

Y
yugantha Laktharu
11 years ago

සාහිත්‍යෙය් වටිනාකම කිව්ව මේබ වගේ නාට්‍යයක් නතර කිරීම බලවත් අසාධාරණයක්

M
meegalewe wimalabuddhi thero
11 years ago

මේ වගේ වටිනා නාට්‍යක් කාලෙකින් බලන්න වෙන්නේ. මේක විකාශනය කරන්න ඉඩ දෙන්න . දක්ෂ නිර්මාණ කරුවෝ යටපත් කරන්න එපා. ඒක කලාවට කරන අගෞරවයක්.

M
meegalewe wimalabuddhi thero
11 years ago Featured

මේ වගේ වටිනා නාට්‍යක් කාලෙකින් බලන්න වෙන්නේ. මේක විකාශනය කරන්න ඉඩ දෙන්න . දක්ෂ නිර්මාණ කරුවෝ යටපත් කරන්න එපා. ඒක කලාවට කරන අගෞරවයක්.

M
Mohd imthiyas
11 years ago

we all need la sanda pamula back

රත්තනදෙණියේ මේධානන්ද හිමි
11 years ago

හොද නාට්‍යක්. නතර කිරීම හෙලා දකින අතර විරෝධය පල කරමි. එය නොවිය යුතු දෙයකි.

J
Jobi Joseph
11 years ago

Support your efforts.

R
ruwan weerasekara
11 years ago

ගොඩක් අසාවෙන් බලපු නාට්‍ය. නැවත විකාශය කරන්න.

M
Malin Rathnayaka
11 years ago

we all need la sanda pamula back

U
U S T Vithanage
11 years ago

Its a Crime.Crime. Pls Telecast again.

H
hander rathnaweera
11 years ago

මෙම ටෙලි නාට්‍යය නැවත විකාශය කිරීමට අවසර ලබා දිය යුතුයි.