අරගලයට අරමුණක්!!!
අපේ ඉල්ලිම් එකින් එක දිනාගැනිමට එක්වෙමු,!
අප කරන කුමන හෝ අරගලයකට අරමුණක් තිබිය යුතුය . අප දිනා ගන්න අපේක්ෂා කරන්නේ මොනවාද? ඒ ඉල්ලීම් නීත්යානුකූල රජයකින් මිස මහ පාරේ අරගලයකින් පමනක්ම දිනා ගැනිමට හැකිද?
අරගලයේ ජයග්රහණය විය යුත්තේ මේ රට ගොඩනැගීමට අනාගතයේ පත්වන කාටවුවත් අවශ්ය වන පසුබිම සකස් කිරීමයි. ඒ සදහා අප එකින් එක දිනාගතයුතු ඉල්ලිම් විය යුත්තේ:
1.මූල්ය විනයක් ඇති කිරිම.
2.දීර්ඝ කාලීන ජාතික ප්රතිපත්තීන් හදුන්වා දීම
3. විධායකයට හා ව්යවස්ථාදායකයලබා දෙන විශේෂ වරදාන වරප්රසාද අහෝසි කිරීම.
4. දේශපාලන පක්ෂයන් විගණනයට ලක් කිරිම.
5. 2004 වසරේ රටක් ලෙස අප විසින් අත්සන් තබන ලද එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී යෝජනාව අප රට තුළ අවශ්ය නීතිරීති සම්පාදනය කරමින් බලාත්මක කිරීම.
6). 20 වෙනි ව්යවස්ථා සංශෝධනය අහෝසි කිරිම.
පළමු වටයේ අපගේ ඉල්ලිම් ලෙස ඉදිරිපත් කරමු.
ජන අරගලයට අරමුණක් !

Updates
April 10, 2022
The growth of this petition shows a clear demand for structural reform. I am currently drafting a formal letter to the parliamentary committee to present these six demands for immediate review.
18 Comments
Adding all ministers wealth has to be accounted. A new cabinet without jonston, aluthgamage , abeygunawardena and the sol calledcorrupted mps and non of rajapakshas has to be formed.
My opinion is country needs young patriotic professionals, please dont send rogues and anybody over 65years of age.
Will share. Ee need to ensure a change in our people's thinking and values!
Jayawewa
Signed
If we can succeed it's great and real achievement for our future generations.
I do agree with all mentioned above.
Sign Petition
We never post to your account. Social sign-in is used only to verify your signature.
Add a comment?
Your signature will be added via . Tell others why you're signing — it's optional.
By signing, you accept iPetitions Terms of Service and Privacy Policy.
Share Petition
Don't stop at signing, share the petition link with friends to multiply our impact
Copy link or share directly
අරගලයට අරමුණක්!!!
අපේ ඉල්ලිම් එකින් එක දිනාගැනිමට එක්වෙමු,!
අප කරන කුමන හෝ අරගලයකට අරමුණක් තිබිය යුතුය . අප දිනා ගන්න අපේක්ෂා කරන්නේ මොනවාද? ඒ ඉල්ලීම් නීත්යානුකූල රජයකින් මිස මහ පාරේ අරගලයකින් පමනක්ම දිනා ගැනිමට හැකිද?
අරගලයේ ජයග්රහණය විය යුත්තේ මේ රට ගොඩනැගීමට අනාගතයේ පත්වන කාටවුවත් අවශ්ය වන පසුබිම සකස් කිරීමයි. ඒ සදහා අප එකින් එක දිනාගතයුතු ඉල්ලිම් විය යුත්තේ:
1.මූල්ය විනයක් ඇති කිරිම.
2.දීර්ඝ කාලීන ජාතික ප්රතිපත්තීන් හදුන්වා දීම
3. විධායකයට හා ව්යවස්ථාදායකයලබා දෙන විශේෂ වරදාන වරප්රසාද අහෝසි කිරීම.
4. දේශපාලන පක්ෂයන් විගණනයට ලක් කිරිම.
5. 2004 වසරේ රටක් ලෙස අප විසින් අත්සන් තබන ලද එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී යෝජනාව අප රට තුළ අවශ්ය නීතිරීති සම්පාදනය කරමින් බලාත්මක කිරීම.
6). 20 වෙනි ව්යවස්ථා සංශෝධනය අහෝසි කිරිම.
පළමු වටයේ අපගේ ඉල්ලිම් ලෙස ඉදිරිපත් කරමු.
ජන අරගලයට අරමුණක් !
අපේ ඉල්ලිම් එකින් එක දිනාගැනිමට එක්වෙමු,!
Updates
April 10, 2022
The growth of this petition shows a clear demand for structural reform. I am currently drafting a formal letter to the parliamentary committee to present these six demands for immediate review.
18 Comments
Good points. Politicians must be held accountable for the mess they created. Enough is enough.
Adding all ministers wealth has to be accounted. A new cabinet without jonston, aluthgamage , abeygunawardena and the sol calledcorrupted mps and non of rajapakshas has to be formed.
My opinion is country needs young patriotic professionals, please dont send rogues and anybody over 65years of age.
Will share. Ee need to ensure a change in our people's thinking and values!
Jayawewa
Signed
If we can succeed it's great and real achievement for our future generations.
I do agree with all mentioned above.
Help this petition grow
Share it with friends to help reach 50 signatures.
Sign Petition
We never post to your account. Social sign-in is used only to verify your signature.
Add a comment?
Your signature will be added via .
Tell others why you're signing — it's optional.
Signing with Google or Facebook verifies your signature instantly — no email needed.
By signing, you accept iPetitions Terms of Service and Privacy Policy.
Share Petition
Don't stop at signing, share the petition link with friends to multiply our impact
Petitions like this
Other petitions you might want to support
Make your voice count today!
Scan to share
Anyone who scans this can sign the petition.