යහපාලනයට මුලාවි රනවිරැවන් පාවදිම නවතව් !
Save War Hero Sunil Rathnayaka
හය දෙනෙකුගෙන් හෝ අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට කොටි කටට පැන කොටින් සුනුවිසුණු කොට නැවතත් ආරක්ෂිතව පැමිණිය හැකිද?.
විශිෂ්ටයන් අතුරින් අද්විතීය වූ යුධ බිමේ එඩිබල පෑ එවන් විරුවන් සදා සමරනු වෙනුවට දිගු දුර විහිදුම් බලකායේ නොහොත් මහසොහොන් බලකායේ අතිදක්ෂ රණවිරුවන්ට එරෙහිව ව්යාජ මිනීමැරුම් නඩු පවරා මරණ දඬුවම දෙයි.
යුධ අධිකරණයෙන් නඩු අහන්නේ නැතිව, සිවිල් අධිකරණයදී සෙබලෙකුට එරෙහිව නඩු අසා යහපාලකයින් යුධ හමුදා පනත උල්ලංඝනය කරයි. හිටපු කොටි ත්රස්තවාදියෙකුගේ සාක්ෂිය මත තමන්ට හිතවත් විනිසුරුවන් ලවා සිවිල් අධිකරණයකදී රණවිරුවෙකුට මරණ දඬුවම ලබා දීමෙන් යහපාලකයින් ජාතියටම ද්රෝහී වෙයි.
එදා අප වෙනුවෙන් සටන් කළ මෙම විරුවාට මරණ දඬුවම දෙන තුරු අද අපට බලා සිටිය හැකිද?. ඇයි අප මේ විරුවාව තනි කරන්නේ. අද්විතීය අසමසම වීරයා වෙනුවෙන් හඩ නගමු
Updates
June 29, 2015
I have been reading through all the stories you are sharing and frankly it is heart wrenching to see how many people feel the same betrayal about how these heroes are being treated. It feels like the weight of this is growing every day while I try to figure out the right people to push for answers behind the scenes.
Reached 100 supporters
June 29, 2015
52 Comments
එදා කොටින්ගෙන් අපිව රෑකගත්තෙ මේ රනවිරෑවන්.පුදුමයට කරෑන නම් දෑන් ඔවුන්ට රෑකවරනය වෙනත් අයගෙන් පෑතීමට සිදුවීමයි.එදා යුදපිටියෙදි වෙඩිවෑදිල මෑරෑනනම් හොදයි කියා මොවුන්හට සිතෙනව නොඅනුමානය.එදා අපහට ආරක්ෂාව ලබාදුන් සියලුදෙනා අද අනාරක්ෂිතවී ඈත.අපි හෑමෝම එකතුවී මොවුන් රෑකගෑනීමට කටයුතු කිරීමට එකාමෙන් නෑගීසිටිමු.
This sets a bad precedent that the SL Army had committed war crimes. We cannot allow this young officer to die just like that for saving the country........Can we ever sleep in peace after that knowing that we let down the very people who saved us from death......Entire Sri Lanka should stand up at this very moment ........
*විරු සෙබළුන් පෝරකයට යවන්නේ නම් යුධ සමයේ කොටි ත්‍රස්තවාදීන් ලෙස ජිවිතක්ෂයට පත් ඔවුන්ට වගකිව යුතුනම් ඒ සදහා විරු සෙබළුන් පෝරකයට යවන්නේ නම් ,අප භුමිය බලහත් කාරයෙන් පැහර ගැනීමට පැමිණ ත්‍රස්තාවාදයක් ඇතිකිරීම හේතුවෙන් , අපේ භුමිය රැකගන්න දිවි පිදු , අභාදිත සෙබළුන්ට වග කියන්නේ කවුද ? *කොටි ත්‍රස්ත වාදීන් ෆීල්ඩ් මාස්ටර්ගේ දරුවන්ගෙන් පළිගත්තේ නැති මුත් නිරායුධ මහා සංඝ රත්නය , පාසල් සිසුන් , හා සිවිල් වැසියන් අමු අමුවේ ගාතනයට ලක්වීම හා විශාල දේපල හානි සිදුකිරීම සදහා වග කියන්නේත් ඒ සදහා පෝරකයට යවන්නේ කවුද ? *ඔහු සැබවින්ම එසේ තනිව පුද්ගල ගාතන 8ක් සිදු කරේ නම් අටදෙනෙකු සමග තනිව සටන්කර කොටි කටෙන් ගැලවී නිරුපද්‍රිතව පැමිනිමම නොවටින්නේද ? * මේ ගැන හෙට අනිද්දා ජිනීවා යන්න ඉන්න අයට කරුණු එකතුකර දීමක් නොවේද?
What about wholesale slaughter of Sinhalese done by ltte ,no justice for that? After all if they r to win the war, soldiers have to kill their enemies in the battle field ,that is simply what they r meant to be.then y did they pass such a controversial verdict.
I'm fully against and really disappointed with this decision. My own two brothers are still serve to Sri Lanka army and they both were actively participated to the war from NE operation to the end. This should stop.
Aviyak atha dara rata rakinnata api pinkala naththemu eheth avi atha dara kusata aharak nathuwa,nethata nindak nathuwa me pin bima raka dun sadadaraneeya sooriya wanse sinha ediyen theda pa sinhala puthunta karana amanusika chodanawanta erehiwa ralak se nagennata api pasu bata nowannemu.me rata ape rata rakala dunna ranaviruwan ape kalaguna nodath kuhakathwayata apata haki hama aakarayakinma abiyoga kala uthumai eya sithuvillakin,wachanayakin,kriyawen ho kala uthumai,
protect our hero's.
Sign Petition
We never post to your account. Social sign-in is used only to verify your signature.
Add a comment?
Your signature will be added via . Tell others why you're signing — it's optional.
By signing, you accept iPetitions Terms of Service and Privacy Policy.
Share Petition
Don't stop at signing, share the petition link with friends to multiply our impact
Copy link or share directly

An LRRP soldier is a highly trained person meant to carry out very special tasks. What they do on operational duties cannot be questioned in a civil court.

Help this petition grow
Share it with friends to help reach 100 signatures.
Sign Petition
We never post to your account. Social sign-in is used only to verify your signature.
Add a comment?
Your signature will be added via .
Tell others why you're signing — it's optional.
Signing with Google or Facebook verifies your signature instantly — no email needed.
By signing, you accept iPetitions Terms of Service and Privacy Policy.
Share Petition
Don't stop at signing, share the petition link with friends to multiply our impact
Petitions like this
Other petitions you might want to support
Make your voice count today!
Scan to share
Anyone who scans this can sign the petition.