Skip to main content
නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහි ජනතා පෙත්සමOnline Petition

නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහි ජනතා පෙත්සමOnline Petition

3,648 signatures 1,352 to reach 5,000
L
Lamasiri D. signed
S
Someone signed
S
Someone signed
P
pHqghUme signed
P
pHqghUme signed
S
Someone signed
S
Someone signed
V
vibuthi signed
B
buddhika signed
Y
Yasmin G. signed
UL
Started by unions lanka 5 years, 6 months ago

ගරු ජනාධිපති,

ගෝඨාභය රාජපක්ෂ ,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ.


ජනාධිපතිතුමණි,

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ කිසිදු කොටසක් අයෝජකයන්ට ලබා නොදෙන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ වහාම රටට ප්රතිඥා දියයුතුයි

ජනතා පෙත්සම

වරායක් යනු රටකට මහා ධන උල්පතකි. නමුත් අප රට තුල වරායන් 07ක් පිහිටා ඇති නමුත් ආර්ථික වශයෙන් සහ ජාතික ආරක්ෂාවට අදාලව ද වැදගත් කමක් සහිත වරායන් කිහිපයේම පූර්ණ අයිතිය අප සතුකරගැනීමට කටයුතු කරනවා වෙනුවට මෙතෙක් රට පාලනය කළ සියලූ පාලකයන් කටයුතු කර ඇත්තේ ඒවා විවිධ නාමකරනයන් ඔස්සේ ආයෝජකයන්ට පවරා අවසානයේ රටට ඇති අයිතිය අහිමි කිරීමටය. ඔබතුමා බලයට පැමිණියේ එවැනි අයිතීන් රටට තහවුරු කරන බවට පොරොන්දු වෙමිනි. නමුත් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පවරා දීම සඳහා ඔබතුමාගේ සහ අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා යෝජනාවක් සම්මත කිරීම රටට කොතරම් හතුරු කි්රයාවක් ද යන්න මේ වන විට නැගෙනහිර පර්යන්තය රැුකගැනීම සඳහා ඒකරාශිවී ඇති වරාය සේවකයන් එහි වෘත්තීය සමිති මෙන්ම රටපුරා විසිරී පවතින ප්රබලම වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ද පොදු මහජනතාව ද සාක්ෂි දරණු ඇත.

ජනාධිපතිතුමණි,

මහබැංකුව පවසන පරිදි රට තුල දැවැන්ත ආර්ථික කඩා වැටීමක් පවතී. එහි ප්රධානතම ගැටළුවක් වන්නේ අප රටට ඩොලර් ආදායම් නොලැබීමයි. නැගෙනහිර පර්යන්තය යනු රටට ඩොලර් ආදායම් උපයන මහ ධන උල්පතකි. නැව් ගමනාගමනයේ අනාගත ක්රියාකාරිත්වයට අනුව ලෝකයේ විශාලතම නැවි නැගෙනහිර පර්යන්තයට පැමිණිමට හැකි වන ආකාරයට වරාය අධිකාරිය මගින් ශ්ර්රි ලංකේය ඉංජිනේරුවන්ගේ සහ අනිකුත් ශිල්පීන්ගේ දායකත්වයෙන් ගොඩනගා ඇත. ඒ අනුව ඉදිරියේ දී අප රටට විශාල වශයෙන් ඩොලර් ආදායම් වරායෙන් ලබාගත හැකි බව ඕනෑම කෙනෙකුට වටහාගැනීම අපහසු නැත.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටසක් අයෝජනයට යැයි පවසා එහි අයිතිය රටට අහිමි කිරීමට ඔබ ආණ්ඩුව තීන්දු ගැනීම අප කිසිසේත් අනුමත නොකරන අතර, එයට විරෝධයද පලකරන්නෙමු. කරුණු මෙසේ හෙයින්, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කිසිදු කොටසක් කුමන ආකාරයේ හෝ ආයෝජකයන්ට ලබා නොදී එය වරාය අධිකාරිය යටතේ ඩොලර් ආදායම් උපයන මධ්යස්ථානයක් බවට පත්කොට එහි පූර්ණ අයිතිය අප රට සතුව පැවතිය යුතු බව තරයේ විශ්වාස කරන අප පහත අත්සන් තබමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කිසිදු කොටසක් ආයෝජකයන්ට නොදෙන බවට ඔබතුමා ප්රතිඥාවක් වහාම රටට ලබා දියයුතු බවයි. එසේ කරන ලෙස අවධාරනය කරමින් මෙම ජනතා පෙත්සමට මාගේ අත්සන ස්වකැමැත්තෙන් යොදන්නෙමි.

Updates

Reached 2,500 supporters

January 18, 2021

January 18, 2021

The feedback from port employees and concerned citizens demonstrates how deeply this resource is connected to our national future. I am currently organizing the documentation to present our collective position to the relevant offices. This process requires patience because protecting our national assets is a matter of long-term economic stability.

Reached 1,000 supporters

January 17, 2021

January 16, 2021

The momentum we are gathering reflects a collective commitment to protecting our national infrastructure. We are nearing the twenty-five hundred mark and need a final push to ensure our message reaches those who hold the power to decide the future of the eastern terminal. Please reach out to your personal circles and encourage them to add their names to this effort before the window for influence closes.

Reached 100 supporters

January 16, 2021

January 15, 2021

The number of people realizing the true worth of the East Terminal is growing steadily. We need to maintain this momentum to ensure our message reaches the authorities with undeniable strength. Please take a moment to pass this along to those who recognize the importance of keeping our national assets in local hands.

44 Comments

I
Iresh Ekanayake
5 years ago Featured

Dear Peresident, Stop selling our Srilankan assets. You are not the owner of it but the guardian!!!!

R
Rev Pujapitiye Santhusitha thero
5 years ago Featured

නැනැගෙනහිර ජටිය සංවර්ධනයට අවශ්‍ය මුදල්...අවම තරමින් විදේශ ගත ශ්‍රමිකයන් ඒ රටවල රදවාගෙන ඇති අරමුදල් යොදවා ඔවුන්ට ප්‍රතිලාභ ලැබෙන ලෙස සිදු කරවා ගැනීමට අවස්තාව දීම උචිතය .මෙතෙක් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් ආයතන ප්‍රධානීන් මහජන මුදල් අවභාවිතා කිරීම් පිලිබදව විමර්ෂනයක් කොට ඒවායින් ඔවුන්ට යැපීමට දෙයක් ඉතිරි කර අතිරික්තය අය කරගත්තද රටටේ සංවර්ධනයට අවශ්‍ය මුදල් සපයා ගැනීම අපහසු නැත..විනිවිදභාවය යෙන් හා අපක්ෂ පාතී එවැනි ක්‍රියා මාර්ගයක් ගනීනම් . ශ්‍රී ලංකික ජනතාව තමන් සතු මුදල් ප්‍රතිලාභ අපේක්ෂාවකින් තොරවම ලබා දෙන තත්වයට පත් වනු නොඅනුමානය ..

S
Sujeeva Salwatura
5 years ago Featured

SLPA capable of managing east terminal without inviting foreign stakes. Current regime of Sri Lanka destroying our beautiful resources

A
Aruna shantha
5 years ago Featured

I strongly against that govt sale our harbour to indian company. That is our countrys' hearts.

L
LAHIRU
5 years ago Featured

නැගෙනහිර ජැටිය ඉන්දියාවට හෝ වෙනත් රටකට ආයෝජනයට හෝ බදු දීමට තමා පෞද්ගලිකව විරුද්ධ බවත් එය වරාය අධිකාරිය සඳහා සංවර්ධනය කොට වැඩි දියුණු කිරීම සඳහා කඩිනම් කිරීමට දකුණු කොරියාව ස්ට්‍රේලියාව නවසීලන්තය ජපානය ආදි රටවලින් කොටස් වශයෙන් හෝ ණයක් ලබාගෙන වරාය අධිකාරියට ලැබෙන ආදායමින් ගෙවා නිමකිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් රජයෙන් ඉල්ලා සිටිමි මම දකුණු කොරියාවේ සිට

P
PREMARATNE Tennakoon Mudiyanselage
5 years ago Featured

රටේ අනාගත පරපුරට අදායම් ලබන්නට තියෙන එකම සම්පත විකිනීම නවතනු වාරයේ නැගෙනහිර ජැටියේ 100% ක අයිතිය ලංකා වරයා අධිකාරිය සතු කරනු !!!

J
Jayalath mallawaarachchi
5 years ago

We are against the selling of national wealth to the foreigners.

U
Upali lewliyadda
5 years ago

I am oppose sale

Help this petition grow

Share it with friends to help reach 5,000 signatures.

Sign Petition

We never post to your account. Social sign-in is used only to verify your signature.

or sign with Email

Add a comment?

Your signature will be added via . Tell others why you're signing — it's optional.

By signing, you accept iPetitions Terms of Service and Privacy Policy.

Share Petition

Don't stop at signing, share the petition link with friends to multiply our impact

Copy link or share directly

Instagram
QR Code