Skip to main content
Stop Selling Degrees in Ruhuna Agri Faculty

Stop Selling Degrees in Ruhuna Agri Faculty

116 signatures 134 to reach 250
V
V H. signed
K
KAIM A. signed
M
Manoj s. signed
H
Hansini U. signed
A
A A. signed
S
Shanthi R. signed
M
Madurangani W. signed
D
Don I. signed
L
Lahiru d. signed
W
Wenaka K. signed
LP
Started by Lakshitha Paranagamage 5 years ago

රුහුණ කෘෂිකර්ම පීඨයේ කෘෂි ව්යාපාර කළමණාකරණ උපාධිය ලක්ෂ 08ක් වැනි මුදලට විකිණීමට ගෙන ඇති අදූරදර්ශී තීරණය නිසා පීඨයේ නිදහස් අධ්යාපනයත්, අධ්යාපනයේ නිදහසත් අහිමි වී අවධානමක පවතී. මෙසේ ඇරඹෙන අධ්යාපනය පෞද්ගලිකකරණය සමස්ත උසස් අධ්යාපන පද්ධතියම පෞද්ගලිකරණය කිරීමේ මූලික පියවරයන්ගෙන් එකකි. එක් පසකින් ගුරු වැටුප් විෂමතා ඉවත් නොකිරීම, පාසල් වලින් මුදල් අයකිරීම වැනි තීරණ මගින් අධ්යාපනයට වෙන් කෙරෙන මුදල් කප්පාදු කර කෙනෙහෙලිකම් සිදු කරන අතරම තවත් අන්තයකින් රජයේ විශ්වවිද්යාල වල උපාධි විකිණීම මගින් ලාංකීය ශිෂ්යයන්ට දක්ෂතා මත උසස් අධ්යාපනයට පිවිසීමට ඇති අයිතියට වැට බඳිමින් නැවත අධ්යාපනයේ බරපැන ජනතාව මතම පැටවීමට උත්සහ කරයි. අධ්යාපනයේ සැබෑ ගැටලු යටපත් කරමින් ඒවාට විසඳුම් සොයනවා වෙනුවට මෙවැනි අද බාල තීරණ මගින් අධ්යාපනය තව තවත් විනාශ මුඛයට ඇද දැමීමට මහජනතාව වශයෙන් ඔබත් එරෙහි වී මෙම පෙත්සමට සහය පල කරන්න. https://www.facebook.com/groups/265896511692864

39 Comments

L
Lakshitha Paranagamage · petition starter
5 years ago Featured

I hereby sign the petition to show my opposition against the shameless move done by the Faculty of Agriculture, University of Ruhuna.

S
Shanaka Katukurunda Gamage
5 years ago Featured

I hereby sign this petition to protect the free education in Srilanka and to oppose the degree selling program ( BSc. Agri Business Management) in Faculty of Agriculture University of Ruhuna Sri Lanka

T
Thusitha Chamal Nandasiri
5 years ago Featured

කෘෂිවිද්‍යා උපාධිය මුදලට විකිණිම වහා නවතනු.අධ්‍යාපනය මිලීටරීකරණයට එරෙහි වු කෘෂිපීඨ මහාචාර්යවරු තම උපාධිය මුදලට විකිණිමට උත්සාහ කිරිම හාස්‍යජනකයි.

H
Harsha padmanath
5 years ago Featured

I disagree to this degree programme which is getting money for offer the degree. Pls give all opportunity for A/L qualified student.

A
AMILA PRASAD
5 years ago Featured

කොතලාවල පනතට විරුද්ධ වෙන ගමන් තමන්ගේ පීඨයේ උපාධිය විකුණන්න දැඟලීම හරියට අත් දෙකෙන් ඇස් දෙක වහගෙන පාර මැද හිටන් ඉන්නවා වගේ වැඩක්.

A
Anonymous
5 years ago Featured

Im against the selling of ABM degree of Faculty of agriculture , University of Ruhuna

V
V H Sajith nandana
4 years ago

Stop selling degree of agri faculty

M
Manoj senevirathna
4 years ago

good job

Help this petition grow

Share it with friends to help reach 250 signatures.

Your share link

Share directly