J Jayalath mallawaarachchi 5 years ago We are against the selling of national wealth to the foreigners.
I Iresh Ekanayake 5 years ago Featured Dear Peresident, Stop selling our Srilankan assets. You are not the owner of it but the guardian!!!!
R Rev Pujapitiye Santhusitha thero 5 years ago Featured නැනැගෙනහිර ජටිය සංවර්ධනයට අවශ්‍ය මුදල්...අවම තරමින් විදේශ ගත ශ්‍රමිකයන් ඒ රටවල රදවාගෙන ඇති අරමුදල් යොදවා ඔවුන්ට ප්‍රතිලාභ ලැබෙන ලෙස සිදු කරවා ගැනීමට අවස්තාව දීම උචිතය .මෙතෙක් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් ආයතන ප්‍රධානීන් මහජන මුදල් අවභාවිතා කිරීම් පිලිබදව විමර්ෂනයක් කොට ඒවායින් ඔවුන්ට යැපීමට දෙයක් ඉතිරි කර අතිරික්තය අය කරගත්තද රටටේ සංවර්ධනයට අවශ්‍ය මුදල් සපයා ගැනීම අපහසු නැත..විනිවිදභාවය යෙන් හා අපක්ෂ පාතී එවැනි ක්‍රියා මාර්ගයක් ගනීනම් . ශ්‍රී ලංකික ජනතාව තමන් සතු මුදල් ප්‍රතිලාභ අපේක්ෂාවකින් තොරවම ලබා දෙන තත්වයට පත් වනු නොඅනුමානය ..
C chandana nimal 5 years ago වරායක් යනු රටකට මහා ධන උල්පතකි. නමුත් අප රට තුල වරායන් 07ක් පිහිටා ඇති නමුත් ආර්ථික වශයෙන් සහ ජාතික ආරක්ෂාවට අදාලව ද වැදගත් කමක් සහිත වරායන් කිහිපයේම පූර්ණ අයිතිය අප සතුකරගැනීමට කටයුතු කරනවා වෙනුවට මෙතෙක් රට පාලනය කළ සියලූ පාලකයන් කටයුතු කර ඇත්තේ ඒවා විවිධ නාමකරනයන් ඔස්සේ ආයෝජකයන්ට පවරා අවසානයේ රටට ඇති අයිතිය අහිමි කිරීමටය. ඔබතුමා බලයට පැමිණියේ එවැනි අයිතීන් රටට තහවුරු කරන බවට පොරොන්දු වෙමිනි. නමුත් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පවරා දීම සඳහා ඔබතුමාගේ සහ අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා යෝජනාවක් සම්මත කිරීම රටට කොතරම් හතුරු කි්රයාවක් ද යන්න මේ වන විට නැගෙනහිර පර්යන්තය රැුකගැනීම සඳහා ඒකරාශිවී ඇති වරාය සේවකයන් එහි වෘත්තීය සමිති මෙන්ම රටපුරා විසිරී පවතින ප්රබලම වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ද පොදු මහජනතාව ද සාක්ෂි දරණු ඇත.
P Priyantha 5 years ago විකිණිමට එරෙහි වෙමි. මේවා ජාතික මර්මස්ථාන. සදහටම රැක ගත යුතුයිි. වරායේ ඔක්කොම වෘත්තිය සමිති සියල්ල පොහොට්ටු. දැන් මොකද කියන්නේ. ගෙදර ගියොත් අඹු නසි, මග හිටියොත් තෝ නසි. එහෙම නේද? දැන් අපිට කියනව පෙත්සන් අත්සන් කරන්න.
S Sujeeva Salwatura 5 years ago Featured SLPA capable of managing east terminal without inviting foreign stakes. Current regime of Sri Lanka destroying our beautiful resources
We are against the selling of national wealth to the foreigners.
Dear Peresident, Stop selling our Srilankan assets. You are not the owner of it but the guardian!!!!
I am oppose sale
We need our port...!!!
ජාතික සම්පත් විකිණීමට එරෙහි වෙමු
නැනැගෙනහිර ජටිය සංවර්ධනයට අවශ්‍ය මුදල්...අවම තරමින් විදේශ ගත ශ්‍රමිකයන් ඒ රටවල රදවාගෙන ඇති අරමුදල් යොදවා ඔවුන්ට ප්‍රතිලාභ ලැබෙන ලෙස සිදු කරවා ගැනීමට අවස්තාව දීම උචිතය .මෙතෙක් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් ආයතන ප්‍රධානීන් මහජන මුදල් අවභාවිතා කිරීම් පිලිබදව විමර්ෂනයක් කොට ඒවායින් ඔවුන්ට යැපීමට දෙයක් ඉතිරි කර අතිරික්තය අය කරගත්තද රටටේ සංවර්ධනයට අවශ්‍ය මුදල් සපයා ගැනීම අපහසු නැත..විනිවිදභාවය යෙන් හා අපක්ෂ පාතී එවැනි ක්‍රියා මාර්ගයක් ගනීනම් . ශ්‍රී ලංකික ජනතාව තමන් සතු මුදල් ප්‍රතිලාභ අපේක්ෂාවකින් තොරවම ලබා දෙන තත්වයට පත් වනු නොඅනුමානය ..
වරායක් යනු රටකට මහා ධන උල්පතකි. නමුත් අප රට තුල වරායන් 07ක් පිහිටා ඇති නමුත් ආර්ථික වශයෙන් සහ ජාතික ආරක්ෂාවට අදාලව ද වැදගත් කමක් සහිත වරායන් කිහිපයේම පූර්ණ අයිතිය අප සතුකරගැනීමට කටයුතු කරනවා වෙනුවට මෙතෙක් රට පාලනය කළ සියලූ පාලකයන් කටයුතු කර ඇත්තේ ඒවා විවිධ නාමකරනයන් ඔස්සේ ආයෝජකයන්ට පවරා අවසානයේ රටට ඇති අයිතිය අහිමි කිරීමටය. ඔබතුමා බලයට පැමිණියේ එවැනි අයිතීන් රටට තහවුරු කරන බවට පොරොන්දු වෙමිනි. නමුත් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පවරා දීම සඳහා ඔබතුමාගේ සහ අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා යෝජනාවක් සම්මත කිරීම රටට කොතරම් හතුරු කි්රයාවක් ද යන්න මේ වන විට නැගෙනහිර පර්යන්තය රැුකගැනීම සඳහා ඒකරාශිවී ඇති වරාය සේවකයන් එහි වෘත්තීය සමිති මෙන්ම රටපුරා විසිරී පවතින ප්රබලම වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ද පොදු මහජනතාව ද සාක්ෂි දරණු ඇත.
අපේ ජාතික සම්පත් රැක ගැනීමේ සටනට එක්වෙමු
We are against the selling of national wealth to the foreigners.
විකිණිමට එරෙහි වෙමි. මේවා ජාතික මර්මස්ථාන. සදහටම රැක ගත යුතුයිි. වරායේ ඔක්කොම වෘත්තිය සමිති සියල්ල පොහොට්ටු. දැන් මොකද කියන්නේ. ගෙදර ගියොත් අඹු නසි, මග හිටියොත් තෝ නසි. එහෙම නේද? දැන් අපිට කියනව පෙත්සන් අත්සන් කරන්න.
We can't agree to give our port to india
අපේ ජාතික සම්පත් රැක ගැනීමේ සටනට එක්වෙමු
Mr President please dont.
පොදුදේපල විකිණීමට එරෙහි වෙමි
SLPA capable of managing east terminal without inviting foreign stakes. Current regime of Sri Lanka destroying our beautiful resources
වරාය ව්කිනිමට එරෙහිව
පොදුදේපල විකිණීමට එරෙහි වෙමි
No sales for our rights
Dont sale our property
නැගෙනහිර ජැටිය අපි බේරාගණිමු