Lakshitha Paranagamage Sri Jayewardenepura Kotte 0

Stop Selling Degrees in Ruhuna Agri Faculty

116 people have signed this petition. Add your name now!
Lakshitha Paranagamage Sri Jayewardenepura Kotte 0 Comments
116 people have signed. Add your voice!
12%
Maxine K. signed just now
Adam B. signed just now

රුහුණ කෘෂිකර්ම පීඨයේ කෘෂි ව්යාපාර කළමණාකරණ උපාධිය ලක්ෂ 08ක් වැනි මුදලට විකිණීමට ගෙන ඇති අදූරදර්ශී තීරණය නිසා පීඨයේ නිදහස් අධ්යාපනයත්, අධ්යාපනයේ නිදහසත් අහිමි වී අවධානමක පවතී. මෙසේ ඇරඹෙන අධ්යාපනය පෞද්ගලිකකරණය සමස්ත උසස් අධ්යාපන පද්ධතියම පෞද්ගලිකරණය කිරීමේ මූලික පියවරයන්ගෙන් එකකි. එක් පසකින් ගුරු වැටුප් විෂමතා ඉවත් නොකිරීම, පාසල් වලින් මුදල් අයකිරීම වැනි තීරණ මගින් අධ්යාපනයට වෙන් කෙරෙන මුදල් කප්පාදු කර කෙනෙහෙලිකම් සිදු කරන අතරම තවත් අන්තයකින් රජයේ විශ්වවිද්යාල වල උපාධි විකිණීම මගින් ලාංකීය ශිෂ්යයන්ට දක්ෂතා මත උසස් අධ්යාපනයට පිවිසීමට ඇති අයිතියට වැට බඳිමින් නැවත අධ්යාපනයේ බරපැන ජනතාව මතම පැටවීමට උත්සහ කරයි. අධ්යාපනයේ සැබෑ ගැටලු යටපත් කරමින් ඒවාට විසඳුම් සොයනවා වෙනුවට මෙවැනි අද බාල තීරණ මගින් අධ්යාපනය තව තවත් විනාශ මුඛයට ඇද දැමීමට මහජනතාව වශයෙන් ඔබත් එරෙහි වී මෙම පෙත්සමට සහය පල කරන්න. https://www.facebook.com/groups/265896511692864

Share for Success

Comment

116

Signatures