
යහපාලනයට මුලාවි රනවිරැවන් පාවදිම නවතව්


යහපාලනයට මුලාවි රනවිරැවන් පාවදිම නවතව් !
Save War Hero Sunil Rathnayaka
හය දෙනෙකුගෙන් හෝ අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට කොටි කටට පැන කොටින් සුනුවිසුණු කොට නැවතත් ආරක්ෂිතව පැමිණිය හැකිද?.
විශිෂ්ටයන් අතුරින් අද්විතීය වූ යුධ බිමේ එඩිබල පෑ එවන් විරුවන් සදා සමරනු වෙනුවට දිගු දුර විහිදුම් බලකායේ නොහොත් මහසොහොන් බලකායේ අතිදක්ෂ රණවිරුවන්ට එරෙහිව ව්යාජ මිනීමැරුම් නඩු පවරා මරණ දඬුවම දෙයි.
යුධ අධිකරණයෙන් නඩු අහන්නේ නැතිව, සිවිල් අධිකරණයදී සෙබලෙකුට එරෙහිව නඩු අසා යහපාලකයින් යුධ හමුදා පනත උල්ලංඝනය කරයි. හිටපු කොටි ත්රස්තවාදියෙකුගේ සාක්ෂිය මත තමන්ට හිතවත් විනිසුරුවන් ලවා සිවිල් අධිකරණයකදී රණවිරුවෙකුට මරණ දඬුවම ලබා දීමෙන් යහපාලකයින් ජාතියටම ද්රෝහී වෙයි.
එදා අප වෙනුවෙන් සටන් කළ මෙම විරුවාට මරණ දඬුවම දෙන තුරු අද අපට බලා සිටිය හැකිද?. ඇයි අප මේ විරුවාව තනි කරන්නේ. අද්විතීය අසමසම වීරයා වෙනුවෙන් හඩ නගමු
Comment