Skip to main content

ඉතින් ඒ දේ සිද්ධ වුණා රනිල් වික්‍රමසිංහ දැන් ඉල්ලා අස්වෙලා තියෙන්නේ (ඇත්තටම මට තාමත් හිතාගන්න බැහැ). මේක තනි කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ නිසා ඔබ හැමෝම එකතු වුණාට ගොඩක් ස්තුතියි. දැන් අපි මේ දේවල් දිහා හොඳින් ඇහැ ගහගෙන ඉන්න ඕනේ මොකද වංචා කරපු අය නීතිය හමුවට එනකම් අපිට විවේකයක් …

February 8, 2018

අගමැති රනිල් ඔය ඇති! වහා ගෙදර යනු!

අගමැති රනිල් ඔය ඇති! වහා ගෙදර යනු!

🏆 Won — 521 supporters Verified

Final supporters

S
Someone
S
Someone
S
Someone
S
Someone
S
Someone
S
Someone
S
Someone
S
Someone
S
Someone
S
Someone
+511 more
SK
Started by Samantha Karuarachchi 8 years, 8 months ago

යහපාලනය සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන බවට දහසකුත් පොරොන්දු ලබා දී බලයට පැමිනි රනිල් වික්රමසිංහ අග්රාමාත්ය වරයා මේ වන විට ජනතාව හමුවේ සිය විස්වාසය නැවත ගොඩනගා ගත නොහැකි අන්දමට බිඳදමාගෙන ඇත. එකී විශ්වසය බිඳ වැටීම සඳහා බලපෑ මූලිකම කාරනය වන්නෙ මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධව සිදුව ඇති වංචාව පිළිබඳ වාර්තා වූ මුල් අවධියේ සිටම එම සිදුවීම සාමාන්යකරණය කිරීමට සහ බරපතල වංචාවක් සිදුව නොමැති බවට රට හමුවේ කරුණු ගෙනහැර දැක්වීමට කටයුතු කිරීම නිසාය. මේ සඳ්හා ඔහු එකල සිදුකල පාර්ලිමේන්තු කතා සහ වෙනත් ප්රකාශ උදාහරණ සපයයි. මේ මොහොතේදී සංවිධානාත්මකව මෙම වංචාව සිදුව ඇති බව ඔප්පු වී ඇති නිසාත් නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරි අධිකරණ ක්රියාමාර්ග මේ පිලිබඳ ව ගැනීමට නියමිත් නිසාත් ඔහු වහාම පරීක්ෂණ වල ස්වාධීනත්වයට ඉඩ දී ධූරයෙන් ඉල්ලා අස්වී යායුතු බවට පොදු මහජනතාව වන අප විසින් මෙලෙස බල කර සිටිමු.

මේ මොහොතේදී සංවිධානාත්මකව මෙම වංචාව සිදුව ඇති බව ඔප්පු වී ඇති නිසාත් නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරි අධිකරණ ක්රියාමාර්ග මේ පිලිබඳ ව ගැනීමට නියමිත් නිසාත් ඔහු වහාම පරීක්ෂණ වල ස්වාධීනත්වයට ඉඩ දී ධූරයෙන් ඉල්ලා අස්වී යායුතු බවට පොදු මහජනතාව වන අප විසින් මෙලෙස බල කර සිටිමු.

ඔහුගේ අතීත භාවිතාව සහ ක්රියාකලාපය අනුව ඔහුගේ සමීප හිතවතකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් සහ ඔහුගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස් ආරක්ෂා කිරීමට නියමින් හෝ අනියමින් ක්රියාකරනුඇතැයි මහජනතාවට ඇති සැකය සාධාරණ වේ.

සිය හිතවත් පාක්ශිකයින් වන ත්රිපුද්ගල නීතිඥ කමිටුවක් පත්කර ඒකපාර්ශ්විකව බැඳුම්කර සිදුවීමේදී වංචාවක් සිදුව නැති බව ප්රකාශ කිරීමට ඔහු මීට පෙර කටයුතු කර ඇති නිසා ඔහුගෙන් ඉදිරි ස්වාධීන පරීක්ෂණ සඳහා බාධාවක් ඇතිවිය හැකි බවට වන මහජන සැකය ද සාධාරණය.

එම නිසා ප්රජාතන්ත්රවාදී රාජ්යයක දේශපාලන නායකයකු ලෙස මහජනතාව පාරට බැස ධූරයෙන් අස්වී යන ලෙස උද්ඝෝෂණ කරන තුරු නොසිට ගෞරවාන්විතව පරීක්ෂණ වලට ඉඩදී ඉල්ලා අස්වීම යුක්ති යුක්ත වේ.

ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ පුරවැසි මහජනතාව ලෙස වත්මන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ කෙරේ අප තුළ පවතින විශ්වාසය භංග වී ඇති බැවින් වහාම ධූරයෙන් ඉල්ලා අස්වී තමා යටතේ තිබූ ශ්රී ලංකා මහබැංකුවේ සිදුවූ වංචාව සම්බන්ධ පරීක්ෂණ ඉදිරියට කරගෙන යාමට ස්වාධීන පරිසරයක් ඇති කරන ලෙසට මෙයින් බලකර ඉල්ලා සිටිමු.

අගමැති රනිල්! වහා ඉල්ලා අස්වී ගෙදර යනු!


Updates

Reached 500 supporters

January 29, 2018

January 26, 2018

We are crawling toward that five hundred mark but it feels like the momentum is stalling just when we need to be loudest. If everyone reading this just grabs one person from their contact list and forces them to look at this link we will be at our target before the sun goes down and that is exactly what we need to show those people in power.

Reached 100 supporters

January 22, 2018

January 19, 2018

we are almost at a hundred signatures and honestly the momentum feels so real right now even though it is just sitting at where it is if everyone reading this just grabs one friend or cousin and gets them to sign we will hit that milestone before the sun sets today. it is really just about keeping this pressure up because we cannot let things cool down while all those questions about the bond scam are still hanging in the air unanswered.

20 Comments

N
Nimali Hudson
8 years ago Featured

This man destroyed the trust people had. He must go home immediately. No more lies.

K
Kamal Hughes
8 years ago Featured

රටේ සල්ලි හොරකම් කරලා තවමත් පුටුවේ ඉන්න ලැජ්ජා නැද්ද. අර්ජුන් මහේන්ද්‍රන් බේර ගන්න උත්සාහ කරපු හැමෝම එලවන්න ඕනේ.

S
Sajith Patel
8 years ago Featured

මුළු රටම දන්නවා බැඳුම්කරේ වෙච්ච හොරකම ගැන. තාමත් කතා කරන්නේ අනිත් අය වරදකරුවෝ වගේ. තව හොරු රැලක් එක්ක රට කන්න එපා මිනිහෝ.

M
Mewan
8 years ago Featured

You are not a leader ranil. You are a cheater. You cheated people like us using the word යහපාලනය. So that was my frist and last vote for u

S
Suranimal
8 years ago Featured

Sri lankan people's want clean politicians for their future. So need inteligents for right sheets.

D
Dumith
8 years ago Featured

No more faith towards him. He is not a suitable person or a fitting profile handle country's PM position at all.

C
Chamika
8 years ago

Ranil Banku Hora Pala pala.. Makade wilama pala ponnaya

S
Sumanarathana
8 years ago

Rata nokaa yanu