JAYANTHA WEDASINGHE 0

අරගලයට අරමුණක්!!!

35 people have signed this petition. Add your name now!
JAYANTHA WEDASINGHE 0 Comments
35 people have signed. Add your voice!
4%
Maxine K. signed just now
Adam B. signed just now

අරගලයට අරමුණක්!!!

අපේ ඉල්ලිම් එකින් එක දිනාගැනිමට එක්වෙමු,!

අප කරන කුමන හෝ අරගලයකට අරමුණක් තිබිය යුතුය . අප දිනා ගන්න අපේක්ෂා කරන්නේ මොනවාද? ඒ ඉල්ලීම් නීත්යානුකූල රජයකින් මිස මහ පාරේ අරගලයකින් පමනක්ම දිනා ගැනිමට හැකිද?

අරගලයේ ජයග්රහණය විය යුත්තේ මේ රට ගොඩනැගීමට අනාගතයේ පත්වන කාටවුවත් අවශ්ය වන පසුබිම සකස් කිරීමයි. ඒ සදහා අප එකින් එක දිනාගතයුතු ඉල්ලිම් විය යුත්තේ:

1.මූල්ය විනයක් ඇති කිරිම.

2.දීර්ඝ කාලීන ජාතික ප්රතිපත්තීන් හදුන්වා දීම

3. විධායකයට හා ව්යවස්ථාදායකයලබා දෙන විශේෂ වරදාන වරප්රසාද අහෝසි කිරීම.

4. දේශපාලන පක්ෂයන් විගණනයට ලක් කිරිම.

5. 2004 වසරේ රටක් ලෙස අප විසින් අත්සන් තබන ලද එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී යෝජනාව අප රට තුළ අවශ්ය නීතිරීති සම්පාදනය කරමින් බලාත්මක කිරීම.

6). 20 වෙනි ව්යවස්ථා සංශෝධනය අහෝසි කිරිම.

පළමු වටයේ අපගේ ඉල්ලිම් ලෙස ඉදිරිපත් කරමු.

ජන අරගලයට අරමුණක් !

අපේ ඉල්ලිම් එකින් එක දිනාගැනිමට එක්වෙමු,!

Share for Success

Comment

35

Signatures