Skip to main content

Status: Closed — this petition is no longer accepting signatures.

Unethical comments by Prof Mohan Silva

Unethical comments by Prof Mohan Silva

Closed — 24 supporters Verified

Final supporters

L
Lakshan g.
S
Susil
S
Someone
C
chameen S.
U
udana p.
S
Shashika
S
Someone
S
Someone
S
Someone
S
shalika
+14 more
HM
Started by Hasitha Mathararachchi 9 years, 4 months ago

මුදලට විකුනුනු වෙදදුරානෝ-වෛද්ය මහාචාර්ය මොහාන් සිල්වා මහතාට ලියන වග නම්

මෙයට අවුරුදු 12 කට පෙර ජයවර්ධනපුර වෛද්ය සිසුවෙකු ලෙස පැමිණ සිටි අවස්ථාවේ ඔබගේ කතාව මට අදත් හොදට මතකය. එනම් ඔබ කිසිදිනක මුදලට තම වෛද්ය පීඨය හෝ තම ආත්මය පවා නොදෙන ලෙසය. එමෙන්ම කිසි දිනක මුදලට ජීවිත මිල නොකරන ලෙසත්ය. ඔබ එදින පටන් මගේ role model විය. සැම විටම ඔබව අනුගමනය කලෙමි. ඔබ මට මගේ පියා මෙන් විය.

නමුත් අවාසනාවන්ත දිනය උදා විය . අප කිසි විටක කිසි ලෙසක නොපැතූ ලෙස මහාචාර්ය මොහාන් සිල්වා මහතා වෛද්ය සභාවේ අනුමැතියක් නොමැති සයිටම් ආයතනය කොළඹ වෛද්ය විද්යාලයටත් වඩා උසස් බවත් පැවසීය.එලෙස කීමෙන් ඔහු කියා සිටියේ ඔහු උගන්වන ලද ජයවර්ධන පුර වෛද්ය විද්යාලය ඉතා පහත් මට්ටමේ විද්යාලයක් බවයි.එලෙස කියා පැහැදිලි කරන ලද්දේ ඔහු විසින් රජයේ වියදමින් පඩි ලබූ නමුත් එයට සරිලන නිසි අධ්යාපනයක් එහි සිසුන්ට ලබා දුන් බව නොවේද ? එලෙස ඔබ නිගරු කරන ලද්දේ ඔබට වැදුම් පිදුම් කරන සිසු පිරිසකටයි. වෛද්ය විද්යාලයේ උසස්ම තනතුර හොබවන විටත් ඔබ ක්රියා කලේ වෛද්ය විද්යාලයේ පරිහානිය කර ගෙනයමටදැයි අපට පැහැදිලි සැකයක් උපදියි. ඔබගේ ඉතාම හිතවත් මිතුරකුගෙන් දැන ගත් පරිදි ඔබගේ දියණියට ලැබුණු අති විශාල මුදල් කන්දරාව වෙනුවෙන් මෙසේ ඔබගේ ආත්මය පවා දුන් බවට වාර්තා වෙයි. කිසි දිනක මුදලට නොවිකින ලෙස ගුරු හරුකම් දුන් ඔබත් අද දිනයේ මුදලට තම ආත්මය පවා දීම අප සිසුවන් වශයෙන් කිසිවිටක අනුමත නොකරමු. ඔබ මුදලට අපගේ වෛද්ය විද්යාලය පවා පවා දී හමාරය. අප ආදරය කර මහාචාර්ය පොහාන් සිල්වා මහතා අද අපගේ හදවත් වලින් මිය ගොස් ඇත.

අනේ අදුරු තුමනි ඔබට එලෙස මුදල් අවශ්ය බව පවසියි නම් අපට හිගා කා හෝ මුදල් සොයා දීමට හැකියාවක් තිබුණි. මුදල් ඉදිරියේ මෙලෙස තම ආත්මය පාවා දී තම සළු පිලි උනා දමා තම නිරුවත පෙන්වී මට තරම් ඔබ පහත් අඩියකට වැටුනේ ඇයිද යන්න අපට අති බරපටලම ප්රශ්නයකි. ඔබට නිවන් සුව.




10 Comments

A
Anonymous
9 years ago Featured

I never thought our role model and such a wonderful teacher, surgeon and a legend would do so...heartbroken

S
sashika jayalath
9 years ago Featured

Simply disgusting behavior from a person we admired throughout out student life as well as a professional

L
Lakshan gunasinghe
9 years ago

C
chameen Senadheera
9 years ago

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ

K
Krishanth Wickramasinghe
9 years ago

He showed same qualities then and there at past. Except a great teacher and a surgeon

U
udana panadurage
9 years ago

agreed

S
Shashika Samarasinghe
9 years ago

No one cannot be trusted in this country.. Pathetic situation..

A
Ashan
9 years ago

The sad plight of our country