Skip to main content

The government has officially scrapped the registration fees. We held the line against this censorship and won.

July 23, 2012

Against Government Rule of Website Registration and Fees

Against Government Rule of Website Registration and Fees

🏆 Won — 117 supporters Verified

Final supporters

S
Someone
S
Someone
S
Someone
A
Astrid
M
Mona
K
Kaungmalay
M
Mark
S
Shaikh
M
Melloney
P
Priyantha
+107 more
Started by Anonymous 14 years, 2 months ago
Sri Lanka Government introduce new laws to make compulsory the registration of new news websites in Sri Lanka while a registration fee and an annual renewal fee will be charge. Sri Lankan Rupees 100,000 (close to USD 750) will be charged for registration while an annual fee of Sri Lankan Rupees 50,000 will be charged as a renewal fee. We think it's a government smart agenda of control Free Media and Control Sri Lankans voice in international. Please, sign in and support keep Media Freedom and Democracy in Sri Lanka. 


Thank you, 

බංකොලොත් තත්වයට ඇඳවැටී ඇති වත්මන් ආණ්ඩුව සිය ප්‍රජාත්‍රන්ත විරෝධී ගමන ත්‍රීර්වකරමින් රටේ මාධ්‍ය ඒකාධීකාරයක් හා මාධ්‍ය මාෆියාවක් ගොඩනැගීමේ ක්‍රියාදාමයකට මුලපුරා ඇතිබව මේ වන විට පෙනෙන්නට පටන් ගෙන ඇත. ඒ අනුව රටේ කීර්තිනාමයට කැළැලක් බවට මුසාබස් දොඩමින් රජයේ අඳූරදර්ශී පාලනයට එරෙහිව මාධ්‍ය මෙහෙයුම් සිදුකරන්නන් කොටුකර ගැනීම සඳහා ගෙන ආ පුවත් වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ නියෝගයේ ප්‍රතිථල අසාර්ථකවූ තැන දැන් තවත් මුදල් ඉපයීමේ හා මාධ්‍ය මාෆියාවක් ගොඩනැගීමේ ඉතා සූක්ෂම උත්සහයක නිරතවන බව අපට පෙනේ.

ඒ අනුව වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ගාස්තුව ලෙස රුපියල් ලක්ෂයක් (100,000) අය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. වෙබ් අඩවියකින් අය කරනු ලබන වාර්ෂික ගාස්තුව රුපියල් 50,000කි. වෙබ් අඩවියක් පවත්වාගෙන යාමට වැය වන මුදල පුවත්පතක්, ගුවන් විදුලි හෝ රූපවාහිනී මාධ්‍යයක් පවත්වා ගෙන යාම තරම් අති විශාල මුදලක් නොවේ. ඒ නිසා විකල්ප මත දරන බොහෝ දෙනකු තවත් මිතුරන් කිහිප දෙනකු සමග එක්ව වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාම සාමාන්‍ය තත්වයක් විය. මේ නිසා ආණ්ඩු විරෝධී මතයට විශාල වේදිකාවක් අන්තර්ජාලය හරහා නිර්මාණය විය. මෙම වේදිකාව සිය පාලනයට නතු කර ගැනීමේ හැකියාවක් ආණ්ඩුවට නොවීය. ඒ නිසා ඊට විවිධාකාරයේ වැට බැඳීම් පසුගිය කාලයේ සිදු විය.

මෙම ආණ්ඩුව මාධ්‍ය මර්දනය තුලින් ඉතා සූක්ෂම ලෙස ඔවුන්ගේම මාධ්‍ය මාෆියාවක් ගොඩනැඟීමට සැලැසුම් කර ඇතිබවට වාර්තාවේ. මෙම තත්වය අනෙකුත් ස්වාධීන වෙබ් අඩවි ඉතා නිරවුල්ව අවබෝධ කරගත යුතු බවත් ඊට එරෙහිව දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් සියලුම ජනතාව දැනුවත් කරමින් පෙළගැස්විය යුතු බවත් අප අවධාරණයෙන් යුතුව පවසා සිටිමු.

ස්තුතියි!


Updates

July 14, 2012

The momentum is undeniable. This government attempt to silence critical voices is clearly not going unchallenged.

Reached 100 supporters

July 14, 2012

6 Comments

D
Duminda Bennett
14 years ago Featured

This is nothing but a tax on the truth. They just want to silence anyone who calls them out on their incompetence.

G
Gihan Sandoval
14 years ago Featured

Trying to control the internet is a losing battle. Let people speak freely.

S
Sarah Reddy
14 years ago Featured

LEAVE THE MEDIA ALONE. Media freedom matters more than your greedy little fees.

C
Chathura Herrera
14 years ago Featured

100k? are you kidding me? that is way too much for small bloggers. just a scam.

M
Manisha Sharma
14 years ago Featured

We need voices that are not under government control. This is a dark day for our country.

R
Ranil Webster
14 years ago Featured

Unbelievable. Instead of fixing the real problems they just try to shut everyone up. Stop this madness.