Skip to main content

IT IS OFFICIAL!! THE GOVERNMENT HAS FINALLY COMMITTED TO INCREASING THE CIGARETTE TAX!! WE DID IT AND I AM ABSOLUTELY THRILLED THAT OUR PERSISTENCE PAID OFF!! NOW WE MUST STAY VIGILANT TO ENSURE THIS CHANGE IS IMPLEMENTED IMMEDIATELY!!

November 29, 2021

සිගරට් බදු වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයට සහ රජයට බලකිරීමේ ජනතා පෙත්සම ( Online Petition)

සිගරට් බදු වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයට සහ රජයට බලකිරීමේ ජනතා පෙත්සම ( Online Petition)

🏆 Won — 9,656 supporters Verified

Final supporters

M
Manjula
C
Charith
L
Lavanniya
R
Riham
S
Sahin
N
Nimal s.
P
Punchibanda
K
Kumarasiri b.
F
Fathima s.
M
Moahanadass
+9,646 more
KG
Started by Kavindu ganegama 4 years, 11 months ago

රජයේ ආදායම වැඩි කර ගැනීමට උත්සාහ කරන මුදල් අමාත්යාංශය 2019 වර්ෂයේ සිට මේ දක්වා සිගරට් බදු වැඩි කිරීමක් සිදු නො කිරීම පුදුම සහගත ය.

සිගරට් භාවිතය පාලනය කරමින් රජයේ ආදායමත් වැඩිකර ගැනීම උදෙසා මෙවර අයවැයෙන් සිගරට් බදු රු.20කින් වැඩිකිරීමට රජයට සහ මුදල් අමාත්යාංශයට බලකිරීම සඳහා වන මෙම ජනතා පෙත්සමට ඔබේ සහයෝගය පළ කරන ලෙස ඉල්ලා සිටිමු.

( 2020,2021 සිගරට් බදු අය නොකිරීම නිසා රටට සිදු වූ පාඩුව රු,බිලියන 100 කට ආසන්නයි,)


அரசாங்கத்தின் வருமானத்தை அதிகரித்துக்கொள்ள முயற்சி செய்யும் நிதியமைச்சு, கடந்த 2019ம் ஆண்டு தொடக்கம் சிகரட் வரியை அதிகரிக்கவில்லை என்பது மக்களை ஆச்சரியத்திற்குரியது.

புகைத்தல் பாவனையைக் கட்டுப்படுத்துவதற்கும், அரசாங்கத்தின் வருமானத்தை அதிகரித்துக் கொள்வதற்காகவும், அதிகரிக்கப்படாத சிகரட் வரியை இம்முறை வரவுசெலவுத் திட்டத்தில் ரூபா 20ஆல் அதிகரிக்கக் கோறும் பொது மக்களின் மனுவிற்கு உங்கள் ஆதரவை தருமாறு கேட்டுக் கொள்கிறோம்

(2020,2021 ஆண்டுகளில் சிகரட் வரியை முறையாக பெறாமையினால் நாட்டிக்கு 100 பில்லியன் ருபா அளவில் நட்டம்)


Surprisingly, the Ministry of Finance, which is trying to increase government revenue, has not increased cigarette taxes from 2019 to date.

We request your support for this public petition to compel the Government and the Ministry of Finance to increase cigarette taxes by Rs. 20 from this year's budget in order to control cigarette use and increase government revenue.

(Loss to the country due to non-collection of cigarette taxes by 2020,2021 is close to Rs. 100 billion)


Updates

October 13, 2021

WE JUST SMASHED THROUGH 5000 SIGNATURES!! THIS IS INCREDIBLE ENERGY AND THE MESSAGE WE ARE SENDING TO THE MINISTRY OF FINANCE IS LOUD AND CLEAR!!

Reached 5,000 supporters

October 10, 2021

October 3, 2021

THIS MOMENTUM IS ABSOLUTELY ELECTRIC!! WE ARE SHOWING THE GOVERNMENT THAT THE PUBLIC DEMANDS ACTION ON THESE CIGARETTE TAXES RIGHT NOW!!

Reached 1,000 supporters

September 28, 2021

Reached 100 supporters

September 27, 2021

778 Comments

L
Luvi
4 years ago Featured

Should use this additional income to health and education by giving extra facilities to both sectors not for the extra expenditures to politicians and there families + so called governments servants

D
Dr Neelamani
4 years ago Featured

It is proven in the World high taxation on tobacco is one path keeping young ones away from smoking

S
Samdra Wishwasa
4 years ago Featured

පාසල් ළමුන් අතරේ භාවිතය වැඩි වෙමින් පවතී.පාසල් නිළ ඇඳුමින් ආ අයටත් සිගරට් අලවි කරයි.පාසල් ළමුන් තැරවිකරුවන් දමා මිළදී ගනී. පාසල් තුළ සිටින විවිධ කම්කරුවන් පාසල් වේලාව තුළ සිගරට් පානය තහනම් කළ යුතුය. පාසල් නිම වී සවස් කාලයේදී පාසල් ක්‍රීඩාංගණ වලට පැමිනෙන්නන් පාසල් තුළ සිගරට් පනය,ගංජා භාවිත කිරීම නැවත්විය යුතුය. අවම වශයෙන් සිගරට් එකක මිළ රු.100.00 දක්වා වැඩි කළ යුතු බව පාසල් සිසුවෙක් ලෙස මාගෙ අදහසයි

T
Thilangani lakmali
4 years ago Featured

සිගරැට් මිල රු 20 කින් හෝ ඊට වැඩි මුදලකින් ඉහළ දැමීමට මම එකග වෙමි. බදු වැඩි කරනවට වඩා සිගරට් තහනම් කරනවානන් ඇත්තටම හොදයි. මොකද ගාන වැඩිකරත් බොන කෙනා බොනවමයි.

S
Sadesh thusanga
4 years ago Featured

දුම්පානය කරන තැනැත්තා පමණක් නොව අවට වාතයෙන් හුස්ම ගන්න තැනැත්තාට ද දුම්පානය අනිසි බලපෑම් ඇතිවේ.. එබැවින් දුම්පානය කිරීමේ බදු පතිපත්තිය ඉහළ දැමිය යුතුය.

S
Sewwandi Manage
4 years ago Featured

අනෙක් අත්යාවශ්‍ය භාණ්ඩ වල බදු වැඩි කරත් සිගරට් වල බදු නොකරන්නේ මන්ද.වහාම සිගරට් වලට අධික බද්දක් පමුණුවා අත්‍යාවශ්‍ය භාණ්ඩවලට ඇති බද්ද පහත දැමීමට් කාරුණික වන්න

M
Manjula
4 years ago

Signed

C
Charith
4 years ago

Yes this is a must.