Skip to main content

we actually did it and the government finally agreed to address the salary issues weve been fighting for all this time. im honestly so grateful to everyone who signed because we couldnt have forced this change without you. lets keep a close watch to make sure they follow through on …

September 7, 2021

ගුරු විදුහල්පති  අරගලය ට සහය දැක්වීම සදහා Online Petition

ගුරු විදුහල්පති අරගලය ට සහය දැක්වීම සදහා Online Petition

🏆 Won — 139,549 supporters Verified

Final supporters

N
Nimal w.
R
Ranga
K
KYgunasekara
U
Ultra B.
M
Manohari l.
N
Nadeeka
J
Jayandi
S
Shaleen
T
Thinuli
S
S K.
+139,539 more
UL
Started by unions lanka 5 years ago

ගුරු අරගලය ට සහය දැක්වීම සදහා "මර්දනය ට එරෙහි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව" විසින් සිදුකරමින් යන උද්ඝෝෂණ ඇතුළු විවිධ සහයෝගිතා වැඩසටහන්හි තවත් එක් පියවරක් වශයෙන් ක්රියාත්මක කරනු ලබන මාර්ගගත පෙත්සම ( Online Petition ) සදහා ඔබගේ අත්සන තබමින් ගුරු විදුහල්පති අරගලයට සහයෝගය පළකරන ලෙස ඉල්ලා සිටිමු!

වසර 24 ක් පුරාවට නොවිසඳා ඇති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ගුරු- විදුහල්පති සාධාරණ ඉල්ලීම් වහාම ලබාදෙන ලෙසට ආණ්ඩුවට බල කර සිටිමු..!!

ගුරු- විදුහල්පති ඉල්ලීම් ලබා දීම වෙනුවට විවිධ මර්ධන ක්රියාමාරග දියත් කිරීමේ ආණ්ඩුවේ මර්දනකාරී ක්රියාමාර්ග දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු!!! (මුදල් බැර කිරීම් අනවශ්යය)


அதிபர் - ஆசிரியர் தொழிற்சங்க நடவடிக்கைகளுக்கு ஒத்துழைக்கும் வகையில் "அடக்குமுறைக்கு எதிரான தொழிற்சங்கம் மற்றும் பல்தேசிய சங்கங்களின் கூட்டிணைப்பு"என்ற என்ற நிறுவனத்தின் ஊடாக முன்னெடுக்கப்படும் செயற்பாடுகளின் மற்றொரு கட்டமாக செயற் படுத்தப்படும் (ONLINE PETITION) ( http://ipt.io/X6XMU ) ஊடாக உங்களது கையொப்பமிட்டு அதிபர் ஆசிரியர் தொழிற்சங்க நடவடிக்கைகளுக்கு ஒத்துழைக்கும் படி கேட்டுக் கொள்கின்றோம்.

கடந்த 24 வருடங்களாக தீர்க்கப்படாமல் இருந்துவருகின்ற சம்பள முரண்பாடுகளை நீக்குவது மற்றும் அதிபர் ஆசிரியர்களது நியாயமான கோரிக்கைகளைத் தீர்த்து வைக்குமாறு அரசாங்கத்துக்கு அழுத்தம் கொடுப்போம்

அதிபர் ஆசிரியர் கோரிக்கைகளை தீர்த்து வைப்பதற்கு பதிலாக பல்வேறு அடக்குமுறைகளை கட்டவிழ்த்து விடுவதற்கு எதிராக எழுந்து நிற்போம் ( பணம் பங்களிக்க வேண்டாம்)


We request you to sign the online petition and support the Teachers' Principals' Struggle, which is being implemented as another step in various co-operation programs, including the campaigns carried out by the "Coalition of Unions and Mass Organizations Against Repression" to support the teachers' struggle.

We demand the government to immediately grant the reasonable demands of the teacher-principal, including the elimination of salary anomalies for the last 24 years !!

Instead of fulfilling the demands of the teacher-principal, various repressive measures are launched. We strongly condemn the repressive measures taken by the government. !! (Dont Contribute money)

Updates

August 17, 2021

we just hit fifty thousand signatures and i am honestly blown away by the support. thank you so much for standing with the teachers and principals who have been waiting so long for justice.

August 16, 2021

we just hit ten thousand signatures and its honestly wild to see so many people backing our teachers. thanks to everyone for jumping on board and being part of this push for fair pay.

Reached 50,000 supporters

August 16, 2021

Reached 10,000 supporters

August 14, 2021

Reached 1,000 supporters

August 14, 2021

August 12, 2021

we are almost at a thousand signatures and it would be huge to hit that mark today. please send this link to your group chats so we can keep the momentum going for our teachers and principals.

33,014 Comments

M
Mahesh De Zoysa
5 years ago Featured

My sister is a teacher and I see everyday how hard she dedicated to her profession and also I see how hard she try to cover her expenses with the very low salary she gets.. The salary scale for teachers is way below what they should get for their efforts..

M
M H Cassim
5 years ago Featured

Teachers' Salary adjustment which was deprved for almost 24 years is not a demand, but a necessacity with the rocket high cost of living in this country and one must understand that an unskilled worker's monthly income is higher than what a teacher gets.

W
Wijesekara Liyanage Indika
5 years ago Featured

ගුරුවරුන් ඉල්ලා සිටින්නේ වැටුප් විෂමතාව ඉවත් කිරීමට මිස වැටුප් වැඩිවීමක් නොවේ. අර්බුදය තවත් බරපතල නොකර සමස්ත වැටුප් වැඩිවීමකට පෙර ගුරුවරුන් ගේ වැටුප් විෂමතාව ඉවත් කරන්න. වසර 24ක් තිස්සේ කුමක් කරේදැයි අසන ඔබම තව වසරකින්, වසර 25ක් තිස්සේ කුමක් කරේදැයි අසනු ඇත.

I
Induwara umayantha
5 years ago Featured

ගුරු ගැටලුවට විසදුම් නොදීම සම්බන්ධයෙන් රජය ඉතාමත් වැරදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව කිව හැකියි.එමෙන්ම කොරෝනා පිට දමා ප්‍රශ්නය නොවිසදීම සම්බන්දයෙන් ඇත්තේ ඉතාමත් පිලිකුල් සහගත බවකි.ගුරු වැටුප් ප්‍රශ්නයට මාගේ සම්පූර්ණ සහයෝගය දක්වන බව මෙයින් කිව යුතුය.

U
Udaya Ubeysinghe
5 years ago Featured

Appreciate your immediate solution as teachers are waiting for answer from long time, suffering for long time. they spend lot of time for students, after school sessions. Done best dedication for on line classes by using their own internet facilities.

A
A A Jayasumana
5 years ago Featured

ගුරු විදුහල්පති වැටුප් විශම තාවය අනිවාර්යෙන්ම විසඳිය යුතු ය .දහසක් කැප කිරීම් සිදු කරමින් තමාට ලැබෙන සුළු වැටුපෙන් අසීමිත සේවයක් සපයන ගුරු වරයාට තෘප්තියකින් යුතුව දරුවන් වෙනුවෙන් සේවය කිරීමට මෙම ගැටලුව විසඳීම අධ්‍යාපනයේ සංවර්ධනයට කරන ඵලදායි ආයෝජනයකි

N
Nimal weerasiri
3 years ago

akamutuwa jayagamu

R
Ranga
4 years ago

Ok