Skip to main content

Request to Establish a Modern Cinema Theatre in Galle City

171 Comments

S
Sahan sahsara
6 months ago

අවශ්‍යයි

A
Anjana Nanayakkara
6 months ago

ගාල්ලට මේ වනවිටත් එක් සිනමා ශාලාවක් ඇතත් එහි තත්ත්වය ඉතාම අසතුටුදායකයි. ගාල්ලේ පුරවැසියන් චිත්‍රපටයක් නැරඹීමට නම් මාතර හෝ අම්බලන්ගොඩ නගර වලට යා යුතුය. රටේ ප්‍රධාන නගරයක් මෙන්ම දකුණු පළාතේ අග නගරය වුවත් පහසුකම් අඩුම නගරයක් ලෙස හංවඩු ගැසී ඇත. තවද සංචාරක ගමනාන්තයක් වන ගාල්ල නගරයේ පහසුකම් අවම වීම නගරය දියුණු නොවීමට දැඩි ලෙස බලපා ඇත. බළධාරීන්ගේ කාරුණික අවධානය මේ සඳහා යොමු කළ මැනවි. ස්තූතියි!

R
R Sachin Akash
6 months ago

Please give us a godamn theatre Mr President

M
Maheesha Chamila Kumara
6 months ago

We are tired of moving to other towns to watch 3D movies. It's about time to have our own cinema hall at Galle.

A
Amila Liyanage
6 months ago

සිනමා අත්දැකීම සිනමා ශලාවක් තුල ලබාගැනීම හා ටෙලිවිෂනයේ නැරබීම වෙනස් අත් දැකීමකි ගාල්ල සිනමා ශලාවන් පැවති සමයේ අප එම සිනමා අත්දැකීම විද ඇති අතර අනාගත පරපුරට එය විද ගැනීමට සැලැස්වීම ගාල්ල ප්‍රදේශයේ නව පරපුරට හිමිකර දීම මහත් භාග්‍යකි එම කාර්‍ය ඉටුකරදෙන්න

S
Supun maduthilina
6 months ago

We need one for Galle…

N
Nawanjana Vidhuranga
6 months ago

This will be great because there isn't any good cinema hall in galle area.So we must go to either matara or Amabalagoda for watch a movie that a troublesome thing to do so if somehow galle get a film hall that will be great and usefull

A
Anonymous
6 months ago

Scope hari PVR hari enawanm patta

S
saranga Narangoda
6 months ago

Our kids want to watch newly releasing movies. We have to take them to colombo.

K
Karunarathne Mihiran
6 months ago

සිනමා ශාලා හතරක් තිබූ ගාල්ලට දැනට ඉතිරිව ඇති එකම සිනමා ශාලාවද කිසිදු පහසුකමකින් තොර ප්‍රාථමික එකකි. ඊඒපී හිමිකාරිත්වය තිබූ ශක්තිමත් ගොඩනැගිල්ලක් ඇති ක්වීන්ස් වසා දමා ඇත්තේ ලාභ ලබමින් තිබියදීය. සරසවි සිනමාහල තිබූ ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදිකළද එහි ඉහළ මහලක සිනමාහලක් ඉදිවීම තබා බිල්ඩිමේ නඩුත් තව ඉවර නැත. ගාල්ලට අවශ්‍ය සාර්ථක සිනමා ව්‍යාපාරයක ශාලාවකි. වත්මන් සංස්කෘතික අමාත්‍යවරයාත් ගාල්ලෙන් සිනමා නිර්මාණ රසවිඳ මහාචාර්යවරයෙක් දක්වා පැමිණි අයෙකි. මේ සඳහා අවධානය යොමුකර උසස් මට්ටමේ සිනමා රසවින්දනයක් ලබා දීමට ක්වීන්ස් සිනමාහල නවීකරණයට ලක් කිරීමත් ගෝල් සිටි සෙන්ටර් හි සිනමා ජාලයක් සතු සිනමාහලක් ආරම්භයත් කාලෝචිතය. එමෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් ප්‍රින්ස් සිනමාහල අවම පහසුකම් සහිතව හෝ අලුත්වැඩියා කිරීමට කටයුතු සලසන්න. එහි මෙතෙක් අයකළ මුදල වැඩිකර ඇත්තේ කිසිම පහසුකමක් නොසලකාය. ගාල්ල සංචාරක නගරයක් ලෙස බොහෝ සංස්කෘතික සමාජීය අංග ඉස්මතු විය යුත්තකි. පැරණි සිනමාපටයක නව නිෂ්පාදනයක් රස විඳින්නට විදේශිකයන් පවා යොමුකරගත හැකිය.

T
Thimira Isiwara Vithanage
6 months ago

For our city of Galle, we need a decent and cosy movie theatre.

D
Dew Nagodavithana
6 months ago

I would like a 3D halle in galle..Galle is a such a big city without a hall....As galle people we like to enjoy movies in our home town

S
Sachini kavishka
6 months ago

Galle definitely needs a cinema hall.

A
Anonymous
6 months ago

Galle need a good comfortable and new film hall

A
Achintha Manohara
6 months ago

Toun area eken ma balanna

I
Isara Maligaspe
6 months ago

We need a good and comfortable cinema hall for our city, Galle

T
Thejana
6 months ago

Galle has very few facilities compared to other districts. Please look into this and take action.

M
Manoj madhushankha
6 months ago

most Needful in city

C
Chamax Malka
6 months ago Featured

Those who appreciate their film taste are now suffering greatly due to the lack of a cinema hall. For a while, we used to go to the Matara Skylite to watch movies, but it was very difficult. I request you to kindly build a theater so that we can watch movies easily.

S
sandali geethma
6 months ago