Skip to main content

යහපාලනයට මුලාවි රනවිරැවන් පාවදිම නවතව්

52 Comments

S
senarath
11 years ago Featured

එදා කොටින්ගෙන් අපිව රෑකගත්තෙ මේ රනවිරෑවන්.පුදුමයට කරෑන නම් දෑන් ඔවුන්ට රෑකවරනය වෙනත් අයගෙන් පෑතීමට සිදුවීමයි.එදා යුදපිටියෙදි වෙඩිවෑදිල මෑරෑනනම් හොදයි කියා මොවුන්හට සිතෙනව නොඅනුමානය.එදා අපහට ආරක්ෂාව ලබාදුන් සියලුදෙනා අද අනාරක්ෂිතවී ඈත.අපි හෑමෝම එකතුවී මොවුන් රෑකගෑනීමට කටයුතු කිරීමට එකාමෙන් නෑගීසිටිමු.

A
Ananda Gunawardana
11 years ago

අපිට ජීවිත දානය ලබා දුන් වීර සෙබලුන්ව ඩයස්පෝරාවේ අවශ්‍යතාවයට දඩයම් කිරීම වහාම නවතනු. මිනීමරු කොටින්ව නිදහස් කරන රනවිරුවන්ව කූඩු කරන පරගැති ආන්ඩුව විසිරුවා රනවිරුවන්ට උපරිම ආරක්ෂාව වහාම ලබා දෙනු.

S
Suresh Madushanka
11 years ago

hadawathin apa yudabimehi oba thanikale natha kisidine

A
anton
11 years ago

Mema viruwata nidahasa denna...

D
Dinesh chathuranga
11 years ago

Ape rana viruwaawa nidahas karanna...api ada nidahase jivwath wela inne eyala nisaai...nidahs nokaranwaa nm obalataa jaathi jaathith saaapa karavi mey rate inna siyaluma janathawa...

A
Anonymous
11 years ago

Real hero..ours..

C
Chamara
11 years ago

Ape wiruwo api raka gamu

C
Chamara
11 years ago

Ape wiruwo api raka gamu

A
Anonymous
11 years ago

Ranawiruwanata atha nothabanu

A
Anonymous
11 years ago

Ranawiruwanata atha nothabanu

M
Manuri
11 years ago Featured

This sets a bad precedent that the SL Army had committed war crimes. We cannot allow this young officer to die just like that for saving the country........Can we ever sleep in peace after that knowing that we let down the very people who saved us from death......Entire Sri Lanka should stand up at this very moment ........

W
Wasantha Perera
11 years ago

Wasantha

W
Wasantha Perera
11 years ago

Wasantha

I
Indika Gunasekara
11 years ago

Please Save this HERO.... Loosing him is a curse... Please pardon him.... He save Us...... Let's save him....

C
charm
11 years ago

they saved us , its pay back time ..!

ධනුෂ්ක මෙන්ඩිස්
11 years ago

යහපාලනයට මුවාවි රට බේරාගත් රනවිරැවන් දඩයම් කිරීම නවතනු.

A
Anusha Dissanayake
11 years ago Featured

*විරු සෙබළුන් පෝරකයට යවන්නේ නම් යුධ සමයේ කොටි ත්‍රස්තවාදීන් ලෙස ජිවිතක්ෂයට පත් ඔවුන්ට වගකිව යුතුනම් ඒ සදහා විරු සෙබළුන් පෝරකයට යවන්නේ නම් ,අප භුමිය බලහත් කාරයෙන් පැහර ගැනීමට පැමිණ ත්‍රස්තාවාදයක් ඇතිකිරීම හේතුවෙන් , අපේ භුමිය රැකගන්න දිවි පිදු , අභාදිත සෙබළුන්ට වග කියන්නේ කවුද ? *කොටි ත්‍රස්ත වාදීන් ෆීල්ඩ් මාස්ටර්ගේ දරුවන්ගෙන් පළිගත්තේ නැති මුත් නිරායුධ මහා සංඝ රත්නය , පාසල් සිසුන් , හා සිවිල් වැසියන් අමු අමුවේ ගාතනයට ලක්වීම හා විශාල දේපල හානි සිදුකිරීම සදහා වග කියන්නේත් ඒ සදහා පෝරකයට යවන්නේ කවුද ? *ඔහු සැබවින්ම එසේ තනිව පුද්ගල ගාතන 8ක් සිදු කරේ නම් අටදෙනෙකු සමග තනිව සටන්කර කොටි කටෙන් ගැලවී නිරුපද්‍රිතව පැමිනිමම නොවටින්නේද ? * මේ ගැන හෙට අනිද්දා ජිනීවා යන්න ඉන්න අයට කරුණු එකතුකර දීමක් නොවේද?

S
Sunetra Krystad
11 years ago

they protect us , we pay back now!

S
Sunetra Krystad
11 years ago

they protect us , we pay back now!

P
Pradeep
11 years ago

This is injustice , as military person he carried out the orders given to them and they done an excellent job for the Mother land , as well as for the government . Is this the way that repay them.