Skip to main content

NCT සහ NCIT සමත්ව රාජ්‍ය / රාජ්‍ය නොවන ආයතන තුල සේවයේ නියුතු නිළධාරීන් හට සිදුව ඇති අසාධාරණයට පිළියම් සෙවීම.

280 Comments

C
Chaminda Manjula Bandara
1 year ago

NCT Qs

A
Anuradha Udahagedara
1 year ago

මේ සුදුසුකම් සනාථ කරගැනීමට උපරිමයෙන් ක්‍රියා කල යුතුයි.

N
Nuwan Kumara Senadeera
1 year ago

NCT (civil) 2011-2013 Jayarathne contracs අප හට සිදුව ඇති බලවත් අසාධාරණය කෙරෙහි බලධාරීන්ගේ නිසි අවධානය ඉක්මණින් යොමු කළ යුතුයි

L
L W Priyantha Weerarathna
1 year ago

NCT 2013 Electrical & Electronics

A
Anusha Harshani
1 year ago

අපහට සිදුවන මේ අසාධාරණයට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කර ඉක්මනින් විසඳුම් ලබාදීමට කටයුතු කරන්න.

A
Ajith Rathnayake
1 year ago

NCT(civil) 2002 24 Years (agra eng. gulf light Qatar, Mahawali )

J
Jeewani Narmada
1 year ago

Sign

D
Dinesh Madamperuma
1 year ago

NCT (Civil) 2012 13 Years RDA

H
Hasantha Ihalagamage
1 year ago

NCT Electrical CEB 18 YEARS

H
harshana chandrasena
1 year ago

NCT (electrical and electronic eng.)-(2008-2011) 10 years experience in nwsdb

W
wsk wijesinghe
1 year ago

Sign

L
Lakshina Chathuranga
1 year ago

NCT civil

S
Shanaka
1 year ago

NCT civil 2013 12 years(RDA)

D
duleepa sanjeewa subasinghe yapa
1 year ago Featured

NCT සහ NCIT සහතිකපත්ර සහ සේවාකාලය පරීක්ෂාකර තහවුරු කිරීමකින් සුදුසුතාවය අනුව NVQ Level 5 හෝ Level 6 සුදුසුතාවය ලබාදෙන ලෙස හෝ නැවතත් NCT/NCIT පාඨමාලාවන් සමත් වූවන් හට පෙර තිබූ පිළිගැනීම ලබා දී චක්රලේඛයට අනුව NDT සමානතාවය ලබාදෙන්න.

R
R M V N Rathnayake
1 year ago

NCIT Civil (2013-2014) 10 years experience Dynamic Construction International pvt ltd

S
Saliya B Thennakoon
1 year ago

මෙම අසාධාරණය වහා පිලිතුරු ලබාදෙන්න

D
Dayasiri Kumara
1 year ago

NCT පාඨමාලාව සමත් අය සදහා NVQ 06 මට්ටම ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා බලාත්මක වන පරිදි ලබාදීම.

B
Bandara wickramasinghe
1 year ago

Our common goal is to overcome this challenge and we will support everyone with our dedication and support against the injustice that has been inflicted on them.

S
Socity Of NCT and NCIT Before 2014 · petition starter
1 year ago

හරිම අසාධාරණයක් අපිට වෙලා තියෙන්නෙ.කඩිනමින් පිළියම් අවශ්‍යයි.

E
Eranga Samarakoon
1 year ago

NCT-Civil (2013-2015)