ඔබත් පිටරටක සිරවී සීටීන ලාංකීකයෙක්ද? ඔබේ මව, ඔබේ පීයා, සැමීයා, ඔබේ බිරීද පිටරක රැකීයාව නැතිවී තම දූදරුවන් තම ආදරවන්තයන් ලගට යැමට නොහැකී සීටීද? මෙම පෙත්සම අත්ස්න්කොට සහය වෙන්න. අප සැවම එකට එක්වී මෙය ජයගනීමූ.
If you are Lankan and stuck out of country and , want to go back to your loved ones, Please sign this petition and show your support.. Lets fight back with government. If we stay like this they are not gonna do anything .. Please Share with Sri Lankans.
Many of us are struggling here without job and force unpaid leaves, sleeping in the outdoors when the temperature is very high in the Middle East, kindly do the arrangements to go back to our country...