This earth is not just ours. We all belong to nature. Kawanthissa should be the last guardian who protected all animals from human cruelty. I vote YES for this to publish the full truth about his death and need justice for him. May such cruelty never happen again.
Baladaringe nosalakilimath bawa nisa ratata ahimi una wasanawantha sathunge ge ahimiwima thawa duratath nosalaka harimen walakinna. Siyaluma sathunge jeewana aithiwasikam raka ganimata haki wana paridi salasmak piliyela karanna. E wagema KAWANTHISSATA sidda una me awasanawantha siduwimata sambamda siyaluma dena sadaha awashya nithimaya katayuthu sidu kirimata katayuthu karanna saha thawath kisima dinaka mewani wimathak sidunowimata waga balaganna.
🐘 කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු
හිසත් එක්ක දළ කපාගෙන ගිහිල්ලා කෞතුකාගාරවල ප්රදර්ශනය කරලා පෙන්න පෙන්න තමයි ඉන්න වෙන්නේ.. අනාගතය අලි ඇත්තු ඝාතනය කාවන්තිස්සෙගෙන් අවසන් විය යුතුයි.වනජීවී එකේ පින්බත් බුදින කාලකන්නි නෙමෙයි රටට ආදරේ මිනිස්සුයි එතනට ඕන.
We should protect animals
This earth is not just ours. We all belong to nature. Kawanthissa should be the last guardian who protected all animals from human cruelty. I vote YES for this to publish the full truth about his death and need justice for him. May such cruelty never happen again.
කාවන්තිස්ස ඇතා වෙනුවෙන් සාධාරණයක් ඉටුවිය යුතුයි.
සද්දන්තයාට යුක්තිය ඉටු කරනු.තවත් මෙවැනි සිදුවීම් නොවීමට වැඩපිළිවෙළක් සකස් කරනු.
යුක්තිය ඉටු විය යුතුයි.
Need punishment for all who killed innocent tusker. Justice for Kawanthiss
කාවන්තිස්ස අහින්සක ඇතාට සදාරනයක් වෙන්න ඔනේ
Need justice for this elephant
මේ අපරාධය කරපු උන්ට මරණ දඩුවම ලබා දෙනු ✊🏻
Need jurisdiction
මේ ඈතාට කරපු අපරාදේට කරපු උන්ට හොදක් වෙන්න එපා මේක බුදුන්ගේ දේශයනම් එච්චරයි කියන්න තියෙන්නේ 🙏
Kawanthissa was a national heritage and an icon of wildlife in Sri Lanka
මේ මිහිතලය මත මට ජිවත් වීමට ඇති අයිතිය යම් සේද කිසිවක් කියා ගන්න බැරි කාවන්තිස්ස වැනි අහිංසකයින්ටද එම අයිතිය එසේ ම විය යුතුය.
Government did nothing and they never arrested a shooter until now
Actually I also want to what happened to kawanthissa .. 😭😭😭😭😭😭😭
සාදාරන විනිශ්ය්ක් අවශ්ය් උනත්. දැන් ඉක්මනින් ක්රියාත්මක කරන්න ඕන අනිත් සතුන්ගෙ ජීවිත වලට තර්ජනයක් නොවෙන බව සහාතික වෙන්නත් මෙම දැන් සිටින වනජීවි ඇමති ඇතුලු සියලුම පසු-වෙද දුරන්ටත් නිතීය ක්රීයාත්මක කරන්න ඕන අනිත් අයට ක්රියාත්මක කරන්න පුලුවන් නම්
යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිඳේ අසාපන්... සිරි සම්බුදු සසුනට කළ නස්පැත්තිය බලාපන්... චීවරයට නින්දා දෙන පරයන් බිම හෙලාපන්... බොරුවෙන් රජ වූ එකාට නැතිවෙන්නම තලාපන්...