Skip to main content

කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු! මරණයට හේතුව සො

3,361 Comments

N
Nishadi Senevirathne Verified
3 days ago

ඇතා පව්. යුක්තිය ඕනේ

C
chathur chandana Verified
3 days ago

🙏🙏🙏🙏🙏

D
Dushi DE Silva Verified
3 days ago

The rushers are a national treasure and we should be protecting them

I
INDIKA MOHOTTI Verified
3 days ago

to be a voice of gentle giant and also on behalf of other animals who do not have a voice

T
Tharindi Weerasinghe Verified
3 days ago

Kawantissa is an innocent soul. He was murdered by giving poor medical treatments. We need justice for elephants who died wrongfully.

T
Tiroshi Ariyarathne Verified
3 days ago

මගේ රටේ සම්පත් වලට යුක්තිය ඉටුකරන්න.

K
kavindi pabasara Verified
3 days ago

For the death of the elephant king Kavantissa

T
Thakshi Witharanage Verified
3 days ago

This is a murder

N
Nathashiya Ekanayake Verified
3 days ago

කාවන්තිස්සට වෙච්ච දේ අනිත් වන සත්තුන්ට නොවීමට වග බලා ගැනීම රජයේ වගකීමයක් වුවද ඔව්න් එය පැහැර හැරීම හෙයින් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස මෙවන් අකටයුතු නැවතත් නොවීම වැලක්වීම සඳහා

A
Ahinsa Ganegoda Verified
3 days ago

කාවන්තිස්ස ඇතුළු සියලුම මියගිය අලි ඇතුන් වෙනුවෙන් සාධාරණයක් ඉටු විය යුතුයි .

S
Sepali Gunathilaka Verified
3 days ago

I think majestic Kawanthissa died without proper treatment.

J
Jinanjali Rajakaruna Verified
3 days ago

Help to protect wildlife

T
Tharaka ZN Verified
3 days ago

රට විනාස උනාට පස්සෙ නහයෙන් අඩල වැඩක් නෑ මිනිසුනි තවත් එකෙක්ගෙ රොබෝ කෙනෙක් වෙන්න එපා

L
Lanka Ananda Verified
3 days ago

No one has right to kill any elephants period!!!

S
Sachin Ishara Anjana Fernando Verified
3 days ago

අනුර ක්ුමාර ඇතුලු මාලිමා ආණ්ඩුවටත් ජේවීපී ත්‍රස්තවාදීන් ටත් සාප වේවා

R
Ridma Anardi Mulla Kanda Arachchige Dona Verified
3 days ago

As a Sri Lankan citizen living abroad, who deeply loves Sri Lanka as my motherland, I believe it is our responsibility to protect our wildlife. Kavantissa’s death is heartbreaking and should not be ignored. I call for a proper investigation into his death and the treatment he received. Elephants have every right to live freely and safely in this world. This planet belongs to them too, not just to us. We must protect them before it is too late.

L
Lakmini Gunawawardana Verified
3 days ago

Give the maximum and lifetime punishment to the devils who killed this poor elephant. This is unacceptable and unbearable pain.

S
Shehan Kavidu Verified
3 days ago

අදින් පස්සෙ ලංකාවෙ කිසිම අලියෙක් ඇතෙක් මිනිස්සු නිසා මැරෙන්න බෑ අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියත්මක විය යුතුයි.කාවන්තිස්සට සාධාරණයක් ලැබෙනකන් අපි මෙක දිගටම කරමු.

S
Shirley Ananda Verified
3 days ago

We need to keep safe each elephants.Our beautiful country and beautiful nature we need to protect. No one have right to kill any animals!!

K
Kavindu Ishara Verified
3 days ago

Need justice for majestic tusker kawanthissa