Skip to main content

කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු! මරණයට හේතුව සො

2,882 Comments

G
Githmee Liyanage Verified
15 hr ago

කාවන්තිස්ස ඇත් රජුගේ මරණය සම්බන්ධයෙන් සත්‍යය හෙළිදරව් කිරීම බලධාරීන්ගේ වගකීමකි. සාක්ෂි නොමැතිව කිසිවෙකුට චෝදනා කිරීම වෙනුවට, විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල ජනතාවට විනිවිදභාවයෙන් ඉදිරිපත් කළ යුතුය. වනජීවී සංරක්ෂණය යනු සතුන් ආරක්ෂා කිරීම පමණක් නොව, අපේ රටේ ස්වභාවික උරුමය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම ද වේ. අප ඉල්ලා සිටින්නේ සත්‍යය, වගවීම සහ යුක්තියයි.

S
Sasini Kavindya Verified
15 hr ago

රටේ ඇත්තු අලි ටික මැරෙනවා.මේ අවුරුද්දේ අලි මරණ වැඩි.මේ හැමදේකටම හේතුව කොන්දක් පන තියන් තීරණයක් ගන්න බැරි මිනිස්සු අත්දැකීම් නැසි මිනිස්සුන්ගේ පාලනය.වනජීවි එකෙ ඉන්නේ මොලයක් කලදක්වත් නැති පිස්සො ටිකක්. ඒ මිනිස්සුන්ගෙන් දැම් සත්තු බේරගන්න වෙලා තියෙන්නේ.තමන්ගේ රස්සාවටවත් සාදරනයක් කරන්න දන්මේ නැති මිනිස්සු.රටේම තියෙනම ගිනි අවි පොලිස් භාරයට ගන්න ඔනි. ඒක කරන්නවත් කොන්දක් නෑ මේ රටේ ජනාධිපතිට. ඉතින් මොකටද රටේ සම්පත් ටික විනාශ කරන ආන්ඩුවක් අපිට.ඇත්තටම ජන්දේ දීපු එක ගැන දහස් වාරයක් පසු තැවෙනවා

T
Tharushi Rathnagoda Verified
15 hr ago

I need a justice for king of elephant Kawanthissa

T
Tenisan Gunasena Verified
15 hr ago

Kawanthissa is Proud of Sri Lanka, I love Sri Lanka , he is including that.

B
Binura lakshan Verified
15 hr ago

to save elephants

T
Thineth Kularathna Verified
15 hr ago

justice for ceylon tuskers 💗

Y
Yashodha Wijerathna Verified
15 hr ago

කාවන්තිස්ස ඇත් රජුගේ මරණයට යුක්තිය ඉටු විය යුතුයි.

S
Supporter Verified
15 hr ago

කාවන්තිස්සට යුක්තිය ඉටු වන තෙක් සහ ශ්‍රී ලංකාවේ වනජීවීන්ගේ ආරක්ෂාව සඳහා වගකීම් සහගත ක්‍රියාමාර්ග ගන්නා තෙක් මෙම කරුණ පිළිබඳව මහජන අවධානය යොමු විය යුතු බව මම තරයේ විශ්වාස කරමි.

M
Madusanka Dilan Verified
15 hr ago

Justice for Kawanthissa & protect elephant.

Y
yasiru sathsara Verified
15 hr ago

This animal was healthy and walking normally until treatment was started, yet its condition deteriorated severely after receiving treatment. This matter must be thoroughly and independently investigated. This is not just an ordinary animal — it is part of Sri Lanka’s natural heritage and a national treasure. Therefore, the circumstances surrounding its death must not be overlooked. Instead of relying solely on the same local team involved in the treatment, an independent veterinary team from a

W
Wasundara Praba Verified
15 hr ago

මම මෙම ඉල්ලීමට අත්සන් කරන්නේ කාවන්තිස්ස ඇත් රජුගේ මරණය සම්බන්ධයෙන් සත්‍යය හෙළි කරගෙන, සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටීමටයි. වන අලි යනු ශ්‍රී ලංකාවේ වටිනා ජාතික සම්පතක් වන අතර, ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම අප සියලු දෙනාගේ වගකීමකි. එබැවින් සත්‍යය ජනතාවට හෙළි කර, වරදක් සිදුවී ඇත්නම් නීතියට අනුව ක්‍රියාමාර්ග ගෙන, අනාගතයේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මම ඉල්ලා සිටිමි.

K
Kavishka Randeepa Verified
15 hr ago

For the sake of justice

M
Malsha Madushani Verified
15 hr ago

I love elephants

N
Navodi Fernando Verified
15 hr ago

වන සම්පත රැකගැනීමට කටයුතු කරනු.

D
Dulanjana Chamodh Verified
15 hr ago

වනජිවී දෙපාර්තමේන්තුවේ සිටින සෑම පුද්ගලයෙකුම ඉවත් කර සතුන්ට ආදරය කරුණාව දක්වන පුද්ගලයන් බදවා ගත යුතුයි

M
Mindulee Subasinghe Verified
15 hr ago

Kavantissa was a magnificent wild elephant who deserved to live freely and peacefully in his natural habitat. His life mattered, and his tragic death must not be forgotten. We demand a thorough, transparent investigation and justice for what happened to him. Those found responsible must be held accountable under the law. No animal deserves to suffer because of human cruelty. Sri Lanka's elephants are our natural heritage, and protecting them is our responsibility. Justice for kawanthissa

D
Dilmi Imanjala Verified
15 hr ago

The country's elephant population must be protected.

H
hansi Mallawaarachchi Verified
15 hr ago

චන්ද ගන්න 8වත් පාස් නැති මෙලෝ දැනුමක් නැති කාලකණ්ණිව ජොබ් වලට දාපුවගේ ප්‍රතිපල තමා මේ...මහ ජනතාවගේ බදු සල්ලි වලින් තමා පඩි ගන්නේ.මහ ලොකුවට පැන්ශන් ගිහින් මැරෙනකන් පැන්ශන් එකකුත් ගන්නවා නේද..ලැජ්ජයි යකෝ හිගාකාපන් ඔයිට වැඩිය නම්බුයි...රටට තීන වටිනා සම්පත් තමා ඔයි විහින් විනාස කරන්නේ කාලකණ්ණි 🥺😤

C
Chamika Sonali Verified
15 hr ago

The responsibility and effectiveness of the Department of Wildlife Conservation and the relevant Minister are increasingly questionable, as Sri Lanka’s wildlife has been facing serious threats for a prolonged period. It is deeply concerning that these issues continue without adequate action. Urgent and effective measures must be taken to protect our wildlife and preserve our natural heritage before it is too late.

S
Sucharith Manjula Verified
15 hr ago

දැනුවත්වම මරා දෑමු භාතිය,කාවන්තිස්ස පශු වයිද්‍ය වරයා ඇතුලු සියලුම දෙනාට දඩුවම් දෙනු