Skip to main content

කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු! මරණයට හේතුව සො

2,913 Comments

D
Dilanthi Amaratunga Verified
16 hr ago

I’m not an emotional person and don’t live in Sri Lanka but I shed a tear for this gentle giant . He was crossing the road with his herd the other day . How did the system allow him to disappear to thin air just like that ? They too have the right to live on that land

R
Rashini Minduli Verified
16 hr ago

ඇතාට යුක්තිය ඉටු කිරීම

I
Ishan Ishan Verified
16 hr ago

Justice for kawanthissa

V
Vishmi Mandakini Verified
16 hr ago

මෙවැනි අපරාද ක්‍රියා නැවත නොවිය යුතුයි.

Ꮦ
ᏖᏂᎥᏝᎥᏁᏗ ᏕᏗᎷᎮᏗᏖᏂ ᏝᎥᎩᏗᏁᏗᎶᏋ Verified
16 hr ago

කාවන්තිස්ස ඇත් රජුට වෙඩි තිබිබ කාලකණ්නියාට හෙන හතම වැදියන්. මාස තුනක් ඇතුළත ඌට පුථිපල ලැබෙයි. කාටවත් හිරිහැරයක් නොවුන ඇත් රජුනි ඔබට හොද ආත්මයක් පුාර්ථනා කරනවා. අජරාමර නිවන් සුව ලැබෙිවා...!!

N
Nimesh Uddala Verified
16 hr ago

Nimesh

A
Arushi de silva Verified
16 hr ago

Justice for kawanthissa

H
Hamila Priyantha Verified
16 hr ago

We need to protect our Animals

K
Kaushi Gamage Verified
16 hr ago

යුක්තිය ඉශ්ට කරනු.

S
Sidevi Kmri Verified
16 hr ago

Becouase every deserve to live

D
Dissanayake mudiyanselage Isuru Prasad bandara Verified
16 hr ago

Justice for tusker kawanthissa

G
Githmee Liyanage Verified
16 hr ago

කාවන්තිස්ස ඇත් රජුගේ මරණය සම්බන්ධයෙන් සත්‍යය හෙළිදරව් කිරීම බලධාරීන්ගේ වගකීමකි. සාක්ෂි නොමැතිව කිසිවෙකුට චෝදනා කිරීම වෙනුවට, විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල ජනතාවට විනිවිදභාවයෙන් ඉදිරිපත් කළ යුතුය. වනජීවී සංරක්ෂණය යනු සතුන් ආරක්ෂා කිරීම පමණක් නොව, අපේ රටේ ස්වභාවික උරුමය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම ද වේ. අප ඉල්ලා සිටින්නේ සත්‍යය, වගවීම සහ යුක්තියයි.

S
Sasini Kavindya Verified
16 hr ago

රටේ ඇත්තු අලි ටික මැරෙනවා.මේ අවුරුද්දේ අලි මරණ වැඩි.මේ හැමදේකටම හේතුව කොන්දක් පන තියන් තීරණයක් ගන්න බැරි මිනිස්සු අත්දැකීම් නැසි මිනිස්සුන්ගේ පාලනය.වනජීවි එකෙ ඉන්නේ මොලයක් කලදක්වත් නැති පිස්සො ටිකක්. ඒ මිනිස්සුන්ගෙන් දැම් සත්තු බේරගන්න වෙලා තියෙන්නේ.තමන්ගේ රස්සාවටවත් සාදරනයක් කරන්න දන්මේ නැති මිනිස්සු.රටේම තියෙනම ගිනි අවි පොලිස් භාරයට ගන්න ඔනි. ඒක කරන්නවත් කොන්දක් නෑ මේ රටේ ජනාධිපතිට. ඉතින් මොකටද රටේ සම්පත් ටික විනාශ කරන ආන්ඩුවක් අපිට.ඇත්තටම ජන්දේ දීපු එක ගැන දහස් වාරයක් පසු තැවෙනවා

T
Tharushi Rathnagoda Verified
16 hr ago

I need a justice for king of elephant Kawanthissa

T
Tenisan Gunasena Verified
16 hr ago

Kawanthissa is Proud of Sri Lanka, I love Sri Lanka , he is including that.

B
Binura lakshan Verified
16 hr ago

to save elephants

T
Thineth Kularathna Verified
16 hr ago

justice for ceylon tuskers 💗

Y
Yashodha Wijerathna Verified
16 hr ago

කාවන්තිස්ස ඇත් රජුගේ මරණයට යුක්තිය ඉටු විය යුතුයි.

S
Supporter Verified
16 hr ago

කාවන්තිස්සට යුක්තිය ඉටු වන තෙක් සහ ශ්‍රී ලංකාවේ වනජීවීන්ගේ ආරක්ෂාව සඳහා වගකීම් සහගත ක්‍රියාමාර්ග ගන්නා තෙක් මෙම කරුණ පිළිබඳව මහජන අවධානය යොමු විය යුතු බව මම තරයේ විශ්වාස කරමි.

M
Madusanka Dilan Verified
16 hr ago

Justice for Kawanthissa & protect elephant.