Humans and elephants belong to the same land. We don’t need to fight; we need to learn to live together. Let’s protect our people, save our elephants, and create a future where both can live in peace. 🐘💚🇱🇰 Please justice for kavantissa 💔 from Japan 🇯🇵🇱🇰💔
We need to protect our animals. Animal also having rights to live in this country. Please provide the proper environment to elephants including all animals. And we are waiting to get action for justice for KAVANTISSA. Please take immediate action for KAVANTISSA.
Because I love All animals
මේ වගේ සම්පතක් ආරක්ෂා කරගන්න බැරි නිළධාරීන්ගෙන් අපිට වැඩක් නැහැ. මෙයාල අනිවාර්යයෙන්ම ඉල්ලා අස්විය යුතුයි .
මරණ දඬුවම දෙන්න ඕනේ මේ අලි ඇතුන් වෙඩි තියන්න කියපු එවුන් ට යි, වෙඩි තියන එවුන්ට යි.
We need to find the suspects connected with this kind of murders and take actions to stop murdering of wild elephants and protect them
ජාතික සම්පත් රැකගැනීමට
අපේ රටේ ජාතික සම්පත්, ඇතෙක් කියන්නෙ සුලබ දෙයක් නෙමෙ දුලබ දෙයක්, අපේ රටේ මේ ලස්සන වටින සම්පත විනාශ කරනවට මම විරුද්ධයි, කාවන්තිස්සට වෙච්චි අසාධාරණේට සාධාරණයක් අවශ්යමයි, වැරදි කරුවන්ට දඩුවම් නොදුන්නොත් අපේ දරුවන්ටවත් බලන්නවත් දෙයක් ඉතුරු වෙන්නෙ නැ
Justice for Kawantissa
උන් කාවන්තිස්ස ව මරා ගත්ත 🥺
We need to save wild animals
I want to be a voice for the voiceless.
Justice for kawanthissa 💔🐘
Praveen
සියලු සතුන් වෙන්වෙන් නැගී සිටිය යුතුයි 🥺
Careless governance
cchathurya8@gmail
Humans and elephants belong to the same land. We don’t need to fight; we need to learn to live together. Let’s protect our people, save our elephants, and create a future where both can live in peace. 🐘💚🇱🇰 Please justice for kavantissa 💔 from Japan 🇯🇵🇱🇰💔
#JusticeForKawanthissa
ලංකාවේ අලි ඇත්තුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න අවශ්යයයි. නිකරුනේ අපේ රටේ වටිනා සම්පත් අයාලේ මියදෙන්න අවශ්ය නෑ. අනික රටේ හොරු අල්ලනවා වගේම මේ වගේ අහිංසකයොන්ට වෙඩි තියලා මරල දාන වුන්වත් නීතියේ ඉදියට ගෙනල්ලා උපරිම දඩුවම් දෙන්න ඕනි. වනජීවි අමාත්ය වරයෙක් කියා පඹයෙක් රටට අවශ්ය නැත. සත්තුන්ට කරන බෙහෙත් පවා නිසි ප්රමිතියක් අවශ්යයි.
N