Skip to main content

කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු! මරණයට හේතුව සො

3,435 Comments

B
Bhagya Kularathna Verified
6 days ago

Justice for Kawanthissa. Kawanthissa was more than an elephant he was part of Sri Lanka's natural heritage. His death has deeply saddened countless people across the country. We call for a transparent, independent investigation into the circumstances surrounding his death, including the actions and decisions of the relevant authorities and veterinary officials. If negligence or misconduct is found, those responsible must be held accountable. Our wildlife deserves protection, compassion.

D
Dinushi Rajapaksha Verified
6 days ago

මේ අවුරුද්ද ඇතුලත කොච්චර අලි ඇත්තු ප්‍රමානයක් මරා ගත්තද....කාවන්තිස්ස ඇතා මරා ගත්ත අන්තිම අලියා නෙමෙනේ ඇයි මේ සත්තුන්ට කිසිම වටිනාකමක් නොදෙන්නේ...කාවන්තිස්ස ඇතා කොච්චර වටින සම්පතක්ද ඇයි ඒ සම්පත පරිස්සම් කර ගන්න බැරි උනේ මේවාට වග කියන්නේ කවුද...මේවැනි කටයුතු කරන අය වෙනුවෙන් දැඩි දඩුවම් ලබා දෙන්න

D
Dilki Siriwardena Verified
6 days ago

I am signing this petition because Kawantissa deserves justice, and his life matters. These magnificent animals are not just part of our wildlife; they are precious lives, a national treasure, and a legacy we must protect for future generations. They cannot speak for themselves, so we must be their voice. No innocent animal deserves to suffer because of human actions. Justice for Kawantissa is not just about one life; it is about protecting every voiceless creature that depends on us. We owe him

C
Chathun Kavinda Verified
6 days ago

නිසි විමර්ශනයක් කරණු. අනාවරණය වන කරුණු රාජ්‍ය මාධ්‍ය නාළිකා වල මෙන්ම සාමාජ මාධ්‍යවල ද ප්‍රසිද්ධියේ පළ කරණු. අපි බදු ගෙවන්නේ මේ අහිංසකයන්ගේ ජීවිත ආරක්ෂා කරන්නත් එක්කයි. එක කරුණක් පැවැසිය යුතුමය,අප විසින් අති දක්ෂ යැයි කියූ ආචාර්ය මහාචාර්ය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් ඔබේ ආණ්ඩුවට පත් කර එවුව ද ඔවුන්ගේ හැකියාව සහ අවබෝධය නම් 5 දරුවෙකුට ද අන්ත බව මේ කරුනෙදි පමනක් නොව ගොඩක් අවස්ථාවලදී පෙනෙන්නට තිබුණි. දැනට මෙච්චරයි.

K
Kalpana Liyanage Verified
6 days ago

යුක්තිය ඉටු කරනු.කාවන්තිස්ස මැරූ පාපතර දොස්තර,වනජීවී එකේ අයගේ වැඩ තහනම් කරන්න

B
Bandula Sunil Kahawita Verified
6 days ago

Jepponge nohakiyaawa

D
Dini Jayasinghe Verified
6 days ago

ඇතා වෙනුවෙන් යුක්තිය ඉටු වෙන්න ඕනේ

N
Nipuni Pelawaththa Verified
6 days ago

වගකිවයුතු නිලධාරීන් ඇස් වහගෙන ඉන්න නිසා. රටේ ජාතික වස්තූන් ආරක්ශා කර ගැනීමට අවශ්‍ය නිසා තමයි මේකට අත්සන් කරන්න හිතුවෙ.

A
Achini Shashikala Verified
6 days ago

We need justice for Kavantissa and his other friends.

C
Chethana Himeshani Verified
6 days ago

Kawanthissa deserved to live. His life mattered. 💔🐘 Elephants are not naturally found in every country. But in our country, elephants are a precious part of our natural heritage. We must protect them and be their voice. Justice for Kawanthissa! 🐘🙏

C
Chathuri Weerasooriya Verified
6 days ago

The country must not endure such losses in the future due to the failure of competent authorities and responsible officials to properly fulfill their duty to protect national resources; therefore, we demand that their legal accountability and official responsibility be strictly enforced.

D
Duminda Gunasekara Verified
6 days ago

I love elephants. I believe that, just like Kawantissa and Tusker, many elephants died even after receiving treatment. I also have doubts about what happened. To prevent such incidents from happening again in the future, a proper and thorough investigation must be carried out to establish the facts and ensure that the correct preventive measures are taken.

M
Madushi Gallage Verified
6 days ago

ඇතාට සාධාරණයක් ඕනමයි

P
Pasan Liyanage Verified
6 days ago

What happened to Kaawanthissa must never be allowed to happen again.

P
Prasanna Udaya Verified
6 days ago

ඇතා වෙනුවෙන් යුක්තිය ඉටු වෙන්න ඕනේ

R
Rukmali Sudanthika Verified
6 days ago

කාවන්තිස්ස අැත් රජු වෙනුවෙන් යුක්තිය ඉටුකරන්න..විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන්න..

M
Megha Harshana Verified
6 days ago

කාවන්තිස්සට වෙඩි තියපු එකාගෙ ඉදල. බෙහෙත් නොකරපු ඉසුරු ඇතුලු වනජීවී එකේ එවුන්ටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ.

K
Kaveesha Weerasinghe Verified
6 days ago

For save wild animals in Sri Lanka

P
Pasan Kurukulasooriya Verified
6 days ago

Justice must be served for wild elephants.

H
Hasantha Suraj Verified
6 days ago

💔