Skip to main content

කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු! මරණයට හේතුව සො

3,441 Comments

P
Prasanna Udaya Verified
6 days ago

ඇතා වෙනුවෙන් යුක්තිය ඉටු වෙන්න ඕනේ

R
Rukmali Sudanthika Verified
6 days ago

කාවන්තිස්ස අැත් රජු වෙනුවෙන් යුක්තිය ඉටුකරන්න..විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන්න..

M
Megha Harshana Verified
6 days ago

කාවන්තිස්සට වෙඩි තියපු එකාගෙ ඉදල. බෙහෙත් නොකරපු ඉසුරු ඇතුලු වනජීවී එකේ එවුන්ටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ.

K
Kaveesha Weerasinghe Verified
6 days ago

For save wild animals in Sri Lanka

P
Pasan Kurukulasooriya Verified
6 days ago

Justice must be served for wild elephants.

H
Hasantha Suraj Verified
6 days ago

💔

T
Theekshana Wijewardena Verified
6 days ago

Justice for kawanthissa 🐘💔

K
kumuduni rathnayake Verified
6 days ago

These kind of criminal activities should stop.if government cant take responsibility of whats happening in this country we as srilankan should wake them up.

K
Kasun Wijekoon Verified
6 days ago

Yes

H
H.D.Sayani Hashara Verified
6 days ago

ඇතුන් ලවාම පාගවල මරන්න ඔන කාලකණ්නි

D
Dinithi Liyanage Verified
6 days ago

Justic for Kawanthissa

ද
දිලිසා අවන්ති Verified
6 days ago

කරැනාකර කාවන්තිස්ස ඇත්ා සමිබන්ද පුලුල් පරික්ෂණයක් කරන්න

H
Hashan Chinthaka Verified
6 days ago

වරතමාන රජයෙන් අප බලාපොරොත්තු වන්නේ මෙම සිදුවීම වටා ඇති සත්‍ය කරුණු අනාවරණය කර විදිමත් පරික්ශන පවත්වා යම් හෝ සුලු වසයෙන් හෝ දායක වී ඇති අයවලුන් හට නිසි දඬුවම් ලබා දීමයි.

A
Asanka De Silva Verified
6 days ago

To protect wild life.

ඉ
ඉෂාරා මධුවන්ති Verified
6 days ago

Preserving future wildlife resources.

S
sandeepani rajapaksha Verified
6 days ago

කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතුය. අදූරදර්ශී ලෙස නොසැලකිලිමත් කමින් කටයුතු කළ සියල්ලන්ටම නීතිය ඒ අයුරින් ඉටු විය යුතුය...

N
Nayomi pabasara Manike Verified
6 days ago

Wild elephants are an asset to our country; protecting them is the responsibility of the government—primarily the Ministry of Environment. Those who have neglected this duty must be held accountable and punished. Justice must be served for the elephant 'Kavantissa'.

R
Ruvini Uthpala Verified
6 days ago

Justice must be served for Kawanthissa! 🐘💔 This tragic incident appears to have resulted from serious negligence, and those responsible must be held accountable. If we fail to take action, we risk losing our precious elephant population and natural heritage. The relevant authorities must conduct a proper investigation, ensure accountability, and take strict measures to prevent such incidents from happening again. Protect our elephants before it is too late! 🐘🇱🇰

I
Iresha Ekanayake Verified
6 days ago

Justice for Kawanthissa! We demand a fair investigation and strict legal action against those responsible. Protect our wildlife and ensure no innocent animal suffers like this again.

T
Thisuri Sihara Verified
6 days ago

To save what we have now.