Skip to main content

ගුරු විදුහල්පති අරගලය ට සහය දැක්වීම සදහා Online Petition

33,014 Comments

N
Nuwan Silva
5 years ago

All Teachers should be paid their unpaid overdue wages , subsequently immediate pay hike must be given to them to match their pay scales according to other countries standard annual teachers salary.

S
Suhumaran muhunthan
5 years ago

போராட்டத்திற்கு முழுமையான ஆதரவைத் தெரிவித்துக் கொள்கின்றோம்

S
Senadhi
5 years ago

Yes

P
Priyantha Abesiri Gunawardhane
5 years ago

ගුරුවරයා අරගලයට තල්ලු කොට කිඹුල් කඳුළු හෙලන අදූරදර්ශි දේශපාලකයන්ගේ බලයට යටපත් නොවී අපට වංචා කොට ලබා ගත් අපට හිමි වැටුප ලබා ගැනීමේ අරගලයට ජය පතමි. එකමුතුව පෙරට යමු.

G
Galgodamudiyanselage madhuni somalatha
5 years ago

එකමුතුව සිටිය හොත් ජයගත හැක.

S
Sriyani mllika
5 years ago

Win the teachers

D
Dmb mangalika
5 years ago

ගුරු සටනට ජය වේවා

P
Priyanthi Hettiarachchi
5 years ago

ජය වේවා

G
G S H deepashika
5 years ago

O
Oshadha Nirmal
5 years ago

ගුරු වැටුප් වැඩිකරනට අපි කම්ති

K
Kumari Rathnayake
5 years ago

ගුරු වැටුප් විෂමතාවය විසදනු.කොතලාවල පනත හකුලා ගනිවු

N
Nadeesha Wijekoon
5 years ago

මෙිි මොහොතේ එකා වන්ව පෙල ගැසී සිටින ගුරු විදුහල්පති වරුන් ට අපගේ හදපිරි ස්තූතිය පිරපිරිනමන අතර ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටින සියලුම වෘත්තීය සමිති සාමාජිකයන් , විද්වතුන් ,බුද්ධිමතුන් , දෙමව්පියන් , ගුරුවරුන් ගෙන් අකුරු උගත් සියලු දරුවන් ඇතුළු මහජනතාවට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි

N
NilanthiYapa
5 years ago

We demand the government to immediately grant the reasonable demands of the teacher-principal, including the elimination of salary anomalies for the last 24 years !!

J
jayantha rathnasinghe
5 years ago

jayaweewa

D
Dulmini Madurangi
5 years ago

අරගලයෙන් තොර ජයග්‍රහනයක් නොමැත..

M
Manel Weerasinghe
5 years ago

Let's go to over target together.

D
Dissnayake
5 years ago

Agree

D
Dulasha Perera
5 years ago

ගුරු විදුහල්පති අරගලයට ජය වේවා

N
Nalaka chandimal
5 years ago

Aragalayata jaya

E
Ellawela Madage Dinendra Prasad Ellawela
5 years ago

Congratulations