D Dinushika perera 5 years ago මගේ දරුවා 2වසරේ ඉන්නේ. මේ දරුවන්ට ඇත්තටම මේ වෙලාවේ ලොකු අසාදාරනයක් වෙලා තියෙන්නේ. මොකද ගුරුවරයෙක් උගන්වනවා වගේ අපි කියලා දෙන දේවල් මේ ළමයි කරන්නේ නෑ. ළමයින් හිටපු මට්ටමේ ඉදන් දැන් බින්දුවටම වැටිලා ඉන්නේ. කරුණා කරලා ඉන්න බලදාරීන් මේ වෙලා වෙලාවේ ළමයි ගැන හිතලා තීරණ ගන්න. රටේ අනාගත දරු පරපුර ගැන හිතලා ගුරුවරුන්ගේ ඉල්ලීම් ලබා දීලා දරුවන්ට අද්‍යාපන කටයුතු කරගන්න ඉඩ ලබලා දෙන්න දැන්වත් නිදන් ඉන්නැතුව
guruwarunge illimwalata ikman wisadum labadenna
Guru satanata jaya wewa!
මගේ දරුවා 2වසරේ ඉන්නේ. මේ දරුවන්ට ඇත්තටම මේ වෙලාවේ ලොකු අසාදාරනයක් වෙලා තියෙන්නේ. මොකද ගුරුවරයෙක් උගන්වනවා වගේ අපි කියලා දෙන දේවල් මේ ළමයි කරන්නේ නෑ. ළමයින් හිටපු මට්ටමේ ඉදන් දැන් බින්දුවටම වැටිලා ඉන්නේ. කරුණා කරලා ඉන්න බලදාරීන් මේ වෙලා වෙලාවේ ළමයි ගැන හිතලා තීරණ ගන්න. රටේ අනාගත දරු පරපුර ගැන හිතලා ගුරුවරුන්ගේ ඉල්ලීම් ලබා දීලා දරුවන්ට අද්‍යාපන කටයුතු කරගන්න ඉඩ ලබලා දෙන්න දැන්වත් නිදන් ඉන්නැතුව
ජය වේවා.
I support.
අපේ ගුරු සටනට ජය වේවා!
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය වහා විසදීමට කටයුතු කරන්න
Dananjani
ගුරු විදුහල්පති සටනට ජය වේවා
I support
අරගලයට සුබ පැතුම්
ගුරු සටනට ජය වේවා!
guruwarunge illimwalata ikman wisadum laba denna
Bast wish
I sing for this
ජයග්‍රහනය ලබාගන්නා තෙක්ම ගුරු විදුහල්පති අරගලය ගෙනයමු.
Ok
Nothing
We must win
Consider teachers salary increments as they request