Skip to main content

ගුරු විදුහල්පති අරගලය ට සහය දැක්වීම සදහා Online Petition

33,014 Comments

T
Thanuka Rashmi
5 years ago

අරගලයට ජය වේවා!

J
Jagath Dissanayake
5 years ago

Even though there are some storms and gales , no one can stop coming of spring.

A
Angunukolapelesse Nagitha
5 years ago

ගුරුභවතුන්ගේ අයිතිවාසිකම් දිනාගන්නා තෙක් අරගලය දියත් කරන්නෙමු.

A
Anonymous
5 years ago

Agree

M
Mohamed Ismail Abdul Majeed
5 years ago

Towards victory

T
Tilini Herath
5 years ago

Guru widuhalpathi aragalayata jaya wewa!

M
Michal colin
5 years ago

Solve Teachers salary problems

M
Manoj Jananjaya
5 years ago

We need a solution

U
Udyoga Wijayasinghe
5 years ago

ගුරු විදුහල්පති වැටුප් විශමතා ඉවත් කරනු

V
Vijani Chandrasekara
5 years ago

Jaya veva

S
SANJEEWA
5 years ago

මෙය අඅනිවාර්යයෙන් ම ලබා ගත යුතු ඉල්ලීමක් වේ

A
Anjula Rambukwella
5 years ago

I agree

I
I M D K Ilankoon
5 years ago

G
Gihan madumantha
5 years ago

බඩු මිල වැඩි වෙනවා, පඩි වැඩි වෙන්නෙ නෑ. අපි ඉල්ලන්නෙ අපේ හිමි වැටුප. කොවිඩ් ආවා කියලා ඇමතිවරු එතුමාලාගෙ වරප්‍රසාද අඩු කරගත්තෙ නෑ නේද? අඩුමගානෙ, බොන තේ එකට වතුර එකටත් ඇමතිවරුන්ට වරප්‍රසාද. ගන්න කෝල් එකට පවා වරප්‍රසාද. කිසිදු මහන්සියකින්, ඉගෙනුම් කුසලතාවක් නැතුව, පාර්ලිමේන්තුවට ගිහින්, මහාචාර්‍ය කෙනෙක්ටත් වඩා වරප්‍රසාද ලබනවා. එහෙම කර කර මේ වෙලාවෙ ගුරුවරුන්ගෙ වැටුප ඉල්ලීම අසාදාරණයි නොකියා, සාදාරණ විසඳුමක් දෙන්න.

P
Pathmini Indika Kulathilake
5 years ago

All the best

S
sasindu
5 years ago

ගුරුවරුන්ට සාදාරනය ඉශ්ටකරන්න

I
I Dayaratne
5 years ago

I Support Teachers

M
Mihin senath
5 years ago

I will support this

S
sulochani sanjika
5 years ago

Jaya wewa..

P
Prabhath Kumara
5 years ago

අරගලයට ජය වේවා