A Anusha mangalie 5 years ago අවුරුදු 24ක් පුරාවට අහිමි කළ අපේ වැටුප අපිට ලබා දෙන්න . ජීවත් වීමට සරිලන වැටුපක් නැති ගුරු වෘත්තිය නිසි වැටුපක් සහිත වෘත්තීයක් බවට පත් කළ යුතුයි. එසේම නිදහස් අධ්යාපන අයිතිය අනාගත පරපුරට අහිමි කරන කොතලාවල පනත වහාම ඉවත් කළ යුතුයි .
ගුරු අරගලයට සහයෝගය දැක්වීමට
ffgg
වැටුප් වැඩි කල යුතුයි
අවුරුදු 24ක් පුරාවට අහිමි කළ අපේ වැටුප අපිට ලබා දෙන්න . ජීවත් වීමට සරිලන වැටුපක් නැති ගුරු වෘත්තිය නිසි වැටුපක් සහිත වෘත්තීයක් බවට පත් කළ යුතුයි. එසේම නිදහස් අධ්යාපන අයිතිය අනාගත පරපුරට අහිමි කරන කොතලාවල පනත වහාම ඉවත් කළ යුතුයි .
Like
Yes
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරනු
Victory
Manel
on
වසර විසිහතරක් පුරාවට කපා හැරි වැටුප දැන්වත් ලබා දෙනු වහාම.
Manori.kadugannawa.
ගුරු අයිතීන් රැකගනිමු..ගුරු විදුහල්පති සටනට ජය වේවා ..
Good luck and be safe
Guru Satanata Jaya Wewa !
ගුරු විදුහල්පති අරගලයට ජය වේවා...!!!!
ගුරු විදුහල් පති වැටුප් විශමතා අරගලයට සහාය
Keep it up
good luck
forward to victory