G Gayani Tennakoon 5 years ago වසර 24 වැටුප් විශමතාවය 2021 වර්ෂයෙන් අවසන් කර අනාගත ගුරු පරපුර සුරක්ෂිත කරමු
Y Y M S D Yaparathne 5 years ago වසර 24ක දැවෙන ගුරු වැටුප් විෂමතා වහාම ඉවත් කරන්න . අනාගත ගුරු පරපුරට දක්ශතා පිරිපුන් පිරිසකට ඉඩ හසර විවර කරන්න .
H Harshani jayarathna 5 years ago ගුරුවරුන්ට කාලකන්නි කියපු නරුම මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුවේ ඉන්නෙ ගුරුවරු එයාලට අකුරක් හරි උගන්නඖ නිසා. මේ රට පවතින්නෙ ගුරුවරු ලමයින්ට උගන්වන නිසා. එයාල ඉගැන්නුවෙ නැත්තම් මේ රටේ උගතුන් බිහි වෙන්නෙ නෑ. ගුරු වැටුප අඩු කරල මන්ත්‍රී වැටුප අඩු කරන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද. මන්ත්‍රී වැටුප අඩු කරන්න.
ගුරුවරුන්ට සාධාරණයක් ඉටු විය යුතුයි
.
වසර 24 වැටුප් විශමතාවය 2021 වර්ෂයෙන් අවසන් කර අනාගත ගුරු පරපුර සුරක්ෂිත කරමු
ජයග්‍රහණය
I support
වසර 24ක දැවෙන ගුරු වැටුප් විෂමතා වහාම ඉවත් කරන්න . අනාගත ගුරු පරපුරට දක්ශතා පිරිපුන් පිරිසකට ඉඩ හසර විවර කරන්න .
ජයග්‍රහණය
ජයග්‍රහණය
ගුරු අරගලයට සහය දෙමි
Agreed.
....
Guru aragalayata jaya wewa...
Teacher s demands are fair
45
Congratulations
Please respect teachers' hardwork.
ගුරුවරුන්ට කාලකන්නි කියපු නරුම මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුවේ ඉන්නෙ ගුරුවරු එයාලට අකුරක් හරි උගන්නඖ නිසා. මේ රට පවතින්නෙ ගුරුවරු ලමයින්ට උගන්වන නිසා. එයාල ඉගැන්නුවෙ නැත්තම් මේ රටේ උගතුන් බිහි වෙන්නෙ නෑ. ගුරු වැටුප අඩු කරල මන්ත්‍රී වැටුප අඩු කරන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද. මන්ත්‍රී වැටුප අඩු කරන්න.
For the rights to education...
අරගලයට සහය දක්වමි