Skip to main content

ගුරු විදුහල්පති අරගලය ට සහය දැක්වීම සදහා Online Petition

33,014 Comments

S
Samitha virakkodi
5 years ago

M
Munawwara
5 years ago

Jayawewa

C
Chamara athapaththu
5 years ago

පිටරට ගෙවල් දෙක තුන තීන වාහන ඇති තරම් තීන හිතේ හැටියට කකා බිබී මුදල් වියදම් කරන ආණ්ඩුව කියනවා වැටුප් විෂමතාවය ඉවත් කරන්න මුදල් මදියි කියලා. සති ගණන් මාස ගණන් වැටුප් වැඩි නොකර කාලේ කන කාලකණ්ණි ආණ්ඩුව කියන්නේ විවේක කාලෙ පවා තමන් ගැනවත් නොසිතලා දරුවන්ට දැනුම දීපු ගුරුවරු කාලකණ්ණි කියලා දැන් ආණ්ඩුවටම තේරුම් යනවා ඇති කවුද කාලකණ්ණි කියලා. කවදාවත් ගුරුවරු වැඩි වැටුප් ඉල්ලුවේ නෑ ඔවුන් ඉල්ලුවේ මෙතෙක් කල් නොලැබුනු වැටුපයි. පැද්දෙන පුටු වල වාඩි වෙලා AC කාමර වල ඉන්න මැති ඇමති වරුන්ට කොහොමද තේරෙන්නේ ගුරුවරුන්ට ලැබෙන මේ සොච්චම් වැටුපෙන් ඔවුන් ජීවත් වෙන විදිහ

W
Wasanthakumara
5 years ago

jayen jaya

M
Mohammed Irshath
5 years ago

අපට හිමි වැටූප අපහට නොපමාව ලභා දියව්.

L
Lahiru
5 years ago

Jaya wewa

S
Samanthi
5 years ago

Jaya wewa

B
Bumitha Lewnaka
5 years ago

ගුරු විදුහල්පති අරගලයට ජය වේවා !

S
Smokiodj rap
5 years ago

Voice smokio rap kevin silva

I
Isuru madhurinda
5 years ago

Jayawewa

R
Rev t pugngnaloka
5 years ago

Aragalayata jayawewa

A
Ahamed Hassan
5 years ago

Good

R
Rukma Surangi
5 years ago

මෙතෙක් පාලකයෝ හොරකම් කරපු සල්ලි ඇති ගුරුවරුන්ගෙ පඩි වැඩි කරන්න. ඉල්ලීම් ලබා දීල ඉක්මනට ලමයිට උගන්නන්න ඉඩ දෙන්න.

S
Sithi sahruwan
5 years ago

Good

N
Nilu kolabage
5 years ago

පැද්දෙන පුටු වල වාඩි වෙලා සැපසේ කා බී සිටින ආණ්ඩුවටම මේ ගුරුවරුන් ගේ කැප කිරීම තේරෙන්නේ කොහොමද?

K
Kanchana amarasiri
5 years ago

මැති ඇමති වරුනි ඔබලා ගුරු වරුන්ට කී ඒ කාලකණ්නි වචනයට ඇති අකුරු පවා කියා දුන්නේ ඒ ගුරු දෙවිවරු නොවේද?

D
Dharmasiri perera
5 years ago

ආණ්ඩුවට කියන්නේ. මේ ගුරුවරුන්ට ජීවත් වෙන්නඅමාරුයි. ඉල්ලන වැටුප ලබා දීලා ළමයින්ට උගන්නන්න අවස්ථාව හදලා දෙන්න

M
Madushabi gallage
5 years ago

ගුරු විදුහල්පති අරගලයට ජය වේවා !

F
FathimaManal
5 years ago

Guru aragalayata jayawewa

A
AmeenaFirthause
5 years ago

ගුරු අරගලයට ජයවේවා