Skip to main content

ගුරු විදුහල්පති අරගලය ට සහය දැක්වීම සදහා Online Petition

33,014 Comments

M
Madu Senavirathna
5 years ago

guru වැටුප් විෂමතා නවත්තනු

S
Sanudi
5 years ago

Good

I
Indika Prasanthi
5 years ago

Good

S
Sugath Kumara Rathnayaka
5 years ago

අපේ අරගලයට ජයවේවා

S
Savindu
5 years ago

මේකාලෙ කරන මේ දේටනම් එකගෙ වෙන්න බෑ.මොකද රජයට නැතිසල්ලි මවන්න බෑනෙ .ඒත් ඔය මන්ත්‍රී ලට ඇමතිලට දෙන සැප අඩු කලානම් ගොඩ.කොහොම උනත් මේක කරන්න ඕනි .පොඩ්ඩක් මේ කොරෝන වසන්ගතේ ඉවර කරලම මේක කලානම් සුපිරියි .තව ටිකක් පහුවෙලා මේක ගොඩදාමු. 2021 O/L

K
Kaushal jayawardana
5 years ago

Best of luck good choice

J
Jariya
5 years ago

Free education

A
Anonymous
5 years ago

Agree to what is written on the petition

S
soma samarappuli
5 years ago

Gaya wewa

S
Salam
5 years ago

Guru aragalata jaya

G
Galaha Sujatha Thero
5 years ago

Respect all teacher s

S
Sudarshana KumarageKumarage
5 years ago

Guru wetup wishamathawaya iwath kota guru wetup wedi karanna

S
Sihan
5 years ago

Free education

H
Haris
5 years ago

Free education

R
Rathnayaka
5 years ago

ගුරු අරගලයට ජය ‍‌වේ වා

H
Habeeba
5 years ago

Free education

T
Thathsarani
5 years ago

කොරෝනා නිසා මං මේක අනුමත කරන්නෙ නෑ..මගෙ ගුරුවරුන්ට වැටුප් නැති උනත් ජීවත් වෙන්න ඕනේ නිසා..නමුත් මං අත්සන් කරන්නම්..කොරෝනා නැති දවසක අපි ඔක්කොම එකට වර්ජනය කරමු teacher .. අපිත් එනවා එදාට.. පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න teacher .. අපිට ඔයාලව වටිනවා..මං 2022 A/l student කෙනෙක් ..

Z
Zarook
5 years ago

Free education

D
Dhanaranjana
5 years ago

Fair request

C
chithrani
5 years ago

argalayata jaya