Skip to main content

ගුරු විදුහල්පති අරගලය ට සහය දැක්වීම සදහා Online Petition

33,014 Comments

R
R M S K Chandrasiri
5 years ago

I

N
nipun hettiarachchi
5 years ago

Jaya wewa

G
Gayan chandima
5 years ago

Apa liyallage sadarana illim walata ista wiyathuya.

M
M c gurusinghe
5 years ago

ජය වේවා

S
Sanjana Uyangoda
5 years ago

.

S
Srs Nanayakkara
5 years ago

Protect free education

C
Chandralatha
5 years ago

Vote

S
sarangi
5 years ago

ok

P
Palitha Lakshman
5 years ago

Never give up

C
chamara s weerakoon
5 years ago

V
Vijitha Kumara
5 years ago

අධ්‍යාපනයට 6%ක් වත් වෙන් කරනු. ගුරු විදුහල්පතිිි වැටුප් විෂමතාව ඉවත් කරනු

S
Sewwandi Mapatunage
5 years ago

Support to save teacher's rights

N
Niroahan bandara
5 years ago

අරගලය සාධාරණයි

L
Lasith
5 years ago

Exam tiyanna epa

S
Sulochana jayawardana
5 years ago

guru widuhalpathi aragalayata jaya wewa

S
Samarathunga
5 years ago

Support

H
Herath Mudiyanselage Renuka Siriwardhana
5 years ago

Signature

C
Chameera dilpahan
5 years ago

Sign

M
Mihiran Jayasiri
5 years ago

ජරා දේශපාලන තක්කඩියන්ට විරුද්ධව, ගුරුවරුන් සඳහා සහය දෙමි. ගුරුවරුන් යනු සමාජයක යහපත්ජීවන තත්වයක්, සමාජ තත්වයක් පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය විශේෂ වූ පිරිසකි. මන්ද අධ්‍යාපනයට මනා වටිනාකමක් ලැබෙන බව දරුවා ප්‍රථමයෙන් ඉගෙන ගනු ලබන පුද්ගලයා ද ගුරුවරුයා නිසාවෙනි. අධ්‍යාපනයේ වටිනාකම පෙන්වා දීමට ගුරුවරුන් පලමුව ඉහළ සමාජ, ආර්ථික මට්ටමක ඔසවා තැබීමට ඉඩ සලසා තැබීම පවත්නා ක්‍රමය තුල අත්‍යාවශ්‍යව සිදු කර යුතුව ඇත. මන්ද ජොන්ස්ටන්, කෙහෙළිය, රෝහිත වැනි මංකොල්ලකාරයන් වත්මන් ආණ්ඩුවේ ආශිර්වාදයෙන් ජාතික වීරයන් බවට පත්වෙමින් පවතින යුගයක පිටකොන්ඳුබිඳගත් සමාජය යළි සුවපත් කර මහපොළවේ සැබෑ නායකයන් විරුවන් බිහිකල යතුව ඇති බැවින් එකී වගකීම කරපිට පටවාගත යුත්තේද ගුරුවරුන් ම බැවිනි. ගුරුවරු විදුහල්පති සටනට ජය !

S
Sameera Chanaka
5 years ago

ගුරුවරුන්ගේ වැටුප් අනිවාර්‍යයෙන්ම වැඩි විය යුතුයි. රටෙහි අනාගතය හදන්නෙ ඔවුන්.