M Malith Dilhara Silva 5 years ago මම පාසල් ශිෂ්‍යයෙක්...ඉස්කොලේ ඇතුලෙ ගොඩාක් දේවල්වලට සම්බන්ද වෙලා ඉන්න අපි වගේ ලමයි දන්නව ඇත්තටම ගුරුවරු කොච්චර කැපකිරීමක් ලමයි වෙනුවෙන් කරනවද කියල....මං බාහිර ක්‍රියාකාරකම් ගොඩක ඉන්න ලමයෙක්...අපි දන්නව ගුරුවරු ඉගැන්වීමත් එක්ක ලමයින්ට අනිත් හැමදේටම උදව් කරන විදිහ...ගෙවල් වලින් බැනුම් අහගෙන රෑ දවල් නැතුව වෙහෙසෙන ගුරුවරු අපේ ජීවිත වල ඉන්නව .....එයාට කරන කැපවීමට,කැපකිරීමට සාධාරණයක් ඉටු විය යුතුමයි........අපේ සහයෝගය ගුරු දෙවිවරුට.... අරගලයට ජය වේවා....❤
S shiromini Ratnayake 5 years ago please save our rights please give us the salary we deserve... please save our children s future..
ගුරු සටනට ජය වේවා
ගුරු විදුහල්පති ගැටළු වහා විසදනු..
Ape satanata jaya wewa
Give real solution
Continue to support the fight.
මම පාසල් ශිෂ්‍යයෙක්...ඉස්කොලේ ඇතුලෙ ගොඩාක් දේවල්වලට සම්බන්ද වෙලා ඉන්න අපි වගේ ලමයි දන්නව ඇත්තටම ගුරුවරු කොච්චර කැපකිරීමක් ලමයි වෙනුවෙන් කරනවද කියල....මං බාහිර ක්‍රියාකාරකම් ගොඩක ඉන්න ලමයෙක්...අපි දන්නව ගුරුවරු ඉගැන්වීමත් එක්ක ලමයින්ට අනිත් හැමදේටම උදව් කරන විදිහ...ගෙවල් වලින් බැනුම් අහගෙන රෑ දවල් නැතුව වෙහෙසෙන ගුරුවරු අපේ ජීවිත වල ඉන්නව .....එයාට කරන කැපවීමට,කැපකිරීමට සාධාරණයක් ඉටු විය යුතුමයි........අපේ සහයෝගය ගුරු දෙවිවරුට.... අරගලයට ජය වේවා....❤
ජයවේවා
I also support this.
Good
Save free education. Increase teteachers salary.
ගුරු
.
please save our rights please give us the salary we deserve... please save our children s future..
save there rights
We won't come until the problem will be solved.
Jaya wewa
Support
I'm with teachers
We need our proper salary