Skip to main content

ගුරු විදුහල්පති අරගලය ට සහය දැක්වීම සදහා Online Petition

33,014 Comments

M
Menuka
5 years ago

මෙමගින් අපගේ අරමුණ සාර්ථක කර ගැනීමට හැකි වේවා. ගුරු සටනට ජයෙන් ජයම වේවා.....

ස
සිත් අහස
5 years ago

Nice

A
Anoma vijaya kuari
5 years ago

ගුරිවරු සාදරණයි

N
namali sujatha
5 years ago

අරගලයට ජයග්‍රහණය

P
Pasindu
5 years ago

K
Kusumalatha Manikee
5 years ago

Aug 18, 2021 ගුරු අරගලයට හදවතින්ම සහයෝගය ලබා දෙමි. ඒ වගේම රාජ්‍ය සේවකයන් විදියට මින් මනත හෝ නිවැරදි පාලකයින් තෝරාගැනීමට ඔබලාට බුද්ධිය පහළ වේවා

M
Madhushanka Bandara
5 years ago

ගුරු විදුහල්පති අරගලයට මගේ සහය ලබාදෙමි

K
Kumar Sangakkara
5 years ago

I think that this will resolve the SL Cricket Problem

D
Dileepa Gamage
5 years ago

Nice

S
Sirisena S
5 years ago

Padi wadi kirimata

S
Saman Hettige
5 years ago

Signed

A
Aruni De Silva
5 years ago

D
Dayani Chandradasa
5 years ago

Save free education...

A
Anonymous
5 years ago

We support

A
Anonymous
5 years ago

ගුරු අරගලයට හදවතින්ම සහයෝගය ලබා දෙමි. ඒ වගේම රාජ්‍ය සේවකයන් විදියට මින් මනත හෝ නිවැරදි පාලකයින් තෝරාගැනීමට ඔබලාට බුද්ධිය පහළ වේවා . එමෙන්ම ජන්දයක් කිට්ටුව මෙම ඉල්ලීම් ලැබෙන්නට බොහෝ විට ඉඩ ඇත.එය ජන්ද ගුන්ඩුවක් පමණක් බවත් මතක තබා ගන්න .

M
Malani kasthuriarachchi
5 years ago

Sign

H
Hareesha Hemanthi
5 years ago

Hi

D
Dilshan kariyawasam
5 years ago

Government should look the problem of teachers. They are the ones who build up this nation.

I
Indi Atapattu
5 years ago

-

P
Pramodani priyanka bandara
5 years ago

වසර 24 ක් පුරාවට නොවිසඳා ඇති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ගුරු- විදුහල්පති සාධාරණ ඉල්ලීම් වහාම ලබාදෙන ලෙසට ආණ්ඩුවට බල කර සිටිමු..!! ගුරු- විදුහල්පති ඉල්ලීම් ලබා දීම වෙනුවට විවිධ මර්ධන ක්රියාමාරග දියත් කිරීමේ ආණ්ඩුවේ මර්දනකාරී ක්රියාමාර්ග දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු!!