Skip to main content

ගුරු විදුහල්පති අරගලය ට සහය දැක්වීම සදහා Online Petition

33,014 Comments

S
SA sashika
5 years ago

ගුරු වැටුප් විෂමතාවය ඉවත් කරනු

D
Darshana Wickramatunga
5 years ago

Adjust teacher salary anomalies. Stop the privatization and militarization of education. Allocate 6% of GDP to education.

A
Azmaan
5 years ago

I strongly support for the teachers and principles

J
Jayanyantha Samarasinghe
5 years ago

ගුරුවරුන්ට හිමි වැටුප ලබානේනත

J
JA Pushpakumara
5 years ago

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය අයින්කරනු

A
Aththanayaka
5 years ago

0787788080

S
Samantha
5 years ago

Good

C
Chandrasena Henegama
5 years ago

Wish you a effort

D
Dissanayaka
5 years ago

ගුරු විදු අරගලයට ජය වේවා

L
Laxman De Alwis
5 years ago

Agree

G
Geetha Ramanie
5 years ago

CONTINUE UNTIL VICTORY

R
Rohitha premalal
5 years ago

"අරගලයෙන් තොර ජයග්‍රහණයක් නැත". ගුරු සටනට ජය වේවා...!

R
Rasika Subhashini
5 years ago

අරගලයට ජය වේවා !

S
Sajini apsara
5 years ago

Yes

S
sujith karunarathna
5 years ago

උස් තැන් වල වැජඹෙන්නට මඟ පෙන්වූයේ ඔබට ගුරුවරයාය.සමාජයේ ඔබ උසස් යයි සැලකෙන තැන්වලට යෑමට මුල සිට ඔබට ගුරුහරුකම් ලබා දුන්නේ ද ගුරුවරයාය.එබැවින් අනිත් අයගේ ඉල්ලීම් විසඳා දෙනවා සේම, රටට සේවයක්යක් නොකරන අධික වැටුප් ලබන සුඛෝපභෝගී යානවාහන වල සුඛෝපභෝගී නිවාස වල සැපපහසු ජීවිත ගෙවන අයගේ මෙන්ම ගුරුතුමන්ගේ ද ඉල්ලීම් ඉටු කරනු.

T
Thushari Amaraweera
5 years ago

ගුරු විදුහල්පති අරගලයට ජය වේවා! වැටුප් විෂමතාවට විසඳුම් ලබා දෙනු

C
Chandaniwijerathne
5 years ago

අපේ වැටුප් විෂමතාව විසදන්න

K
KKadupiti Kanchana Niroshani De Silva
5 years ago

දේශපාලන බේදයකින් තොරව අපි එකාවන්ව සිටිය යුතුය.

W
Wwsamarasinghe
5 years ago

Guru widuhalpathi wetup wisamathawayata thawath palasthara EPA

N
Niroshani
5 years ago

Please give us a reasonable solution for our problem