H Hmwp herath 5 years ago ඔබේ අරගලයට ජයෙන් ජය හදවතින්ම ඒක ඔබේ අයිතිය නමුත් සිතන්න යමක් ඔබටත් ඇති ඔබේ කඩයිම් විභාගය අවස්තාවේ ඔබේ ගුරුවරු මෙලෙස ඔබ අතහැර දැමූවේනම් අද ඔබ සිටින තැන අද ඔබ ඔවුනට වෛර කරාවී ඒ තැනට ඔබෙන් ඉගෙන ගන්න දරුවා පත්කරනවාද නැද්ද ඔබේ තීරනය ගුරු ගරුත්වයට කවදාවත් හානියක් නොවේවා මගේ දෙමාපියන් ලගට මම ගරුකල එකම තැන ගුරුවරු එය මගේ දරුවන්ටත් එසේම පෙන්නන්නයි උවමනාව නමුත් අදුරුයි මම කොහෙද පෙන්නන්නේ දරුවන්ට වෛරසය හමුවේ පාරට බැහැපු අයද එහෙමත්නැත්නම් කඩෛම් විභාගයකට ඉන්න දරුවව අතෑරපු අයවද අද දරුවන් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා අපිට වඩා හිතන්න යමක් ඔබට ජය
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසදනු.
ගුරු විදුහල්පති අරගලය වහා විසඳනු
Agreed
Good
පාසල් සිසුවෙක් වශයෙන් ගුරු අරගලයට සහය දෙමි! ගුරුවරුන්ට ජය!
Guru satana dinewa
I support teachers and principal protest
True
Win the teacher's struggle
ඔබේ අරගලයට ජයෙන් ජය හදවතින්ම ඒක ඔබේ අයිතිය නමුත් සිතන්න යමක් ඔබටත් ඇති ඔබේ කඩයිම් විභාගය අවස්තාවේ ඔබේ ගුරුවරු මෙලෙස ඔබ අතහැර දැමූවේනම් අද ඔබ සිටින තැන අද ඔබ ඔවුනට වෛර කරාවී ඒ තැනට ඔබෙන් ඉගෙන ගන්න දරුවා පත්කරනවාද නැද්ද ඔබේ තීරනය ගුරු ගරුත්වයට කවදාවත් හානියක් නොවේවා මගේ දෙමාපියන් ලගට මම ගරුකල එකම තැන ගුරුවරු එය මගේ දරුවන්ටත් එසේම පෙන්නන්නයි උවමනාව නමුත් අදුරුයි මම කොහෙද පෙන්නන්නේ දරුවන්ට වෛරසය හමුවේ පාරට බැහැපු අයද එහෙමත්නැත්නම් කඩෛම් විභාගයකට ඉන්න දරුවව අතෑරපු අයවද අද දරුවන් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා අපිට වඩා හිතන්න යමක් ඔබට ජය
ගුරු අරගලයට ජය වේවා....!!!
Rajee
Guru satanata jaya veva
Justice for teacher!
Aragalayata jayawewa
I support for the protest
ගුරු සටනට ජය වේවා
ගුරු විදුහල්පති අරගලයට ජය
ගුරු විදුහල්පති අරගලයට ජය
ගුරු අරගලයට ජය!! කිරිබත්ගොඩින් අපි