A Asanka Kularathna 5 years ago මුනිවත රකින අඳ, ගොළු, බිහිරි බලධාරීන්, දේශපාලන ගැතිකම් කරමින් තම පහළ රාජ්‍ය යාන්ත්‍රණය අමු අමුවේ යටපත් කරමින් රට ගිලින්නට දී තම වරදාන වරප්‍රසාද හමුවේ බලා සිටින අතර රජයේ එකම අරමුණ මර්දනය තුළ රට විකුණා තම පුද්ගලික මඩිය තර කර ගැනීම වේ. මා ගුරු වෘත්තිකයකු නොවූවද, ඔබ සැමගේ ක්‍රියාමාර්ග සඳහා සහය පළ කරන අතර ජය පතමි.
W Wahihena liyanage tharga shanmilani 5 years ago Guru widuhalpathi watup wishamatha aragalayata sahaya dakwami.
S Sudantha 5 years ago මේක ජාතික ප්‍රශ්නයක් අධ්‍යාපන ක්ෂේත්‍රය කඩා වැටීමෙන් සමස්ථ රටේම අනාගතය විනාශ විය හැකියි. අනාගතේ අපේ දරුවන්ට උගන්වන්න ගුරුවරු මේ ක්ශේත්‍රයට නාවොත් ...... පාලකයිනි.. හැකි ඉක්මනින් මෙම ගැටළු විසඳීමට කටයුතු කරන්න.
Authorities please give a solution to this long drawn problem
I stand for teachers and principals.
Idiriyatama yamu
Best of luck
ගුරු අරගලයට ජය වේවා...!!
Reasonable request
ගුරු විදුහල්පති අරගලයට ජය වේවා….!
අරගලයට ජය
Congratulations .
හොඳ වැඩක්
Yes
ජයවේවා
Guru satanata jaya
V good
මුනිවත රකින අඳ, ගොළු, බිහිරි බලධාරීන්, දේශපාලන ගැතිකම් කරමින් තම පහළ රාජ්‍ය යාන්ත්‍රණය අමු අමුවේ යටපත් කරමින් රට ගිලින්නට දී තම වරදාන වරප්‍රසාද හමුවේ බලා සිටින අතර රජයේ එකම අරමුණ මර්දනය තුළ රට විකුණා තම පුද්ගලික මඩිය තර කර ගැනීම වේ. මා ගුරු වෘත්තිකයකු නොවූවද, ඔබ සැමගේ ක්‍රියාමාර්ග සඳහා සහය පළ කරන අතර ජය පතමි.
Guru widuhalpathi watup wishamatha aragalayata sahaya dakwami.
Solve our salary anomalies
ගුරු සටනට ජය වේවා
මේක ජාතික ප්‍රශ්නයක් අධ්‍යාපන ක්ෂේත්‍රය කඩා වැටීමෙන් සමස්ථ රටේම අනාගතය විනාශ විය හැකියි. අනාගතේ අපේ දරුවන්ට උගන්වන්න ගුරුවරු මේ ක්ශේත්‍රයට නාවොත් ...... පාලකයිනි.. හැකි ඉක්මනින් මෙම ගැටළු විසඳීමට කටයුතු කරන්න.
Like to support