After long time I could see a different teledrama, it's named, La Sanda pamula, it was very interesting. I would like to watch other episodes and looking forwerd to get a good news.
thanks
C
Chalitha Priyadarshani
11 years ago
Featured
I really liked this drama and i was badly disappointed to know that this has been Stopped off suddenly... Think it should be telecast again since it was a uncommon story and a qualitative drama.
D
dilum Goonasekera
11 years ago
ethmath honda teledrama ekak nawath weema sambandayen ape balwath wirodaya
A
Aching
11 years ago
itha vishishta ganaye telesiththamak una "La Sanda Pamula" kumana ho hethuwakin nawatha dameema gena Ithama kanagatu dayakai. Thuttu deke natya vikashya Karala minissunnge olugedi vinasha nokara karunakara "la Sanda Pa mula " nawatha vikashya karanna kiyala illa sitinawa
මෙම ටෙලි නිර්මාණය නතර කර දැමීම ඉතාමත් නින්දිත පෞද්ගලික පලිගැනීමක් බව අපගේ හැඟීමයි... බොහෝ නාලිකා වල දැනට විකාශනය වන දුර්වල නිර්මාණ සමග සැසඳීමේදී මෙම නාට්‍ය ඉහල මට්ටමක පවතින බව බොහෝ දෙනෙක් පිළිහන්නා කරුණක්... කලාකරුවන් යනු ජනසමාජය වෙත යහපත් ආකල්ප ලබාදෙන්නන් පිරිසක් විය යුතුය... මහා නිර්මාණ කරුවන් යැයි කියාගන්නා අය මේවැනි අංකුර නිර්මාණ කරුවන්ට මෙවැනි කුහක කම් කරන්නේ නම් ඔවුන්ගේ කලා භාවිතාව කුමක් සඳහාදැයි ප්‍රශ්න කලයුතුය... ප්‍රේක්ෂක ප්‍රතිචාර මත නිර්මාණයක ගුණාත්මක භාවය තීරනය කළ හැකිද? සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂය වන රේකාව අඩු ප්‍රථිලාභ ලැබු නිර්මානයකි... නමුත් ගුණාත්මක බවින් එය හිමිකරගත් ස්ථානය ආදායම් වාරතා තැබුවා යැයි අද උදම් අනන නිර්මාණ කරුවන්ට ලබාගත හැකිද.....? අනෙක් කරුණ වන්නෙ ඕනෑම හරසුන් නිර්මාණයක් " මාකට් " කලහැකි අද කාලයේ මේවැනි හරවත් නිර්මාණයක් "මාකට් " කළ නොහැක්කෙ මන්ද යන්නයි.... අප ඉතා කැමැත්තෙන් නැරඹූ නිර්මාණයේ ඉතිරි කොටස විඳගැනීමට ප්‍රේක්ෂක අපට ඇති අයිතිය කවුරුන් විසින් හෝ රැක දිය යුතුව ඇත.... එය සංස්ථා සභාපත්වරයෙකුට තීරන ගැනීමට ඇති අයිතියට වඩා විශාල අයිතියකි.....!!!!
La sad Pamela teledrama eka itamat ikmanin apita nnarbanna awastawak laba dena me Bala daring en ill a sitimu.
Meka asadarna theranayak.
La sad a Pamela teledrama eka itamat ikmanin apita balanna awastawak la badina men vada kiyata gen ill a sitimu.
publish the other teledrama ratings with la sanda ratings
ලා සඳ පා මුල වෙනස් මගක් ගත් ටෙලි නාට්‍යකි. එය විකාශය වීම අතර මග නතර වීම ප්‍රේක්ෂක අපට කරන අසාධාරණයකි. එහි ඉතිරි කොටස් ඉදිරියේදී අපට නැරඹීමට අවකාශ සලසා දෙන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. ... ස්තුතියි
ලා සඳ පා මුල වෙනස් මගක් ගත් ටෙලි නාට්‍යකි. එය ගුණාත්මක බවින් යුතු අතර එහි රගපාන නළු නිලියන් ඉතා දක්ෂ අය ය. එය විකාශය වීම අතර මග නතර වීම ප්‍රේක්ෂක අපට කරන අසාධාරණයකි. එහි ඉතිරි කොටස් ඉදිරියේදී අපට නැරඹීමට අවකාශ සලසා දෙන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. ... ස්තුතියි
we want "la sanda pamula"
" La Sadha Pamula"api itha asawen nerabu natyak...eweni gunathmaka kruthiyak nawatha demima gena kanagatu wemi...eya newatha vikashanaya vima dekima apage balawath asawai....
" La Sadha Pamula"api itha asawen nerabu natyak...eweni gunathmaka kruthiyak nawatha demima gena kanagatu wemi...eya newatha vikashanaya vima dekima apage balawath asawai....
After long time I could see a different teledrama, it's named, La Sanda pamula, it was very interesting. I would like to watch other episodes and looking forwerd to get a good news. thanks
I really liked this drama and i was badly disappointed to know that this has been Stopped off suddenly... Think it should be telecast again since it was a uncommon story and a qualitative drama.
ethmath honda teledrama ekak nawath weema sambandayen ape balwath wirodaya
itha vishishta ganaye telesiththamak una "La Sanda Pamula" kumana ho hethuwakin nawatha dameema gena Ithama kanagatu dayakai. Thuttu deke natya vikashya Karala minissunnge olugedi vinasha nokara karunakara "la Sanda Pa mula " nawatha vikashya karanna kiyala illa sitinawa
අපිට ඕනේ අයෙමත් ළා සඳ පාමුල නාට්‍ය බලන්න.
ගුනාත්මක නාට්‍ය කප්පාදුවට මගේ විරෝධය
මෙය මා නැරඹීමට කැමතිම නාට්‍යයක්.කරුණාකර අප වෙන්වෙනු නාට්‍ය නැවත ලබා දෙන්න