පිටරට සීරවී සීටීන ලාංකීකයන් මෙම පෙත්සම අත්සන්කොට සහය වන්න- .Help us go back to Sri Lanka
263 Comments
S
Shihan Danushka
6 years ago
Featured
Many of us are struggling here without job and force unpaid leaves, sleeping in the outdoors when the temperature is very high in the Middle East, kindly do the arrangements to go back to our country...
I
isuru
6 years ago
need to Srilanka
A
Amila lasanthna kumara
6 years ago
Featured
මම ඉන්නේ Cancel Visa මාර්තු පළවෙනදට කලින් ඉදලා. මුලදි part time තිබුණට දැන් සල්ලි හොයාගෙන කනන් ඉන්නවත් බැරිව අසරණ වෙලා ඉන්නේ. Cancel Visa අයට August 16ට කලින් පිට වෙන්න කියලා තියෙනවා. අපි හැමෝටම ඉක්මනට ලංකාවට යන්න මාර්ගයක් හදලා දෙන්න. ගොඩක් ආසරණ වෙලා ඉන්නේ.
056 396 5285
L
Lahiru thushara
6 years ago
My employment visa already expired.. i want to go back sri lanka please..
M
Mahinda pathmasiri
6 years ago
ජනාධිපතිපතිතුමනි..
Mamath visit visa ekakin Abudhabi wala asarana wela inna kenek ...kese ho lankawata yamata balaporoththuwen pasuwemi ..ikmanin apahata lankawata emata awasthawa labadenamen illa sitimi ...ස්තුති ..
S
Shameer
6 years ago
Pls take me back to sri lanka
J
Jayawardana sujan randika
6 years ago
Masa hatharak kamare. companyyen ainkarala thiyenne
Many of us are struggling here without job and force unpaid leaves, sleeping in the outdoors when the temperature is very high in the Middle East, kindly do the arrangements to go back to our country...
need to Srilanka
මම ඉන්නේ Cancel Visa මාර්තු පළවෙනදට කලින් ඉදලා. මුලදි part time තිබුණට දැන් සල්ලි හොයාගෙන කනන් ඉන්නවත් බැරිව අසරණ වෙලා ඉන්නේ. Cancel Visa අයට August 16ට කලින් පිට වෙන්න කියලා තියෙනවා. අපි හැමෝටම ඉක්මනට ලංකාවට යන්න මාර්ගයක් හදලා දෙන්න. ගොඩක් ආසරණ වෙලා ඉන්නේ. 056 396 5285
My employment visa already expired.. i want to go back sri lanka please..
ජනාධිපතිපතිතුමනි.. Mamath visit visa ekakin Abudhabi wala asarana wela inna kenek ...kese ho lankawata yamata balaporoththuwen pasuwemi ..ikmanin apahata lankawata emata awasthawa labadenamen illa sitimi ...ස්තුති ..
Pls take me back to sri lanka
Masa hatharak kamare. companyyen ainkarala thiyenne
හොද වැඩක් එහෙමහරි අසරන වෙලා ඉන්න අයව ගෙන්නගන්නවනම්...
Hodai a wede. Api badubai inne anna widiyak naene
Api asarana wela thiyena vidiha kiyanna,ahanna kisima kenek na.marenna kalin apiwa ape ratata ganna.prasna kiyana euwage imak konak na.
We lose our job,our accommodation,we don’t have food we loss everything.please take us to our mother land,before we die.
I want to go back Sri Lanka
I want to go back to sri lankan my visa will end this onthb
We want to back to in as soon as possible
Please open sri lanka air port
Dammika
Hi sir I don't have job also please bring back my country
Dubai rata inna kiyala wadak naha kana katta kiyanna dayak naha lankawath kala apiwath kapiya dan 225 Ma akathu wala
Apitath yanna one passport ekath iwara wela visa maru karagannath vidiyakne
ඩුබායිවල ගොඩාක් අසරණ වෙලා ඉන්නේ ඉක්මනට ගුවන් තොටුපළ අරින්න