R Rukmal Fernando 5 months ago He is not a good commentator. Rather let international comments play in you tube since these guys doesn’t comment at all about the game
A Anonymous 5 months ago ඉතාමත් නීරස විස්තර විචාරක කෙනෙක්, තරුණ ළමයින් පුහුණු කරවා යොදා ගැනීම මීට වඩා ගොඩක් හොඳ වෙයි
P Pathum Madanayake 5 months ago නිකන් කියනවා නෙවෙයි, පොර ඇත්තටම මරු පෙරහැරක නිවේදනය කරන්න.. හැබැයි අපේ team එකත් පෙරහැර වගේ නිසා වෙනසකුත් නෑ.. ප්‍රශ්නෙ පොර ක්‍රිකට් නෙවෙයි වැල්වටාරම් කියවන්නෙ, අහන් ඉන්න අප්පිරියයි.. මරුම දේ තමා පොරට අනූව 6ක් 4ක් වදින හැම බෝලෙම නරක බෝලයක්, දැවීගියොත් පොර නරක පාරක් ගහලා තියෙන්නෙ.. කෙටියෙන් කිව්වොත් ක්‍රිකට් ගැන හසලක දැනුමක් නැති කෙනෙක් ක්‍රිකට් ගැන්ස් නිවේදනය කරනවා කියන්නෙම cricket board එකේ උන් team එකට ක්‍රීඩකයො දාන විදිය හිතාගන්න පුලුවන්.. මේක ජාතික ක්‍රීඩාව නොවෙන්න පුලුවන්, දින්නත් පැරදුනත් icc එකෙන් සල්ලි එනවා වෙන්නත් පුලුවන්.. ඒත් මහත්තයො මේ අපි ඉපදිලා, මේ මහ පොලොවෙන් ආපු දේවල් කාලා, මේකෙන්ම ඉගෙනගෙන හැදුන වැඩුන රට මේ නියෝජනය කරන්නෙ.. ලැජ්ජ නැද්ද අම්මව විකුණන් කන්න? පොඩ්ඩක් වත් හිරිකිත නැද්ද?? සල්ලි එනවනෙ හරියට සෙල්ලම් කරත්.. ඇයි ඔහොම කරන්නෙ ඔයාලා?? පවු නැද්ද මිනිස්සු??
H Hashan 5 months ago we have been listening to legendary sinhala commentators like Mr. Palitha .I really can't tolerate this clown
S Sanjeewa kumara 5 months ago මෙතුමා ඕනි නෑ කලින් තිබ්බ වගේම ජාත්‍යන්තර විස්තර විචාරය අපිටදෙන්න මැච් එකේ අතාල් එක සම්පූර්ණ කෑව youtube එකනෙ විතරයි ලයිවු බලන්නෙ මැච් ඒක දැන් අප්පිරියයි අපිට ඔහොම කරන්න එපා අපේ හඬක් ආහන්න කවුරුත් නෑ
Bandula is a joke
Pissek
There are far better options in Sri Lanka
He is not a good commentator. Rather let international comments play in you tube since these guys doesn’t comment at all about the game
Please go mandula saman....
ඉතාමත් නීරස විස්තර විචාරක කෙනෙක්, තරුණ ළමයින් පුහුණු කරවා යොදා ගැනීම මීට වඩා ගොඩක් හොඳ වෙයි
Do not bring bandula for commentary seat
පිස්සු යකෙක් විකට් එකක් ගියත් මෙයය් විය යුත්තේ කියනවා....
Please remove bandula
we dont need sinhala commentary
No Bandula
නිකන් කියනවා නෙවෙයි, පොර ඇත්තටම මරු පෙරහැරක නිවේදනය කරන්න.. හැබැයි අපේ team එකත් පෙරහැර වගේ නිසා වෙනසකුත් නෑ.. ප්‍රශ්නෙ පොර ක්‍රිකට් නෙවෙයි වැල්වටාරම් කියවන්නෙ, අහන් ඉන්න අප්පිරියයි.. මරුම දේ තමා පොරට අනූව 6ක් 4ක් වදින හැම බෝලෙම නරක බෝලයක්, දැවීගියොත් පොර නරක පාරක් ගහලා තියෙන්නෙ.. කෙටියෙන් කිව්වොත් ක්‍රිකට් ගැන හසලක දැනුමක් නැති කෙනෙක් ක්‍රිකට් ගැන්ස් නිවේදනය කරනවා කියන්නෙම cricket board එකේ උන් team එකට ක්‍රීඩකයො දාන විදිය හිතාගන්න පුලුවන්.. මේක ජාතික ක්‍රීඩාව නොවෙන්න පුලුවන්, දින්නත් පැරදුනත් icc එකෙන් සල්ලි එනවා වෙන්නත් පුලුවන්.. ඒත් මහත්තයො මේ අපි ඉපදිලා, මේ මහ පොලොවෙන් ආපු දේවල් කාලා, මේකෙන්ම ඉගෙනගෙන හැදුන වැඩුන රට මේ නියෝජනය කරන්නෙ.. ලැජ්ජ නැද්ද අම්මව විකුණන් කන්න? පොඩ්ඩක් වත් හිරිකිත නැද්ද?? සල්ලි එනවනෙ හරියට සෙල්ලම් කරත්.. ඇයි ඔහොම කරන්නෙ ඔයාලා?? පවු නැද්ද මිනිස්සු??
Please put commentators with little bit of game sense
මූට මෙන්ඩිස්ගෙන් තොර ලෝකයක් නෑ.. කියන්නෙ එකක් වෙන්නෙ තව එකක්
Please remove him. It's quite unpleasant to listen to him.
මොහු ඉවත් විය යුතුයි
We dont want him
we have been listening to legendary sinhala commentators like Mr. Palitha .I really can't tolerate this clown
මෙතුමා ඕනි නෑ කලින් තිබ්බ වගේම ජාත්‍යන්තර විස්තර විචාරය අපිටදෙන්න මැච් එකේ අතාල් එක සම්පූර්ණ කෑව youtube එකනෙ විතරයි ලයිවු බලන්නෙ මැච් ඒක දැන් අප්පිරියයි අපිට ඔහොම කරන්න එපා අපේ හඬක් ආහන්න කවුරුත් නෑ