A Amara ellapperuma 4 years ago සිගරට් බොන අනුවණ මිනිස්සු නිසා, සිගරට් නොබොන ප්‍රතිපත්ති ගරුක ජනතාවට හුස්ම ගැනීමේ නිදහසත් නැතිවෙලා. පාර තොටේ, බස් නැවතුමේ, කඩපිලේ, සමහර මිනිස්සු සිගරට් පත්තු කරගෙන ඉන්නෙ වට පිටාවේ ඉන්න පුංචි දරුවො ගැනවත් හිතන්නෙ නැතිව. සමහර තිරිසන් මොළයක් තියෙන වැඩිහිටියෝ පුංචි දරුවෝ ළඟ තියාගෙන සිගරට් දුම් පිට කරනවා. අඹු දරුවන්ට කෑම අඩු කරල හෝ සිගරට් බොන්න සල්ලි වියදම් කරන මිනිස්සු ඉන්න රටක් මේක. සිගරට් එකෙන් සිද්ද වෙන හානිය තේරුම් අරගෙන, දුම් පානය නොකරන සියලුම දෙනාට ස්තුති කරනවා. මිනිස්සු ලෙඩ කරන සිගරට් එකට අය කරන බදුත් වැඩි කරලා පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවට සහන සලසන්න වගකිවයුත්තනි. මහමගදි දුම් බොන මිනිස්සු, දුම් නොබොන පිරිසට කරන හානිය නතර කරන්නත් පියවර ගන්න.
S Sadesh thusanga 4 years ago Featured දුම්පානය කරන තැනැත්තා පමණක් නොව අවට වාතයෙන් හුස්ම ගන්න තැනැත්තාට ද දුම්පානය අනිසි බලපෑම් ඇතිවේ.. එබැවින් දුම්පානය කිරීමේ බදු පතිපත්තිය ඉහළ දැමිය යුතුය.
S Sewwandi Manage 4 years ago Featured අනෙක් අත්යාවශ්‍ය භාණ්ඩ වල බදු වැඩි කරත් සිගරට් වල බදු නොකරන්නේ මන්ද.වහාම සිගරට් වලට අධික බද්දක් පමුණුවා අත්‍යාවශ්‍ය භාණ්ඩවලට ඇති බද්ද පහත දැමීමට් කාරුණික වන්න
සිගරට් බදු රු.20කින් වැඩි කිරීමට මගේ සහය
Baduwadikalayuthui. Hoda wedak.
Give the full tax for this
අනිවාර්යයෙන්ම සිගරට් මිල වැඩිකිරීමට පියවර ගන්න
Keep it up
Good idea
Increase cigarette taxes
සිගරට් බදු වැඩිකර අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුකරන්න
සිගරට් බොන අනුවණ මිනිස්සු නිසා, සිගරට් නොබොන ප්‍රතිපත්ති ගරුක ජනතාවට හුස්ම ගැනීමේ නිදහසත් නැතිවෙලා. පාර තොටේ, බස් නැවතුමේ, කඩපිලේ, සමහර මිනිස්සු සිගරට් පත්තු කරගෙන ඉන්නෙ වට පිටාවේ ඉන්න පුංචි දරුවො ගැනවත් හිතන්නෙ නැතිව. සමහර තිරිසන් මොළයක් තියෙන වැඩිහිටියෝ පුංචි දරුවෝ ළඟ තියාගෙන සිගරට් දුම් පිට කරනවා. අඹු දරුවන්ට කෑම අඩු කරල හෝ සිගරට් බොන්න සල්ලි වියදම් කරන මිනිස්සු ඉන්න රටක් මේක. සිගරට් එකෙන් සිද්ද වෙන හානිය තේරුම් අරගෙන, දුම් පානය නොකරන සියලුම දෙනාට ස්තුති කරනවා. මිනිස්සු ලෙඩ කරන සිගරට් එකට අය කරන බදුත් වැඩි කරලා පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවට සහන සලසන්න වගකිවයුත්තනි. මහමගදි දුම් බොන මිනිස්සු, දුම් නොබොන පිරිසට කරන හානිය නතර කරන්නත් පියවර ගන්න.
Good
දුම්පානය කරන තැනැත්තා පමණක් නොව අවට වාතයෙන් හුස්ම ගන්න තැනැත්තාට ද දුම්පානය අනිසි බලපෑම් ඇතිවේ.. එබැවින් දුම්පානය කිරීමේ බදු පතිපත්තිය ඉහළ දැමිය යුතුය.
අනෙක් අත්යාවශ්‍ය භාණ්ඩ වල බදු වැඩි කරත් සිගරට් වල බදු නොකරන්නේ මන්ද.වහාම සිගරට් වලට අධික බද්දක් පමුණුවා අත්‍යාවශ්‍ය භාණ්ඩවලට ඇති බද්ද පහත දැමීමට් කාරුණික වන්න
Totally agreed
රටින් තුරන් කරමු.
අනාගත පරපුර වෙනුවෙන් රටින් තුරන්කළ යුතුයි.
අනිවාර්යයෙන්ම වැඩි කර යුතුයි
This is essential
අත්වශ්‍ය භාන්ඩ වල මිල ගනන් අඩු කර සිගරට් මිල ඉහල නැන්විය යුතුයි
සිකරට් සදහා වන බදු රු.20 කින් වැඩිකරන්න..