H Hashini 4 years ago සිකරට් සදහා මිල ඉහල දැමීමක් කල යුතුයි.ඒ හරහා සිකරට් මිලදී ගැනීමට යොමු වන පිරිස් ප්‍රමානය අවම කරගත හැකි වේ යැයි අපේක්ශා කළ හැකි වේ.
C Charuka Dilshan 4 years ago ඔහොම නෙවෙයි කොහොම වැඩි කරත් බොන එකා බොනවා.. ඒක නිසා පොඩ්ඩ පොඩ්ඩ හරි නැති කරලම දැම්මනම් හරිනේ
K Kavindu Adhikarinayake 4 years ago සිගරට් මිල රු.20 කින් හෝ ඊට වැඩියෙන් ඉහල දැමීමට මම මගේ උපරිම සහයෝගය ලබා දෙමි.
T Thanuja Madhubhashini 4 years ago සිගරට් මිල රු.20කින් හෝ ඊට වැඩියෙන් ඉහල දැමීමට මම උපරිම සහයෝගය ලබා දෙමි.
S Subodha Hansamali 4 years ago සිගරට් වලට බදු වැඩි කලොත් සාමාන්‍ය ජනතාව එයින් යම් ආකාරයකට නිදහසක් ලබයි
සිගරට් මිල රැ.20කින් ඉහල දැමීමට කැමැත්ත ප්‍රකාශ කරමි.
සිගරට් පැකට් පමණක් විකිනීමට බලකරමු.
Please increase the cigerette tax
I hate that
සිකරට් සදහා මිල ඉහල දැමීමක් කල යුතුයි.ඒ හරහා සිකරට් මිලදී ගැනීමට යොමු වන පිරිස් ප්‍රමානය අවම කරගත හැකි වේ යැයි අපේක්ශා කළ හැකි වේ.
Well done
සිගරට් මිල වැඩි කිරීමට සහය වෙමි.
සිගරට් මිල වැඩිකිරීමට උපරිම සහය ලබා දෙනවා..
Agree
සිගරට් මිල ඉහල දැමීමට සහය වෙමි
Please increase the cigarette tax
ඔහොම නෙවෙයි කොහොම වැඩි කරත් බොන එකා බොනවා.. ඒක නිසා පොඩ්ඩ පොඩ්ඩ හරි නැති කරලම දැම්මනම් හරිනේ
Agrees to increase taxes on cigarettes.
අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කර මත්ද්‍රව්‍ය වල බදු මිල වැඩි කරනු..
සිගරට් මිල රු.20 කින් හෝ ඊට වැඩියෙන් ඉහල දැමීමට මම මගේ උපරිම සහයෝගය ලබා දෙමි.
සිගරට් මිල රු.20කින් හෝ ඊට වැඩියෙන් ඉහල දැමීමට මම උපරිම සහයෝගය ලබා දෙමි.
I hate drugs every time
Increase
සිගරට් වලට බදු වැඩි කලොත් සාමාන්‍ය ජනතාව එයින් යම් ආකාරයකට නිදහසක් ලබයි