Skip to main content

කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු! මරණයට හේතුව සො

2,555 Comments

B
Bhagya Ishani Verified
3 hr ago

For rescue animals

S
Samindi Hewagamage Verified
3 hr ago

I am heartbroken and outraged by Kavanthissa’s suffering and tragic death. Our wild elephants deserve protection, compassion, and timely care. I call for an independent, transparent investigation into his shooting, treatment, and death, with accountability for anyone found responsible. We need justice for Kavanthissa and meaningful action to prevent other elephants from suffering the same fate.

I
Inushika Prasangi Verified
3 hr ago

කාවන්තිස්ස ඇතාට යුක්තිය ඕන

H
Hansaka Silva Verified
3 hr ago

ඇතා වෙනුවෙන්

P
Prasanga Liyanage Verified
3 hr ago

I fully support this. Due to the carelessness of officials, another innocent animal lost its life. To stop these injustices in the future, the law must be strictly enforced. Let's all sign together for helpless animals.

B
Bms Tharindi Verified
3 hr ago

Kawanthissa was a beloved and respected elephant and his loss is deeply heartbreaking. I want to support this petition because I believe elephants deserve to be protected, treated with kindness, and allowed to live safely.

I
Imalki Rajapaksha Verified
3 hr ago

aniwaryayenma sadharanayak wiya yuthuyi

S
Supuni De silva Verified
3 hr ago

කරපු අපරාධයට ඉහලම තනතුරෙ ඉදලා ඉන්න වගකිවයුතු සෑම නිලධාරියෙක්ටම දඩුවම් කලයුතු අතර .. කිසිම පත්විමක් නැවත ලබා දිම අත්හිට යුතුයි..

K
Kalhari kalhari Verified
3 hr ago

මම සත්තුන්ට ආදරෙයි. මේ වන සතුන් රැකගැනීම අපේ වගකීමක්

N
Nuwanthi Kumari Verified
3 hr ago

Protect elephants ❤️

D
Dinesha Lakmali Verified
3 hr ago

Save our tuskers

T
Thilina Ekanayaka Verified
3 hr ago

ඇතාගෙ මරනෙට සාදාරනයක් ඕනි

B
Bhagya Premadasa Verified
3 hr ago

Justice for Kawanthissa.

P
Prasadi Ranathunga Verified
3 hr ago

කාවන්තිස්ස වගේ මියගිය හැම ඇතාටම සාධාරණයක් ඉෂ්ට කරන්න. ආපහු මේ රටේ මෙහෙම දේවල් නොවෙන්න.

S
Sathishka mahasooriyage Verified
3 hr ago

මේ අපරාධය දැන් ඉදන්ම නවත්තන්න ඕන .

N
Nilupulee Ranaweera Verified
3 hr ago

Please investigate

G
Geethika Perera Verified
3 hr ago

Need proper justice for the tusker Kawanthissa, making sure this kind of situation won’t never happen in this country. Nature is for everybody very much including wildlife as without them there is no life for humans

P
Pramitha Kumarasinghe Verified
3 hr ago

Elephants are big assets for us, so we need to save them at any cost

Y
Yashoda Wijesinghe Verified
3 hr ago

Because I love animals and they are innocent

B
Banthe Sumedhananda Verified
3 hr ago

කාවන්තිස්ස ඇත් රජුගේ මරණය සම්බන්ධයෙන් සත්‍යය හෙළිදරව් කිරීම බලධාරීන්ගේ වගකීමකි. සාක්ෂි නොමැතිව කිසිවෙකුට චෝදනා කිරීම වෙනුවට, විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල ජනතාවට විනිවිදභාවයෙන් ඉදිරිපත් කළ යුතුය. වනජීවී සංරක්ෂණය යනු සතුන් ආරක්ෂා කිරීම පමණක් නොව, අපේ රටේ ස්වභාවික උරුමය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම ද වේ. අප ඉල්ලා සිටින්නේ සත්‍යය, වගවීම සහ යුක්තියයි