A Anusha Rathnayake 4 days ago To justice king kawanthissa and protect our wild animals and punishment for all unresponsibility peoples
D Damsath De silva 4 days ago කාවන්තිස්ස ඇත් රජු වගේ තවත් ඇත් රජෙක් අපේ රටට නිකරුනේ අහිමි වීම වලකාලීමට සහ ඉස්රහටවත් අපේ රටේ අලි ,ඇතුන් ආරක්ෂා කරගන්න වැඩපිළිවෙළක් අවශ්යයි..
S Sawani Kulathunga 4 days ago Kavanthissa's life was preventable, but due the negligence of the government and the wild life association, we couldn't save his life.
D Dulanjalee Widyarathne 4 days ago කාවන්තිස්ස! උන්ට තවත් එක් සතෙකි අපට මහා-නගි සම්පතකි, කාවන්තිස්ස... ඊනියා මාධ්ය නිවේදන ව්යාජ ශෝකී ලීලා බොරු කිඹුල් කඳුළු දැන් ඒවායෙන් ඇති ඵලක් වේද? නිලධාරීවාදයේ පන්ති භේදයේ නොලසකා හැරීමේ අවසන් ප්රතිඵල ඇස් පනාපිටම වේ. සියඹලන්ගමුවේලාගේ සිට භාතියලා හරහා දැන් කාවන්තිස්ස දක්වාත් මේ ඇත් රජවරුන් හඬගා කියන්නේ ඉතිහාසයෙන් පාඩමක් උගෙන නැති බව නොවේද? ලෝකය දියුණුවේ හිණිපෙත්තේ ය. වෛද්ය විද්යාව බඩපිනුම් ගසන්නේ ය. නමුත් තවමත් අපට ඉතිරි දෙවියන්, බුදුන් යදිමින් ආශ්චර්යයන් සිදුවේවායි පතන්නට පමණක් නොවේද
M Mahodaya Chathuranga Ranamukha 4 days ago Now I assume this is another conspiracy of the government and government officials.
K Kaveesha Nethmini 4 days ago කාවන්තිස්ස ඇත් රජු වගේ තවත් ඇත් රජෙක් අපේ රටට නිකරුනේ අහිමි වීම වලකාලීමට සහ මේ අපරාධයට හවුල් උන පාහරයින්ට දඩුවම් ලැබෙනවා මට මගේ ඇස් දෙකෙන් දකින්න ඕනෙ නිසා මම මෙයට එක් වෙමි
D Dumendra Lakshan 4 days ago මේ සිදුවීමට අදාළ සියළුම වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් ලබාදිය යුතුමයි!
C Chamikara Saliya 4 days ago Elephant kawantissa could have protected if government had a real need to save his life
S Sunath Sandul 4 days ago This sign is intended solely to seek justice for Kawanthissa and the other elephants. It must not be used for any other political purpose.
Y Yasith Mihisara 4 days ago අපෙ රටේ සම්පත්..මෙ වගෙ ඇත්තු මැරෙන්න ඔන නැ මෙකට අනිවාරෙන්ම සාධාරනයක් වෙන්න ඔන.
S Shawini Kariyawasam 4 days ago The Ministry of Wildlife and minister of wild life are responsible for the death of the elephant 'Kavantissa'.
To justice king kawanthissa and protect our wild animals and punishment for all unresponsibility peoples
Justice for kawanthissa
කාවන්තිස්ස ඇත් රජු වගේ තවත් ඇත් රජෙක් අපේ රටට නිකරුනේ අහිමි වීම වලකාලීමට සහ ඉස්රහටවත් අපේ රටේ අලි ,ඇතුන් ආරක්ෂා කරගන්න වැඩපිළිවෙළක් අවශ්යයි..
Kavanthissa's life was preventable, but due the negligence of the government and the wild life association, we couldn't save his life.
To stop elephant massacre in Sri Lanka
කාවන්තිස්ස! උන්ට තවත් එක් සතෙකි අපට මහා-නගි සම්පතකි, කාවන්තිස්ස... ඊනියා මාධ්ය නිවේදන ව්යාජ ශෝකී ලීලා බොරු කිඹුල් කඳුළු දැන් ඒවායෙන් ඇති ඵලක් වේද? නිලධාරීවාදයේ පන්ති භේදයේ නොලසකා හැරීමේ අවසන් ප්රතිඵල ඇස් පනාපිටම වේ. සියඹලන්ගමුවේලාගේ සිට භාතියලා හරහා දැන් කාවන්තිස්ස දක්වාත් මේ ඇත් රජවරුන් හඬගා කියන්නේ ඉතිහාසයෙන් පාඩමක් උගෙන නැති බව නොවේද? ලෝකය දියුණුවේ හිණිපෙත්තේ ය. වෛද්ය විද්යාව බඩපිනුම් ගසන්නේ ය. නමුත් තවමත් අපට ඉතිරි දෙවියන්, බුදුන් යදිමින් ආශ්චර්යයන් සිදුවේවායි පතන්නට පමණක් නොවේද
Now I assume this is another conspiracy of the government and government officials.
කාවන්තිස්ස ඇත් රජු වගේ තවත් ඇත් රජෙක් අපේ රටට නිකරුනේ අහිමි වීම වලකාලීමට සහ මේ අපරාධයට හවුල් උන පාහරයින්ට දඩුවම් ලැබෙනවා මට මගේ ඇස් දෙකෙන් දකින්න ඕනෙ නිසා මම මෙයට එක් වෙමි
මේ සිදුවීමට අදාළ සියළුම වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් ලබාදිය යුතුමයි!
We need to protect these innocent animals!
Elephant kawantissa could have protected if government had a real need to save his life
This sign is intended solely to seek justice for Kawanthissa and the other elephants. It must not be used for any other political purpose.
"The untimely loss of a national asset
ඇතාට මෙහෙම කල අයට දඩුවම් දෙන්න
මේ රටේ වටිනා සම්පතක් අපිට අහිමි කරා
Justice for Kawantissa 🐘🐘
අපෙ රටේ සම්පත්..මෙ වගෙ ඇත්තු මැරෙන්න ඔන නැ මෙකට අනිවාරෙන්ම සාධාරනයක් වෙන්න ඔන.
ඇතා ට සාධාරණයක් 🥹
The Ministry of Wildlife and minister of wild life are responsible for the death of the elephant 'Kavantissa'.
Those who killed Kavantissa must definitely be punished. ⚖️