Skip to main content

කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු! මරණයට හේතුව සො

3,364 Comments

M
Malintha Chandrasena Verified
3 days ago

Kawanthissa was the largest and tallest tusker in Sri lanka ,was shot dead and died due to government negligence. All animal lovers must sit together for this matter .

H
Hiruni madurasingha Verified
3 days ago

කාවන්තිස්ස නැවත කෙදිනක වත් නොදකීවී.. වාවනු නොහැකි... ඇත්ත නැත්න සොයනූ 🙏

L
Leenath Wimukthi Gamage Verified
3 days ago

Protect Our Elephants. Do justice for Kavanthissa

U
Ushani Rajapakse Verified
3 days ago

We have to save the wildlife and nature animals have the right to live and we have to be ashamed of how we treat animals justice have to be served to Kawanthissa

D
Dilhani Hackett Verified
3 days ago

Lots of harm happening to wildlife since of this government. Action needs to be taken!!!

U
UPEKSHA INDEEWARA Verified
3 days ago

Very irresponsible act of sri lankan wild life conversation department and ministry

N
Nirodha Thilina Verified
3 days ago

Justice for Kawanthissa.

D
Dihana sonali Verified
3 days ago

මිය ගිය කාවන්තිස්ස ඇතාට යුක්තිය ඉශ්‍ට කරන්න

H
Hansi Jayaweera Verified
3 days ago

It is necessary to punish those involved in the death of the elephant Kavantissa, and to take appropriate measures to ensure the protection of all other elephants—as well as other animals living in the wild.

N
Neranji Sulakshika Verified
3 days ago

කාවන්තිස්ස ඇත් රජුගේ මරණයට හේතුව සොයා විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න.

C
Chathurika Jayangani Kasthuriarachchi Verified
3 days ago

මේ මරණය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු සියලු දෙනාට දඬුවම් ලබා දිය යුතුයි. ඉසුරුගේ පශු වෙෙද්‍ය උපාධිය අවලංගු කල යුතුයි

M
Mahesha Kodithuwakku Arachchige Verified
3 days ago

To protect all wildlife and take the necessary measures to ensure that such tragic incidents never happen again due to the negligence, incompetence, and failure of governments and relevant authorities to fulfill their responsibilities.

A
Anoja kalvaramudiyanselage Verified
3 days ago

Hoping to protect all the animals in Sri Lanka

B
Buddhika Amarasinghe Verified
3 days ago

Justice for Kawanthissa

H
Himasha Gunaratne Verified
3 days ago

Justice

C
Chathu Fseka Verified
3 days ago

කාවන්තිස්ස ඇතු වෙනුවෙන් යුක්තිය අවශ්‍ය නිසා. නොසැලකිල්ලෙන් මරාදෑමු සත්වයාට සාදර්ණත්වය අවශ්‍යයි!

D
Dona Balasuriya Verified
3 days ago

Innocent life a glorious Tasker was lost due to the negligence of wildlife authorities

S
Sashini Hettiarachchi Verified
3 days ago

To avoid another Kawanthissa from going through the same fate.

K
Kasun Dissanayake Verified
3 days ago

අනුරයෝ කාන්තා සමුළු වලට යන්න කලින් සාදරනයක් කරපිය ඇත් රජුට. තොට වඩා අපිට ඇතා වටිනවා පච කොටා

N
Nakandalage Dewmi Poojani Verified
3 days ago

අනේ අහිංසක සත්තුන්ට එයාලා වෙනුවෙන් කතා කරන්න බෑ ඒ නිසා එයාලට යුක්තිය ඉශ්ට කරන්න තවත් අහිංසක සතෙක්ට මේ ඉරණම අත් වෙන්න දෙන්න එපා.. නිවන් සුභ කාවන්තිස්ස ඇත් රජුණි.. ඔයාට උණු අසාධාරණයට මනුස්ස සංහතිය වෙනුවෙන් මම සමාව ඉල්ලනවා.. බුදු සරණින් උතුම් ආත්මයක් ලබන්න..♥️