Me sathata anivarenma sadaranaya kala uthumai. Me satha ada nethi unath. Issarahata inna ape ath paramparava api rakagath uthui. Meyata nisi lesa ounge vagakima itu nokala sama denatama Daduvam labiya uthumai
Justice for Kawanthissa! 🐘💔🙏 Please protect our precious wildlife, hold those responsible accountable, and make sure no other animal suffers this cruelty. Animals deserve justice too. We will not forget Kawanthissa! ❤️🩹
Justice for Kawanthissa
කාවන්තිස්ස වගේම මරලා දාපු හැම ඇතෙක් අලියෙක් වෙනුවෙන්ම උත්තර දෙන්න. සත්තුන්ට උන්ට අයිති මහපොලවෙ නිදහසේ හුස්ම ගන්න ඉඩ දෙන්න. මේ අපරාධ වලට වගකියන්න ඕනි සියලුම දෙනාට දඩුවම් ක්රියාත්මක කරන්න
කාවන්තිස්ස වෙනුවෙන් යුක්තිය ඉටු කරනු .
කාවන්තිස්ස මහ ඇත් රජුට යුක්තිය ඉටු කරනු 🙏
We want justice
Me sathata anivarenma sadaranaya kala uthumai. Me satha ada nethi unath. Issarahata inna ape ath paramparava api rakagath uthui. Meyata nisi lesa ounge vagakima itu nokala sama denatama Daduvam labiya uthumai
කාවන්තිස්ස පමණක් නොවේ, දැනටමත් වන අලින් කීපදෙනෙක් මේ ආකාරයට මරණයට පත්විය. මෙය මෙතනින් නවතී යැයි කිසිසේත්ම අනුමාන කළ නොහැකිය. එබැවින් ඉදිරියට තවත් මෙවැනි සිදුවීම් නොවීමට අදාල බලධාරීන් විසින් වග බලා ගත යුතුය. එබැවින් වහාම ක්රියාත්මක වන ලෙස බලධාරීන්ට බලකර සිටිමු.
I love all animals
Justice for Kawanthissa! 🐘💔🙏 Please protect our precious wildlife, hold those responsible accountable, and make sure no other animal suffers this cruelty. Animals deserve justice too. We will not forget Kawanthissa! ❤️🩹
මතු උපදින කාවන්තිස්ස පරපුරේ ජීවීත සුරක්ෂිත කිරීමත්,මිනිස් වේශයෙන් පෙනී සිටින සත්වඝාතකයන් නීතීයේ රැහැනට අසුකිරීමත්...අමනෝඥ තක්කඩි බලධාරින්ගෙ අමනෝඥ ක්රියාමාර්ග නිසා නැති නාස්තීවී යන අද්විතීය වටිනකම්, මතු අනාගතයේ අවම කරගැනීමත්,නීතීය දැඩිව ක්රියාත්මක කිරීමට පාලනාධිකාරියට බලකිරීමත් මෙහි ප්රධාන අරමුණුවේ...
Save Elephants
Save Elephants
Need to
ස්වභාදහමේ අපූර්වතම නිර්මාණ වන අපේ රටේ ඇත්,අලි පරපුර වෙන කිසිම රටකට සම කල නොහැකියි.ඉතින් ඔවුන් රකින එක අනාගත පරපුර වෙනුවෙන් අපි කල යුතුමයි.ඒ වගේම අලි මිනිස් ගැටුම් ගැන කතා කරනව නම් ඉස්සෙල්ලම දෙයක් කියන්නම් අලි ඉන්න භූමි වල මීට අවුරුදු 30කට විතර කලින් ගිහින් ගෙයක් අටවගත්ත මනුස්සයගේ අද භූමි pramane බලන්න.උගේ පුතා ඉන්නෙත් ඒ වටේ පුතාගේ පුතා ඉන්නෙත් ඒ වටේ.උන්ගේ පරම්පරා ඔක්කොම කන්න අක්කර ගනන් වවන්න අරන් තියෙන්නේ කාට අයිති ඉඩම්ද කියලා.එදාට තේරෙයි අලි ඉඩම් වලට ආවද මිනිස්සු අලි ඉන්න කැලේට ගියාද කියලා 😡
It should not happen again, for that we need to know exact reasons and take necessary action
අපි කොච්චර කිව්වත් අදාල බලදාරින් කිව්වෙ දලයක් ඇනිලා කියලා. එයා දැන් නෑ
උඹලට හොඳක් වෙන්නේ නැ බන් මේ කරන අපාරදයට
They kill him
This government is corrupt and working with very low standaed and useless.
Bcz I love animals more than humans