Skip to main content

කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු! මරණයට හේතුව සො

3,338 Comments

S
Smart Sinhala Verified
3 days ago

To find justice and protect others

V
VinDyy Kulatunga Verified
3 days ago

අලි ඇතුන් කියන්නේ ජාතික සම්පතක්. අපි ඒ අය රැක ගන්න ඕන. ඒ මොනවටත් වඩා හිරිහැර හෝ විපත් නිසා ඒ සද්දන්තයෙක් වේදනාවට දුකට පත් වෙද්දි කොට ඒ සත්වයාගේ අසරණකම දුක තේරුම් ගැනීමට තරම් අප මානුෂීය විය යුතුයි. එහෙම නොමැති ව අපිට මනුෂ්‍ය වර්ගයක් විදියට ඉදිරියට යන්න බෑ . සොබාදහමේ කොටසක් වෙච්ව අපි ඒ සොබාදහම නොරැක්කොත් අපි හැමෝම විනාශ වෙනවා. කාවන්තිස්ස ගියා.. එයා අපිට ආයි ලැබෙන්නෑ.ඒත් මේ අත්සන ආයි කවදාවත් අහිංසක සතෙක්ට දුකක් නොවෙන්න කියන්න යහපත් චේතනාව මතයි...

H
Hesith Fernando Verified
3 days ago

කපාගන්න ඕන එක උන් කපාගෙන ට්‍රැක්ටරේක දාගෙන අරගෙන ගියා උන්ට ඕන එක කරගත්තා 💔

K
Kaushalya Dhananji Verified
3 days ago

ශ්‍රී ලංකාවේ වන අලි සම්පත ආරක්ෂා කරගමු

K
kalpani Chathurya Verified
3 days ago

The elephants are invaluable resource that we need to protect at all cost.I believe people whou haunt them and act without responsibility should be punished for their guilt. We need to protect the rights of these innocent animals

I
Ishara Fernando Verified
3 days ago

These creatures are the gifts from the universe and no one has the right to kill them. Innocent animals

A
Anusha Dilhani Verified
3 days ago

We need justice for that innocent animal

C
Chanuka Madhushan Verified
3 days ago

Please do proper postmortem on kavanthissa tusker. Because i need to see fair reason behind this sensitive scene and protect this valuable creatures for future generations.

N
Nipuni Willarachchi Verified
3 days ago

Because kawantissa

D
don perera Verified
3 days ago

Elephants are National Assets to most.,

A
Athma Ranathunga Verified
3 days ago

Justice for Kavantissa

R
Ravindu Jayarathne Verified
3 days ago

Please take a action

H
Hiruni Gunarathna Verified
3 days ago

කාවන්තිස්සට මෙහෙම කරපු හැමෝම මේකට වග කියන්න ඕන..ඉස්සරහටවත් වෙන වන සත්තු ඝාතන නැවැත්විය යුතුයි.අලි මිනිස් ගැටුමට විසදුම් දිය යුතුයි.

U
Umanda Sandani Verified
3 days ago

JUSTICE FOR KAWANTHISSA 🐘🇱🇰 | A VOICE FOR THE VOICELESS Kawanthissa was not just an elephant. He was a living symbol of Sri Lanka’s natural heritage, a precious soul who deserved protection, dignity, and compassion. 💔 Let Kawanthissa’s death not become just another forgotten tragedy. Let it awaken our conscience, strengthen our commitment to wildlife protection, and remind us that compassion and accountability must go hand in hand. Justice for Kawanthissa,protect Elephants,Tuskers,wildlife.

S
Srinith Malla Verified
3 days ago

Need an independent CID inquiry for matter

D
Dileka kanchanamala Verified
3 days ago

Cause the government has taken this incident easy and no any options to protect them

S
Sachintha Shehan Verified
3 days ago

Need justice for Kavanthissa!

M
Madhushanthi Gunarathna Verified
3 days ago

We need to protect our wild life.

P
Poornima Dineth Verified
3 days ago

Plz save other tuskers and animals they are doing great job to grow our economy and beauty. RIP Loku Boss 🤍

J
Jenisha primrose Martin Verified
3 days ago

Justice for Kawanthissa 🙏